තමන් කොච්චර ආදරේ කලත් නෝනට වත් නැවෙන්නේ නැතිව ඉන්න පුළුවන් අපිම කියක් හරි හොයාගෙන දියුණු උනා නම්..
ආදරේ කියන්නේ ඉතින් නම්‍යශීලී වෙන්න ඔනෙනේද? ඔව් එක ඇත්ත.. එත් අනාගතේ කියන්න බැහැනේ බන් අපිට.. කොයි ටයිප් එකක් සෙට් වෙයිද කියල කවුද දන්නේ
හොඳ එකක් නං ඉතින් නැමුන කියල අරින්නෑ කියතහැකි.. එත් එකෙක් වත් එහෙම හම්බෙලා නෑනේ.. ලස්සනට ආ මු අරින එකක් නෑ කියල ඒ පැත්තට පස්ස හරෝගෙන ඉන්නවා.. අන්තිමට දන්නෙම නෑ ඇරලා ගිහින් 
ඊට වඩා හොඳයි මොනා හරි කරලා ගොඩ එන්න බලන එක safe. එත් එතකොට ගොඩක් දේවල් යාළුවා අරුන් මෙවුන් අත ඇරලා ඒවෙනුවෙන් සැක්රිෆයිස් කරන්න වෙනවනෙ
අනික් උනුත් ගොඩ දාගෙන අපිත් ගොඩ යන්න හදද්දී තමා අපි මෙහෙම නාකි වෙන්නේ 





