15,000 පැන්න ගමන් දැම්මා නම් හරි. ටොම් ගියාද?? මේක කොරන්න බෑ... ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් යනෝ..![]()






අනේ මං යනවා බං. එපා වෙනවා පෝස්ට් දාන්න ගියාම.


මුන්ට මඤ්ඤං MR.PERERA![]()

Una hadilaa ayye
මොකෝ නගා වෙලා තියෙන්නේ???

මෙන්න මෙයාට බඩගින්න වැඩිවෙලා
![]()
Mehema photo dammama badagini hadenathuwa thiyeyda ayyeඉදිආප්ප කොත්තු වලට මම ආසනෑ මචං
මම වැඩියෙන්ම ආස මෙහෙම තමයි.
![]()

Hayyo, ehema hithala kare na ithinmaawa anthimata daalaohomada mata salkanne
get well soon! have a nice day![]()



ටොම්.. මට පෝස්ට් 1000 අවශ්‍ය නැහැ.. අලුත් ත්‍රෙඩ් එකක් දාපන්...


me dawas wala virus unak thiyenawa thamai....


ඔක්කොම හාදයොයි හාදියොයි යනවා. අන්තිමට ඉතුරු වෙන්නෙ මට කුමාරත් කුමාරට මාත් විතරයි...
කුමාර.. කුමාර.. කෝ මේ කුමාර... කොහේ යනවද මංදා මේ බළල් තඩියා.. අනේ අම්මපා..
කුමාර...

