ඔව්. ඌරුබොක්කේ. කොළඹ ඉඳන් ගාල්ලට වඩා දුරයි ගාල්ලේ ඉඳන් ඌරුබොක්කට.![]()

ඔව්. ඌරුබොක්කේ. කොළඹ ඉඳන් ගාල්ලට වඩා දුරයි ගාල්ලේ ඉඳන් ඌරුබොක්කට.![]()

ගීතා සහ මුතුහෙට්ටි ගොඩක් මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා බන් චන්ද කාලේදී. ඒකයි මිනිස්සු චන්දෙ දෙන්නේ උන්ට. හැබැයි චන්දෙ කාලේදී විතරයි ඔක්කොම උදව්. දැන් ගීතා පළාතේ එන්නෙවත් නෑ.

ඒකනේ ගාල්ලේ ඉන්නේ මෝඩයෝ කියන්නේ.![]()

Ridila™
ලබන ආත්මෙවත් පින් කරපන් දකුණේ ඉපදෙන්න කියලා. දකුණේ එවුන් දැක්කම ගෞරව කරපන්. එතකොට හරි.![]()

හපොයි ජේසන් අයියේ මං ඔයා ගැන සෑහෙන්න හොඳ අදහසක් තියන් හිටියේඕකට වෙන අර්ථ දක්වීමකුත් දෙන්න පුළුවන්. කාන්තාරේ ඉන්න (වේලි වේලි ඉන්න) එවුන්ට ක්ෂේම භූමියක්![]()

Ridila™
ලබන ආත්මෙවත් පින් කරපන් දකුණේ ඉපදෙන්න කියලා. දකුණේ එවුන් දැක්කම ගෞරව කරපන්. එතකොට හරි.![]()

හපොයි ජේසන් අයියේ මං ඔයා ගැන සෑහෙන්න හොඳ අදහසක් තියන් හිටියේ![]()
අර කතාවටත් කියන්නෙ බෙන්තර ගඟෙන් එහා ඉඳන් පූස් පැටියෙක් වත් ගේන්න එපා කියලා![]()
හපොයි ජේසන් අයියේ මං ඔයා ගැන සෑහෙන්න හොඳ අදහසක් තියන් හිටියේ![]()
අර කතාවටත් කියන්නෙ බෙන්තර ගඟෙන් එහා ඉඳන් පූස් පැටියෙක් වත් ගේන්න එපා කියලා![]()
ඈ ගාල්ල දකුණේ නෙවෙයිද බොල![]()
)ඒක වැරදියට තේරුම් ගන්න එපා. මම කිව්වේ වේලි වේලි ඉන්න අයට කියලා. ඔයා එහෙමෙයි කිව්වේ නෑ.![]()
just it's a joke

තව එකෙක්ට රිදිලා...![]()

අනේ නෑ බන් ..මෙච්චර ඉක්මනට ..!