☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :yes:
    තමන් කොච්චර ආදරේ කලත් නෝනට වත් නැවෙන්නේ නැතිව ඉන්න පුළුවන් අපිම කියක් හරි හොයාගෙන දියුණු උනා නම්..

    ආදරේ කියන්නේ ඉතින් නම්‍යශීලී වෙන්න ඔනෙනේද? ඔව් එක ඇත්ත.. එත් අනාගතේ කියන්න බැහැනේ බන් අපිට.. කොයි ටයිප් එකක් සෙට් වෙයිද කියල කවුද දන්නේ :P හොඳ එකක් නං ඉතින් නැමුන කියල අරින්නෑ කියතහැකි.. එත් එකෙක් වත් එහෙම හම්බෙලා නෑනේ.. ලස්සනට ආ මු අරින එකක් නෑ කියල ඒ පැත්තට පස්ස හරෝගෙන ඉන්නවා.. අන්තිමට දන්නෙම නෑ ඇරලා ගිහින් :lol:
    ඊට වඩා හොඳයි මොනා හරි කරලා ගොඩ එන්න බලන එක safe. එත් එතකොට ගොඩක් දේවල් යාළුවා අරුන් මෙවුන් අත ඇරලා ඒවෙනුවෙන් සැක්රිෆයිස් කරන්න වෙනවනෙ :sorry: අනික් උනුත් ගොඩ දාගෙන අපිත් ගොඩ යන්න හදද්දී තමා අපි මෙහෙම නාකි වෙන්නේ :sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හැම කෙල්ලම එහෙම නැහැ බං...
    මිනිහ හම්බ කරන පඩියෙන් සීට්ටු දාල, ඉතුරු කරලා, කන්න බොන්න දීල ලස්සනට පවුල රැකගෙන ජිවත් වෙන කෙල්ලෝ ඉන්නවා අද ලංකාවේ..
    ගොඩක් කෙල්ලෝ ඉන්නවා දකින දකින දේ ඕන..
    නැත්නම් වලි...
    එක්කෝ නිදා ගන්න ගියාම රෙස්පට් බලන්න වෙනවා...
    ඒත් හැම කෙල්ලම නරක නැහැ බං...
    හම්බ කරන සමහර කෙල්ලෝ ඉන්නවා ලොකු ලයින් බස් එකක උනත්...
    තව එවුන් ඉන්නවා බස් එකට නැගල කට්ටියට හොරෙන් මිනිහට සල්ලි දෙනවා ටිකට් එක ගන්න කියල.. එහෙම කෙල්ලෝ කලාතුරකින් තමයි බං මිනිහෙක්ට ලැබෙන්නේ....
    ඔව් උඹ හරි එහෙම එවුන් ඉන්නව.
    දන් දෙන්ඩ ඕනේ ඕව හම්බෙන්ඩ ලබන ආත්මේ වත් :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගොඩක්ම එහෙම අය හම්බෙන්නෙම අමු ජරා උන්ට නැද්ද?
    ගොඩ දෙනෙක් දැකලා තියනවා මම එහෙම
    නැ ඕව අහන්න වෙන්නේ දැවැදී ගත්තාම තමා
    කෙල්ල කොහොම උනත් එහෙම කතාවක් අහන්න උනොත් පුක හපන මැරෙන්න හිතේයි

