☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ක්‍රිශාන් ගාල්ලේ නෙමෙයි මාතර. අනූජයව එක්ස්පෝස් උනාම තමයි දන්නේ ඌ දුන්නේ වයස 30 ක විතර එකෙක්ගේ ටෝක්ස් නේ බං. බලද්දි මේ A/L කරන හුජ්ජ කොල්ලෙක්නේ. ඌ අර රත්තරන්ගේ කෝල් එකෙන් පස්සේ ඇඩ්‍රස් නැතිව සයිලන්ට් උනා.

    වැඩක් නෑ බං රොසලිනා නංගි ලෙසිබියන් ලුනේ. අරුණයා තමයි ඉස්සර ආතල් දුන්නේ රොසලිනා ආව ගමන් වල්ගේ වන වන කඩ්ඩ කොටනවා. :lol:

    අරුණයා මේකේ නැති වෙන්න බෑ බන්. Anti BBS කියන්නේ ඌද මන්ද. ඩයස් කොල්ලත් ඇති ඔය කොහේ හරි වෙන ID එකකින්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    apo ow.. affairs deka thunakma thibba..
    ehe un ban affair eka karan tikak kal yanakota living together set wenawa..
    apartment aran ehema marry nokara innawamai hama ekama..
    awruddak dekak idala, family life ekak geniyanna puluwuan nan badinawa naththan denna ain wenawa..
    mata owa karanna bane ban mama suddek nemei ne..
    thaththa wedi thiyai..
    ithin affair continue karanna amarui ban..
    hena wali eeta passe..:sorry:
    අපෝ මට හිතුනා ඔහොම කේස් ඇතියි කියලා..:lol: ඒකනේ ලංකාවෙ අය වගේ නෑ පිටරට කෙල්ලො..:( උඹට වහ කන්න වෙන්නෙ උන් බැඳලා.. ඕකුන් බැන්ඳත් පිට යනව ඇති.. ෆිල්ම් වල එහෙම තියෙන්නෙ ඔහොම සීන්..:dull: උන්ට සෙක්ස් කියන දේ සාමාන්‍ය දෙයක්නේ..:baffled:

    අපොයි බොම්බිලි ගඳයි බං. බෝට්‍ටු කට්ට කරවල හොද්ද පට්ට.
    උඹ ගෙදරින්ද කන්නෙ බං..? අඩෝ මං තුන් වේලම කඩෙන්.. :growl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔව් අර ආඩම්බර ගාලු පුර කියලා ගාල්ල කන්න ඉපදිච්ච අනූජ මෙත්සර සොන්නයයි අනූජයගේ කණ පලනවා කියලා මේකේ පොර ටෝක් දීලා දීලා ඌව හම්බුවෙන්න ගිහින් ලයිට් කණුවක් යට වරෙන් මල්ලි යන්න කියලා අනූජයව එක්ක ගොහින් ඌට කලිසම පාත් කරලා තට්ටම් දෙක පලල් කරලා ඉස්සරහට නැමුණු LKS සොන්නයයි දෙන්නත් දකුණේ තමයි. :lol::lol:

    මම උන් දන්නෙ නෑ.
    ඒත් අපේ උන්ට අපි වරදක් කරන්න ඉඩ දෙන්නෙ නෑ.:cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අරුණයා මේකේ නැති වෙන්න බෑ බන්. Anti BBS කියන්නේ ඌද මන්ද. ඩයස් කොල්ලත් ඇති ඔය කොහේ හරි වෙන ID එකකින්.

    අරුණයා anti BBS වෙන්න බෑ. මට හිතෙන්නේ Anti BBS කියන්නේ Radioactive ගේ අවතාරයක් කියලා. ඩයස් කොල්ලා ඌට මොකක් උනාද මන්දා ලංකාව සෙමි ෆයිනල් වත් 2014 T20 එන්නේ නෑ කියලා ඔට්‍ටුවක් අල්ලලා මගෙයි උගෙයි ID වලට මාත් එක්ක මේකේ උන් මම ත්‍රෙඩ් එකට එන්න කලියෙන්ම ත්‍රෙඩ් දදා ඌව සමූල දූෂණය කරානේ බං. එදයින් පස්සේ ඌට මොනා උනාද දන්නේ නෑ. අරුණයා තමයි ඩයස්ව එක්ස්පෝස් කරගෙන ඌව නන්නත්තාර කලේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මට හිතුනා ඔහොම කේස් ඇතියි කියලා..:lol: ඒකනේ ලංකාවෙ අය වගේ නෑ පිටරට කෙල්ලො..:( උඹට වහ කන්න වෙන්නෙ උන් බැඳලා.. ඕකුන් බැන්ඳත් පිට යනව ඇති.. ෆිල්ම් වල එහෙම තියෙන්නෙ ඔහොම සීන්..:dull: උන්ට සෙක්ස් කියන දේ සාමාන්‍ය දෙයක්නේ..:baffled:

    උඹ ගෙදරින්ද කන්නෙ බං..? අඩෝ මං තුන් වේලම කඩෙන්.. :growl:

    එක වේලයි බං කන්නේ ගෙදරින්. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චන්දේ බං චන්දේ
    ආහ්.. මම නම් මහින්දට බං දුන්නෙ.. බොරු ඕන නෑනේ..

