☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සොහොන;19078439 said:
    මමත් මෙහෙ ඉන්නේ කැමැත්තෙන් නෙමේ බන් පෝස්ටර් වගයක් ගහලා unp උන් ටිකක් මගේ පිටිපස්සෙන් එලෙව්වා ජනවාරි 9 පස්සේ ඒ බයට ගෙදර වුන් මාව මෙහෙට ගත්තා ලංකාව තරම් ලස්සන රටක් මේ කොහෙවත් නැ බන් :nerd: මට හරි දුකයි සමහරු ලංකාව දාලයන්න ඕනේ කියලා පොස්ට් දාද්දි :(

    උඹ කියන්නේ අර සාගල සහ මහින්ද විජේසේකරගේ කට්ටිය අතර වෙච්ච සීන් එකද බන්?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    apith duppath thamai bro..
    owa ohoma thmai..
    that's how the life is..:sorry:
    මම ජොබට සෙට් උනාට පස්සෙ ටිකක් හරි ගොඩ ගියා.. මම පිස්සු කෙලියෙ නැත්තං මීට වඩා තැනක ඉන්නවා බං.. මමත් එක්ක වැඩ කරන උන් වාහන වල යන්නෙ දැන්.. සමහර උන් බැඳලා උන්ගෙ වයිෆ්ලටත් වාහන තියෙනවා.. මං උපරිමේටම කෙලවගත්තා..

    ගූ කෑලි වලට හොටු පෙරාගෙන අඩන උන් තමයි බාගෙට බාගයක් බුකියේ ඉන්නේ
    අනේ මන්ද ඉතින් :oo::oo:
    වැඩක් නෑ බං කතා කරලා.. ඔය වයස්වල කොල්ලො ගැන අනුකම්පාවක් දැනෙන්නෙ.. උන්ගෙ අනාගතේ කොහොම වෙයිද මන්දා..

    12079118_912344592147284_2096856005049152949_n.jpg
    :lol:

    සොහොන;19078428 said:
    ඇයි බන් ලංකාවේ ඇවිදලා නැත්තේ මම නම් යාපනේ ඇරුනම අනිත් හැම පැත්තටම ගියා ඉස්සර කාලේ අපි උබලගේ පැත්තටත් එනවා මාතර පල්ලියේ මංගල්ලෙට
    මට ඇවිදින්න තරම් කාලයක් තිබ්බෙ නෑ බං.. උසස් පෙල කරපු ගමන් ජොබට සෙට් උනා.. නිදහස ඇහිරුණා.. කෙල්ලෙක් නිසා විභාගෙට කෙලවගත්තා.. ඒකයි මේ මල හත්වලාම උනේ.. ඒකිගෙ වරද නෙමෙයි ඉතිං මගේ වරද.. ඒක නිසා උන්ට දොස් කියල වැඩක් නෑ..

    බලමු මචං.. වෙලාවක් හම්බවුනොත් අනිවා සෙට් වෙනවා.. මට මේ ජොබ් එකෙන් අයින් වෙනකන් ශුවර් කරල කියන්න බෑ.. ඒකයි අවුල.. මට තව අවුරුදු දෙක තුනක් කට්ට කන්න වෙනව බං.. ඒකයි කොහොම හරි ඉවසං ඉන්නෙ..

    මම නම් ණය ගන්න එක නම් අනුමත කරන්නේම නෑ
    හිර උනාම හිර වෙනවා ඇප නැති වෙන්න
    අපෝ කතා කරල වැඩක් නෑ මචං.. නින්ද යන්නෙත් නැහැ සමහර දවස් වලට.. මාර හිසරදයක්..
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    පෙවෙන්නෙ නෑ බං.. පාටි සෙට් වෙන්නෙත් නැහැ මට.. ගොඩක් යාලුවො මිස් උනා බං.. උන්ගෙ වෙඩින් පවා මිස් උනා.. මොකද මාව කන්ටැක්ට් කරගන්න විදියක් නෑ උන්ට.. ගෙදරට ගිහින් කිව්වට මං ගෙදර යන්නෙත් නෑ හැමදාම.. :(

