☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වැඩක් නෑ බන්.පොලීසියට ගියාම පොලීසියෙන් කුඩු පැකට් එක ගන්නවා.:yes::yes::yes:

    අඩේ ඇයි බන් එහෙම ආයේ ඉල්ලන්නේ එයාලම දීලා :frown: මම කියනවා බෑ බෑ :no: පොලිස් මාම මට මේක ගිෆ්ට් එකක් විදිහට දුන්නේ කියල :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kawru hari dannawada lankawe apple walata agent kenek innawada kiyala..

    ෆියුචර්වර්ල්ඩ්... - අපේ ඔෆිස් එක ඉස්සරහ.. වරෙන් වෙලාවක..ඇපල් වැඩේ කරගෙන ඊට එහා පැත්තෙන් අයිස්කිරීන් කාලා එන්න පුලුවන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවා ආවා..කුමාර456 ආවා..
    කෝ මගේ ස්විටිලා තුන් දෙනා..? එලුස්, පැරිස් සහ ආන්ටි ආස්මි???
    අනිත් උන්ටනන් හෙනගැහුවත් මට ගාණක්වත් නැහැ...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Good Morning මඤ්නුවන් සහ මඤ්ඤනුවියන් හැම දෙනාටම..
    Good morning ayye :)

    Good Morning All :):)
    Have a nice Day to you ..!
    You too have a nice day Chathu :)
    ආවා ආවා..කුමාර456 ආවා..
    කෝ මගේ ස්විටිලා තුන් දෙනා..? එලුස්, පැරිස් සහ ආන්ටි ආස්මි???
    අනිත් උන්ටනන් හෙනගැහුවත් මට ගාණක්වත් නැහැ...
    :lol:
    kohomada ayye trip eka hondaidoooo :D
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආවා ආවා..කුමාර456 ආවා..
    කෝ මගේ ස්විටිලා තුන් දෙනා..? එලුස්, පැරිස් සහ ආන්ටි ආස්මි???
    අනිත් උන්ටනන් හෙනගැහුවත් මට ගාණක්වත් නැහැ...

    අන්කල් කුමාර ..ඔයා ?? :shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    kohomada ayye trip eka hondaidoooo :D

    හායි මගෙ සුදු නංගි බබෝ..:P
    වැඩක් නැහැ බන්..පට්ට වැස්ස..අපරාදෙ ට්‍රිප.. ගෙදර හිටියනන් ඒ දවස් දෙක සැපට නිදාගන්න තිබ්බ...
    මහලොකුවට කැමරාවත් අරන් ගියා පින්තූර ගන්න. වැඩක් නැහැ..එක පින්තූරයක්වත් ගන්න ලැබුනෙ නැහැ වැස්ස නිසා.. :(:(:(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හායි මගෙ සුදු නංගි බබෝ..:P
    වැඩක් නැහැ බන්..පට්ට වැස්ස..අපරාදෙ ට්‍රිප.. ගෙදර හිටියනන් ඒ දවස් දෙක සැපට නිදාගන්න තිබ්බ...
    මහලොකුවට කැමරාවත් අරන් ගියා පින්තූර ගන්න. වැඩක් නැහැ..එක පින්තූරයක්වත් ගන්න ලැබුනෙ නැහැ වැස්ස නිසා.. :(:(:(

    Hayooo aparade:baffled: wassa wassa wassa :(:(
     
    Status
    Not open for further replies.