☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    a36facfc4d4781fbc3ea38220100c89e.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මුන්ට මඤ්ඤං MR.PERERA :(:(

    පොඩි කාලෙ බාලාංශෙ පන්තියේ වගේ පරණ පෝස්ට් ඩිලීට් කරාට මේක වෙනස් කරන්න අමාරුයි සහෝ

    http://www.elakiri.com/forum/showpost.php?p=19198869&postcount=15000
    ක්ලික් කරලම බලන්න

    පොඩි සුහුඹුල් පැටවුන්ගෙ ආසාවනෙ. එක්කො ගනින්... නැත්නන් අඩාගෙන සමයං කියවයි:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටොම්.. මට පෝස්ට් 1000 අවශ්‍ය නැහැ.. අලුත් ත්‍රෙඩ් එකක් දාපන්...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :dull:
    මොකෝ නගා වෙලා තියෙන්නේ???
    Una hadilaa ayye :(
    :cool: මෙන්න මෙයාට බඩගින්න වැඩිවෙලා :lol:
    ඉදිආප්ප කොත්තු වලට මම ආසනෑ මචං

    මම වැඩියෙන්ම ආස මෙහෙම තමයි.
    5495461182_b0bbf0e764.jpg
    Mehema photo dammama badagini hadenathuwa thiyeyda ayye:sorry:

    maawa anthimata daala :(:( ohomada mata salkanne :(:(
    get well soon! have a nice day :D
    Hayyo, ehema hithala kare na ithin:baffled::nerd:
    Thanks Henry :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔක්කොම හාදයොයි හාදියොයි යනවා. අන්තිමට ඉතුරු වෙන්නෙ මට කුමාරත් කුමාරට මාත් විතරයි...
    කුමාර.. කුමාර.. කෝ මේ කුමාර... කොහේ යනවද මංදා මේ බළල් තඩියා.. අනේ අම්මපා..
    කුමාර...

    මම නැහැ සහෝ ඔයත් එක්ක... මට ඔයාව ෂුවර් නැහැ සහෝ සතයක්වත්.. ඒකයි හැමතිස්සෙම මම ස්ටෑන්ඩ්බයි ඉන්නෙ.. සහෝ ගොඩක් වෙලාවට හොර බොරු කරනවා.:cool:
    රිදෙයි..:baffled:
     
    Status
    Not open for further replies.