ක්‍රිශාන් ගාල්ලේ නෙමෙයි මාතර. අනූජයව එක්ස්පෝස් උනාම තමයි දන්නේ ඌ දුන්නේ වයස 30 ක විතර එකෙක්ගේ ටෝක්ස් නේ බං. බලද්දි මේ A/L කරන හුජ්ජ කොල්ලෙක්නේ. ඌ අර රත්තරන්ගේ කෝල් එකෙන් පස්සේ ඇඩ්රස් නැතිව සයිලන්ට් උනා.
වැඩක් නෑ බං රොසලිනා නංගි ලෙසිබියන් ලුනේ. අරුණයා තමයි ඉස්සර ආතල් දුන්නේ රොසලිනා ආව ගමන් වල්ගේ වන වන කඩ්ඩ කොටනවා.![]()
අරුණයා මේකේ නැති වෙන්න බෑ බන්. Anti BBS කියන්නේ ඌද මන්ද. ඩයස් කොල්ලත් ඇති ඔය කොහේ හරි වෙන ID එකකින්.

උඹට වහ කන්න වෙන්නෙ උන් බැඳලා.. ඕකුන් බැන්ඳත් පිට යනව ඇති.. ෆිල්ම් වල එහෙම තියෙන්නෙ ඔහොම සීන්..
උන්ට සෙක්ස් කියන දේ සාමාන්‍ය දෙයක්නේ..







