☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෙල්ලෝ සේරම එකයි බන් මම නම් ආශ්‍රය කරන්නේ අද අතහැරලා ගියත් අවුලක් නැති විදිහට ලෑස්ති පිටම තමයි කරන්නේ මුන් සේරම බස් වගේ එකක් ගියහම තව එකක් එනවා අවංක යෙන්ම මන් කෙල්ලොන්ට වඩා වාහන බයික් සත්තුන්ට විශේයෙන් බල්ලොන්ට මාර ආදරෙයි බන් කෙල්ලොන්ට වැඩිය කතා නොකරන හැගීමක් නැති මේ වගේ සින් කරන එක හොදයි බන් :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ මග කෙටීයි යා යුතු මග දුරයි :oo::oo:
    :yes:

    english ehemata amaru na..
    simple pattern tikak huru wenna thiyenne.
    prashne mokadda dannavada.
    lankave aya sinhalen hithala eka english walata peralanava.
    ehema languages walata purudu wenna ba..
    chuttak huruwenna one english walinma hithanna.
    ethakota ganak na..

    believe karanawada 12k rep deduct karala thibba mage 4k twisted gana kiyala..:lol:
    මටත් ඉංශ්‍රීසි බැහැ බං.. හැබැයි ටිකක් තේරෙනවා.. අනේ මන්දා විකාරයි මට..:lol:

    ඔව් කට්ටිය හිතන් ඇත්තෙ උඹ එයා කියලා.. පිස්සු යක්කු ඉන්නව බං.. ගණන් ගන්න එපා..:( උඹ වැඩිය කඩ්ඩෙන් රිප්ලයි කරන්නෙපා සිංහල ත්‍රේඩ් වල.. එතකොට තමා රෙප් කැපෙන්නෙ.. ඔය Twisted ගෙ එහෙමත් රෙප් කැපෙනවා ඇති හම්බානෙක.. උඹට සිංග්ලිෂ් දැන් පුළුවන් නිසා එහෙම්ම කොටපං සිංහල ත්‍රේඩ් වල..:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    methana nam maru set ekak innawa ban. kaalekin dakke honda ewun set ekak ekata set wela innawa. meke ewunge pampori ahalama athi wela inne.

    ජෙනුවින් මහත්වරු ඉන්න තැනක එහෙම තමයි මහත්මා ගුණයෙන් තමා සේරම වෙන්නේ වෙල්කම් සහෝදරයා උපන්දිනෙයි ඉන්න තැනයි කියලාම සෙට් වෙමු :cool:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    english ehemata amaru na..
    simple pattern tikak huru wenna thiyenne.
    prashne mokadda dannavada.
    lankave aya sinhalen hithala eka english walata peralanava.
    ehema languages walata purudu wenna ba..
    chuttak huruwenna one english walinma hithanna.
    ethakota ganak na..

    believe karanawada 12k rep deduct karala thibba mage 4k twisted gana kiyala..:lol:

    attha machan math basha igenagattha.eth use wenne na:dull:
    12 kapuwa kiyanne parana membersla.
    sira ponnayo innawa Nil kotu puroogena
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    methana nam maru set ekak innawa ban. kaalekin dakke honda ewun set ekak ekata set wela innawa. meke ewunge pampori ahalama athi wela inne.
    උඹ මොකෝ මේ සිංහල නැතුව සිංග්ලිෂ් වලට බැහැලා..:lol:

    ubata wada apita santhoosai:)
    :lol::lol:
    :lol::lol::lol:

    සොහොන;19078538 said:
    කෙල්ලෝ සේරම එකයි බන් මම නම් ආශ්‍රය කරන්නේ අද අතහැරලා ගියත් අවුලක් නැති විදිහට ලෑස්ති පිටම තමයි කරන්නේ මුන් සේරම බස් වගේ එකක් ගියහම තව එකක් එනවා අවංක යෙන්ම මන් කෙල්ලොන්ට වඩා වාහන බයික් සත්තුන්ට විශේයෙන් බල්ලොන්ට මාර ආදරෙයි බන් කෙල්ලොන්ට වැඩිය කතා නොකරන හැගීමක් නැති මේ වගේ සින් කරන එක හොදයි බන් :lol:
    තිරිසනා කොහොමත් මනුස්සයට වඩා ඉහළින් ඉන්නව බං.. ඒක ආයෙ කියන්න දෙයක් නෙමෙයි.. බල්ලෙක්ට බත් කටක් දුන්නත් ඌ පහුවදා නැට්ට හරි වනනවා.. අපේ උන්ට දවසින් දෙකෙන් හැමදේම අමතකයි..