    ජීවිතේට ආයෙ බොන්න එපා සහෝදරය​.adaren kiyanne
     

    dickensian

    Well-known member
  • සොහොන;19078439 said:
    මමත් මෙහෙ ඉන්නේ කැමැත්තෙන් නෙමේ බන් පෝස්ටර් වගයක් ගහලා unp උන් ටිකක් මගේ පිටිපස්සෙන් එලෙව්වා ජනවාරි 9 පස්සේ ඒ බයට ගෙදර වුන් මාව මෙහෙට ගත්තා ලංකාව තරම් ලස්සන රටක් මේ කොහෙවත් නැ බන් :nerd: මට හරි දුකයි සමහරු ලංකාව දාලයන්න ඕනේ කියලා පොස්ට් දාද්දි :(

    varaddak kiyanava vath, mehe ayage ada kiyanavavath nemei, e unata lankave godak minissu civilize wela madi bro..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    sure..
    mechchara godak thiyan thaniyama bonnath ba mata..
    share karan bonna mehe yaluvoth na..
    avata mata dan mehe epa vela thiyenne.
    davasama lap eke.:sorry:

    ගණන් ගන්න එපා අය්යේ සමහරක් වෙලාවට ඔහොම තමයි කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් ගේම් ගහන්න පුළුවන් ෆිල්ම් බලන්න පුළුවන් මොනවාහරි දෙයක් කරලා ඉන්න තමා තියෙන්නේ :cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම බැඳල නෑ මචං.. බඳින්න නම් කෙනෙක් ඉන්නවා.. ඒත් ඉතිං දැන්ම බඳින්න විදියක් නැහැ.. ආර්ථිකේ හරි දරුනුයිනේ..:(


    දැන් ඉතිං වෙච්චි දේවල් වෙලා ඉවරයි බං.. මොඩකම් තමයි.. මම ඉස්සර හෙන පිස්සු කෙලියෙ.. කරපු තරමක් කලේ නාස්ති වැඩ.. අද ඒකයි මං ගාව සත පහක් නැත්තෙ..:(



    මේකෙ අනූ පහ, අනූ හය වයසෙ උන් ඉන්නවනේ.. උඹල ගැන සංතෝසයි.. බුකියෙ උන් එක්ක බලද්දි.. ඒකෙ ඔය වයස්වල උන් තනිකරම පිස්සු කෙලින්නෙ.. මානසික ලෙඩ්ඩු..:(

    ගූ කෑලි වලට හොටු පෙරාගෙන අඩන උන් තමයි බාගෙට බාගයක් බුකියේ ඉන්නේ
    අනේ මන්ද ඉතින් :oo::oo:

    ඔය බුකි සංස්කෘතිය ගැන කතා කරන්න ගියොත් මට මල පනිනවා චාමර :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ කියන්නේ අර සාගල සහ මහින්ද විජේසේකරගේ කට්ටිය අතර වෙච්ච සීන් එකද බන්?

    නැ බන් මම වෙන්නප්පුව පැත්තට වෙන්න මාරවිල පැත්තේ ගමේ පොඩ් කැන්වසින් කරලා පෝස්ටර් පාරක් දාපු නිසා unp වුන්ට පොඩ්ඩක් රිදුනා :)
     

    dickensian

    Well-known member
  • මම ජොබට සෙට් උනාට පස්සෙ ටිකක් හරි ගොඩ ගියා.. මම පිස්සු කෙලියෙ නැත්තං මීට වඩා තැනක ඉන්නවා බං.. මමත් එක්ක වැඩ කරන උන් වාහන වල යන්නෙ දැන්.. සමහර උන් බැඳලා උන්ගෙ වයිෆ්ලටත් වාහන තියෙනවා.. මං උපරිමේටම කෙලවගත්තා..

    mehe ithin vehicle sara ganan ne..
    habai ehe eeta hapan..
    vehicle eka laba unata insurance karanna giyama thama una hadenne..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    varaddak kiyanava vath, mehe ayage ada kiyanavavath nemei, e unata lankave godak minissu civilize wela madi bro..


    මොනවා කරන්නද අය්යේ මුන්ව හදන්න බැනේ අපිත් ඒ අපායටම ඇදිලා යන්න ඕනේ ඕක වෙන හොදම තැනක් තමා ලංකාවේ පාරේ ඩ්‍රයිවින් කරන්නා ගියහම පාරේ පිස්සෙක් වගේ ගියේ නැත්තම් අනිත් මින්ස්සු අපේ වාහනෙත් ඉබලා තමයි යන්නේ :)
     
    Status
    Not open for further replies.