කෙල්ලෝ සේරම එකයි බන් මම නම් ආශ්රය කරන්නේ අද අතහැරලා ගියත් අවුලක් නැති විදිහට ලෑස්ති පිටම තමයි කරන්නේ මුන් සේරම බස් වගේ එකක් ගියහම තව එකක් එනවා අවංක යෙන්ම මන් කෙල්ලොන්ට වඩා වාහන බයික් සත්තුන්ට විශේයෙන් බල්ලොන්ට මාර ආදරෙයි බන් කෙල්ලොන්ට වැඩිය කතා නොකරන හැගීමක් නැති මේ වගේ සින් කරන එක හොදයි බන් 



උඹ වැඩිය කඩ්ඩෙන් රිප්ලයි කරන්නෙපා සිංහල ත්රේඩ් වල.. එතකොට තමා රෙප් කැපෙන්නෙ.. ඔය Twisted ගෙ එහෙමත් රෙප් කැපෙනවා ඇති හම්බානෙක.. උඹට සිංග්ලිෂ් දැන් පුළුවන් නිසා එහෙම්ම කොටපං සිංහල ත්රේඩ් වල..