    හොඳ කෙල්ලො ඉන්නවා මචං.. පොඩ්ඩක් කට්ට කන්න ඕන ඉතිං.. අනික ලව් කරන්න ඕන හිමි අහිමි දෙකම බාරගන්න ලෑස්තියෙන්.. එකපාරක් බූටක් කෑවම ඕක ගාණක් නෑ මචං.. බූට් සීයක් උනත් කතහැකි..:)
     
    dickensian

    Well-known member
  • උඹ පරිස්සමින් හිටපං.. අද සමාජය අන්තිම කුජීතයි මචං..
    මිනිස්සු ආශ්‍රය නොකරන තරමට හොඳයි..

    mata maru chance eka set une..
    mama apu gaman mehe dollar eka wadiwenna gaththane..
    mama genapu salli maru karala mara profit mata dan..:rofl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19078538 said:
    කෙල්ලෝ සේරම එකයි බන් මම නම් ආශ්‍රය කරන්නේ අද අතහැරලා ගියත් අවුලක් නැති විදිහට ලෑස්ති පිටම තමයි කරන්නේ මුන් සේරම බස් වගේ එකක් ගියහම තව එකක් එනවා අවංක යෙන්ම මන් කෙල්ලොන්ට වඩා වාහන බයික් සත්තුන්ට විශේයෙන් බල්ලොන්ට මාර ආදරෙයි බන් කෙල්ලොන්ට වැඩිය කතා නොකරන හැගීමක් නැති මේ වගේ සින් කරන එක හොදයි බන් :lol:

    :sorry::sorry::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mata maru chance eka set une..
    mama apu gaman mehe dollar eka wadiwenna gaththane..
    mama genapu salli maru karala mara profit mata dan..:rofl:
    අම්මටසිරි.. වාසනාව මචං වාසනාව..:lol:

    සොහොන;19078541 said:
    ජෙනුවින් මහත්වරු ඉන්න තැනක එහෙම තමයි මහත්මා ගුණයෙන් තමා සේරම වෙන්නේ වෙල්කම් සහෝදරයා උපන්දිනෙයි ඉන්න තැනයි කියලාම සෙට් වෙමු :cool:
    තිහ පැනල කියල හිතාගනිංකො.. වයස කියන එකක් නෑ..:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අද නින්ද යන්නේ නෑනේ බන් මට. මට නිදිමත නෑ පොඩ්ඩක්වත් රෑට. දවල්ට තමයි නිදිමත එන්නේ... මේක ලෙඩක්ද බන්?
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උඹ මොකෝ මේ සිංහල නැතුව සිංග්ලිෂ් වලට බැහැලා..:lol:

    :lol::lol::lol:

    තිරිසනා කොහොමත් මනුස්සයට වඩා ඉහළින් ඉන්නව බං.. ඒක ආයෙ කියන්න දෙයක් නෙමෙයි.. බල්ලෙක්ට බත් කටක් දුන්නත් ඌ පහුවදා නැට්ට හරි වනනවා.. අපේ උන්ට දවසින් දෙකෙන් හැමදේම අමතකයි..

    හොඳ කෙල්ලො ඉන්නවා මචං.. පොඩ්ඩක් කට්ට කන්න ඕන ඉතිං.. අනික ලව් කරන්න ඕන හිමි අහිමි දෙකම බාරගන්න ලෑස්තියෙන්.. එකපාරක් බූටක් කෑවම ඕක ගාණක් නෑ මචං.. බූට් සීයක් උනත් කතහැකි..:)

    masuran tikak tiyenawa kata arinna
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සොහොන;19078541 said:
    ජෙනුවින් මහත්වරු ඉන්න තැනක එහෙම තමයි මහත්මා ගුණයෙන් තමා සේරම වෙන්නේ වෙල්කම් සහෝදරයා උපන්දිනෙයි ඉන්න තැනයි කියලාම සෙට් වෙමු :cool:

    මම ඉන්නේ බඩියා ඉන්න කිට්ටුවම තමයි. මම දැන් හූවක් කිව්වොත් ඒක බඩියට ඇහෙනවා. ඔන්න හිතා ගනින් අපි දෙන්න අතර තියෙන දුර. :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අද නින්ද යන්නේ නෑනේ බන් මට. මට නිදිමත නෑ පොඩ්ඩක්වත් රෑට. දවල්ට තමයි නිදිමත එන්නේ... මේක ලෙඩක්ද බන්?
    පොඩ්ඩ පොඩ්ඩ නිදා ගන්න වෙලාව අඩු කරගනින්
    2 ට නිදා ගත්තනම් 1ට නිදා ගනින් !!:baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද නින්ද යන්නේ නෑනේ බන් මට. මට නිදිමත නෑ පොඩ්ඩක්වත් රෑට. දවල්ට තමයි නිදිමත එන්නේ... මේක ලෙඩක්ද බන්?
    ලෙඩක් නෙමෙයි තොගේ අපිලිවෙල.. :(

    masuran tikak tiyenawa kara arinna
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19078541 said:
    ජෙනුවින් මහත්වරු ඉන්න තැනක එහෙම තමයි මහත්මා ගුණයෙන් තමා සේරම වෙන්නේ වෙල්කම් සහෝදරයා උපන්දිනෙයි ඉන්න තැනයි කියලාම සෙට් වෙමු :cool:

    ඕකා වැඩ බැරි උනත් ගම ගාල්ලේ බුවෙක්. වයස 45 ක් විතර නාකියෙක්. ගමේ අනාතයෙක්. හිතා ගනින්කෝ ඉතින් කොච්චර ගොඩේද කියලා කාපි බිරියානි එකේ ෆොටෝ ගහලා මේකේ දාගෙන ත්‍රෙඩ් අරින්න තරම්.

    රිදෙයි මේකට නම්. :lol::lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මම ඉන්නේ බඩියා ඉන්න කිට්ටුවම තමයි. මම දැන් හූවක් කිව්වොත් ඒක බඩියට ඇහෙනවා. ඔන්න හිතා ගනින් අපි දෙන්න අතර තියෙන දුර. :yes:
    දකුණේද උබල දෙන්නම :frown:
     
    Status
    Not open for further replies.