    ක්‍රිශාන් ගාල්ලේ නෙමෙයි මාතර. අනූජයව එක්ස්පෝස් උනාම තමයි දන්නේ ඌ දුන්නේ වයස 30 ක විතර එකෙක්ගේ ටෝක්ස් නේ බං. බලද්දි මේ A/L කරන හුජ්ජ කොල්ලෙක්නේ. ඌ අර රත්තරන්ගේ කෝල් එකෙන් පස්සේ ඇඩ්‍රස් නැතිව සයිලන්ට් උනා.

    වැඩක් නෑ බං රොසලිනා නංගි ලෙසිබියන් ලුනේ. අරුණයා තමයි ඉස්සර ආතල් දුන්නේ රොසලිනා ආව ගමන් වල්ගේ වන වන කඩ්ඩ කොටනවා. :lol:
    ඒ උනාට රත්තරං දුන්න ටෝක්ස් බර වැඩියි බං.. මට නම් ඇඬුනා..:lol:

    අනූජ තවම එළකිරි ඉන්නවා.. වෙන නමකින්.. :dull:

    අනේ මන්දා බං ඌට පුළුවන් කඩ්ඩකුත් නෑ.. අපිට කඩ්ඩ බැරි වෙලත් ඌ කඩ්ඩ කොටන හැටියට හිනා යනවා..:lol: විහින් පොශ් වෙන්න ගිහින් ගූ නාගත්තා ඌ.. :(

    ඌට නැතිදේවල් මවල පෙන්නන්න ඕන වෙලා තිබ්බෙ.. ඔහොම අය ඉන්නවා බං..:sorry:
     
    dickensian

    Well-known member
  • අපෝ මට හිතුනා ඔහොම කේස් ඇතියි කියලා..:lol: ඒකනේ ලංකාවෙ අය වගේ නෑ පිටරට කෙල්ලො..:( උඹට වහ කන්න වෙන්නෙ උන් බැඳලා.. ඕකුන් බැන්ඳත් පිට යනව ඇති.. ෆිල්ම් වල එහෙම තියෙන්නෙ ඔහොම සීන්..:dull: උන්ට සෙක්ස් කියන දේ සාමාන්‍ය දෙයක්නේ..:baffled:

    na ara ehema wena aya ekka yanne nan na inna ekkena ekka innawa..
    movies wala nan ewa nikan stories..
    mehe aya tharan wath ehe aya yanne na.
    inna ekkena ekka innawa.
    but lesiyen break up wenawa.
    mehe un waha bonnai, stab karannai wikara godai..
    galapenne naththan denna kathawela ain wenawa..
    ehema sex hithanne na..
    kello nan ona tharan set wela thiyenawa habai mata virgin kenek nan set welama na.:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම යනෝ හැමෝටම ගුඩ් නයිට්.

    බඩී වේසියේ ගිහින් නිදා ගනින්. තොට තුන් පාරක් නිදි මරලා මොළේ ස්නායු කේස් එකක් ගියා නේද? උඹටත් ලැජ්ජාවක් කියලා නම නාමයක් නෑ

    හැමෝටම බුදු සරනයි...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ෆක් යූ මයි ලව්

    7de.jpg

    :oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ උනාට රත්තරං දුන්න ටෝක්ස් බර වැඩියි බං.. මට නම් ඇඬුනා..:lol:

    අනූජ තවම එළකිරි ඉන්නවා.. වෙන නමකින්.. :dull:

    අනේ මන්දා බං ඌට පුළුවන් කඩ්ඩකුත් නෑ.. අපිට කඩ්ඩ බැරි වෙලත් ඌ කඩ්ඩ කොටන හැටියට හිනා යනවා..:lol: විහින් පොශ් වෙන්න ගිහින් ගූ නාගත්තා ඌ.. :(

    ඌට නැතිදේවල් මවල පෙන්නන්න ඕන වෙලා තිබ්බෙ.. ඔහොම අය ඉන්නවා බං..:sorry:

    අනූජයට රත්තරං තග දාන රෙකෝඩින් එක තවම මගේ ලැපේ තියෙනවා බං.

    අරුණයා ඉල්ලන් කෑවේ අර සෙනාල් කියන එකාට පාර්ට් දාන්න ගිහින් සහ චරිත්ගේ වයිෆ්ට එක එක කතා කිය කියා යන්න ගිහින්. අන්තිමට Indian cars nor confitabel :lol::lol:(ඌ කියපු විදිහට හරිද මන්දා). එකෙන් අල්ලගෙන ඌන නන්නත්තාර කලා.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    බඩියෝ, රිදිලා, පොඩි නයා, ලොකු නයා, සොහොන හැමෝටම කිව්වා එහෙනම්. අපි ගියා. ආයේ දවසක සෙට් වෙමු. සුභ උදෑසනක් හැමෝටම...!!! අපි ගියා. Good Morning! :)

    good night bokka
     
    Status
    Not open for further replies.