    බුලත් හපෙ ගහගෙන, ගන්ජ සුරුට්ටුව ඔතාගෙන, එදා වෙලා හොයාගෙන ඒ සල්ලි වලින් බීල ඇවිත් ගෙදර රණ්ඩු වෙන ගොඩක් පවුල් වල ඉන්නේ කලාතුරකින් අපි දකින ගැහැණු... ඒ වෙලාවට අනන්ත මට කියවිලා ඇති මෙකි මට ලැබුන නම් කොච්චර සතුටින් ඉන්න පුලුවන්ද කියල... අපේ ගෙවල් ළඟ කොල්ලෙක් බැන්ද.. ඌට රස්සාවක් වත් නැහැ... ඒ කෙල්ල දර පලනවා, රෙදි හෝදනවා, කුලී වැඩ කරනවා... ගෙදර උයනවා සේරම වැඩ බැහැ නොකිය කරනවා... අරු ගේ ඇතුළු ටිවී බල බල ආතල් එකේ ඉන්නවා.. පෙර පවු බං එවුව නම්...
    දෑවැද්දක් ඕන තමයි... ඒත් කෙල්ලට කන්න බොන්න දෙන්න පුළුවන් නම් අහවල් එකකට දෑවැදී හොයනවද බං... කැමැත්තෙන් දෙනවා නම් කමක් නැහැ.. නැතිව අන්තිමට ඒවටත් වලි..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වැඩිය කඩල ඇති වෙලා දැන් ඔලුවට වැටුන එක කනවා බන්
    :lol:
    සමහර වෙලාවට ඔලුවට වැටෙන එකේ අගේ තේරෙන්නෙත් කල් ගිහිල්ල..
    එල එකක් වැටුනොත් එක ඉදෝල ගත්තම රහයි අනුන්ගේ අඹේට වඩා..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බුලත් හපෙ ගහගෙන, ගන්ජ සුරුට්ටුව ඔතාගෙන, එදා වෙලා හොයාගෙන ඒ සල්ලි වලින් බීල ඇවිත් ගෙදර රණ්ඩු වෙන ගොඩක් පවුල් වල ඉන්නේ කලාතුරකින් අපි දකින ගැහැණු... ඒ වෙලාවට අනන්ත මට කියවිලා ඇති මෙකි මට ලැබුන නම් කොච්චර සතුටින් ඉන්න පුලුවන්ද කියල... අපේ ගෙවල් ළඟ කොල්ලෙක් බැන්ද.. ඌට රස්සාවක් වත් නැහැ... ඒ කෙල්ල දර පලනවා, රෙදි හෝදනවා, කුලී වැඩ කරනවා... ගෙදර උයනවා සේරම වැඩ බැහැ නොකිය කරනවා... අරු ගේ ඇතුළු ටිවී බල බල ආතල් එකේ ඉන්නවා.. පෙර පවු බං එවුව නම්...
    දෑවැද්දක් ඕන තමයි... ඒත් කෙල්ලට කන්න බොන්න දෙන්න පුළුවන් නම් අහවල් එකකට දෑවැදී හොයනවද බං... කැමැත්තෙන් දෙනවා නම් කමක් නැහැ.. නැතිව අන්තිමට ඒවටත් වලි..

    මටත් ඕකම අනන්ත හිතිලා තියනවා බන් සිරාම
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආදරේ කියන්නේ ඉතින් නම්‍යශීලී වෙන්න ඔනෙනේද? ඔව් එක ඇත්ත.. එත් අනාගතේ කියන්න බැහැනේ බන් අපිට.. කොයි ටයිප් එකක් සෙට් වෙයිද කියල කවුද දන්නේ :P හොඳ එකක් නං ඉතින් නැමුන කියල අරින්නෑ කියතහැකි.. එත් එකෙක් වත් එහෙම හම්බෙලා නෑනේ.. ලස්සනට ආ මු අරින එකක් නෑ කියල ඒ පැත්තට පස්ස හරෝගෙන ඉන්නවා.. අන්තිමට දන්නෙම නෑ ඇරලා ගිහින් :lol:
    ඊට වඩා හොඳයි මොනා හරි කරලා ගොඩ එන්න බලන එක safe. එත් එතකොට ගොඩක් දේවල් යාළුවා අරුන් මෙවුන් අත ඇරලා ඒවෙනුවෙන් සැක්රිෆයිස් කරන්න වෙනවනෙ :sorry: අනික් උනුත් ගොඩ දාගෙන අපිත් ගොඩ යන්න හදද්දී තමා අපි මෙහෙම නාකි වෙන්නේ :sorry:

    :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :lol:
    සමහර වෙලාවට ඔලුවට වැටෙන එකේ අගේ තේරෙන්නෙත් කල් ගිහිල්ල..
    එල එකක් වැටුනොත් එක ඉදෝල ගත්තම රහයි අනුන්ගේ අඹේට වඩා..

    අන්න එහෙම එකක් තම බන් උනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹට තවම 26නෙ බං...
    ඌ කිලෝමීටර 5ක් දුවල හති අරිවී...
    දැන් ඉන්න ගොඩක් එවුන්ට දුවන්න පටන් ගන්නවත් එක්කමනේ හති අරින්න වෙලා තියෙන්නේ..

    ආහ් උඹ ආවද. මම මේ කුණු හරුප දෙකක් අමතන්න හැදුවේ ඔන්ලයින් ඉන්නවා දැකලා පොස්ට් නොදාන නිසා.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එක පාරම love එක ගැන කතාවක් ආවේ නිධාන කතාවක් එක්කද?

    කාලය පෙරලෙයි ලෝකේ ගෙවී යයි වගේ, මාතෘකාවක් ආවම ඒ අස්සේ තව එවුව එලියට එනවනේ.. නැත්නම් කතා කරන්න දෙයක් නැති වෙනවා...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබ බස් එකේ යනගමන් කොල්ලන්ට හේත්තුව දාගෙන මෙහෙ මොනා ටයිප් කොරනවද :rolleyes:

    :D

    mehe inna 6 4 ewunta heiththu wenna gioth chamarata mala panna wage thamai wenne :)
     
    Status
    Not open for further replies.