☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    maloth kohomad api dana ganne? enna paarawath danne na ne.. api soookaya pala karala kiriye thread ekak daannam.. RIP Elu....:(:dull::(

    තෑන්ක්ස් චොප්පේ අයියේ :sorry::(
    එතකොට එලකිරි එන්නේ නෑනේ ඒකෙන් දැනගන්න පුළුවන් වෙයි:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නැහැ සහෝ ඔයත් එක්ක... මට ඔයාව ෂුවර් නැහැ සහෝ සතයක්වත්.. ඒකයි හැමතිස්සෙම මම ස්ටෑන්ඩ්බයි ඉන්නෙ.. සහෝ ගොඩක් වෙලාවට හොර බොරු කරනවා.:cool:
    රිදෙයි..:baffled:

    මම ආසයි සහෝ ඔයාගේ ඒවා හොරකං කරන්න..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek::eek: මට මඤ්ඤං වගේ :baffled:

    මේ අසනීප කෙල්ල ආයිත් මඤ්ඤං වෙන්න එපා. අපේ පෙරා අයියා පෝස්ට් 15000 ගන්න ඕනි ආසාවට, මම 15000 දැම්මම, එයා කලින් දාපු පෝස්ට් එකක් මකල.. එතකොට මගේ පෝස්ට් එක 14999..එයා ඊට පස්සෙ 15000 දාලා. හැබැයි සින්ගල් පෝස්ට් කවුන්ට් එක ඊට කලින් මම සේව් කරගත්ත නිසා ඒක වෙනස් වෙලා නැහැ. මේක ගොඩක් පරණ සිගිති වැඩක්. පෙරා තාම කරනවා ඉස්සර වගේම. වැඩිය හිතන්න එපා.. දැන් පොඩ්ඩක් විවේක ගන්න :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි කාලෙ බාලාංශෙ පන්තියේ වගේ පරණ පෝස්ට් ඩිලීට් කරාට මේක වෙනස් කරන්න අමාරුයි සහෝ

    http://www.elakiri.com/forum/showpost.php?p=19198869&postcount=15000
    ක්ලික් කරලම බලන්න

    පොඩි සුහුඹුල් පැටවුන්ගෙ ආසාවනෙ. එක්කො ගනින්... නැත්නන් අඩාගෙන සමයං කියවයි:baffled:

    මේක දැං නේ දැක්කේ.. ඔච්චර රිදුනද බ්‍රෝ... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ආසයි සහෝ ඔයාගේ ඒවා හොරකං කරන්න..

    හා..හැබැයි මාට්ටු වෙලා චා නොවෙන්න කරන්න සහෝ. දැක්කනෙ දැන් ටිකකට කලින් චා වුනා....:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ අසනීප කෙල්ල ආයිත් මඤ්ඤං වෙන්න එපා. අපේ පෙරා අයියා පෝස්ට් 15000 ගන්න ඕනි ආසාවට, මම 15000 දැම්මම, එයා කලින් දාපු පෝස්ට් එකක් මකල.. එතකොට මගේ පෝස්ට් එක 14999..එයා ඊට පස්සෙ 15000 දාලා. හැබැයි සින්ගල් පෝස්ට් කවුන්ට් එක ඊට කලින් මම සේව් කරගත්ත නිසා ඒක වෙනස් වෙලා නැහැ. මේක ගොඩක් පරණ සිගිති වැඩක්. පෙරා තාම කරනවා ඉස්සර වගේම. වැඩිය හිතන්න එපා.. දැන් පොඩ්ඩක් විවේක ගන්න :baffled::baffled:

    තඩි හෑල්ලක් කොටන්නම රිදුනද බ්‍රෝ...:lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ අසනීප කෙල්ල ආයිත් මඤ්ඤං වෙන්න එපා. අපේ පෙරා අයියා පෝස්ට් 15000 ගන්න ඕනි ආසාවට, මම 15000 දැම්මම, එයා කලින් දාපු පෝස්ට් එකක් මකල.. එතකොට මගේ පෝස්ට් එක 14999..එයා ඊට පස්සෙ 15000 දාලා. හැබැයි සින්ගල් පෝස්ට් කවුන්ට් එක ඊට කලින් මම සේව් කරගත්ත නිසා ඒක වෙනස් වෙලා නැහැ. මේක ගොඩක් පරණ සිගිති වැඩක්. පෙරා තාම කරනවා ඉස්සර වගේම. වැඩිය හිතන්න එපා.. දැන් පොඩ්ඩක් විවේක ගන්න :baffled::baffled:

    බාලාංශ මානසිකත්වයක් බ්‍රෝ :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හා..හැබැයි මාට්ටු වෙලා චා නොවෙන්න කරන්න සහෝ. දැක්කනෙ දැන් ටිකකට කලින් චා වුනා....:baffled::baffled:

    ඔයාම බ්‍රෝ මොනාදෝ සමයමක් දොඩවලා ඔයාම කියනවා චා උනා කියලා බ්‍රෝ.. අනේ මංදා බ්‍රෝ.. :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාම බ්‍රෝ මොනාදෝ සමයමක් දොඩවලා ඔයාම කියනවා චා උනා කියලා බ්‍රෝ.. අනේ මංදා බ්‍රෝ.. :lol:

    කුමාරව ලිඳේ ඔබන්න එපා බ්‍රෝ තවත්... :lol:

    ඒ සහෝ ඔයාට කියල තියෙන්නෙ..
    ලැජ්ජයි සහෝ.. ඔච්චර ඕනිනන් කලින් කිව්වනන් මම නොදා ඉන්නවනෙ..
    ඇයි මේ වගේ පොඩි දේකට හොර වැඩ කර කර එක ගන්න හදන්නේ... :baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ අසනීප කෙල්ල ආයිත් මඤ්ඤං වෙන්න එපා. අපේ පෙරා අයියා පෝස්ට් 15000 ගන්න ඕනි ආසාවට, මම 15000 දැම්මම, එයා කලින් දාපු පෝස්ට් එකක් මකල.. එතකොට මගේ පෝස්ට් එක 14999..එයා ඊට පස්සෙ 15000 දාලා. හැබැයි සින්ගල් පෝස්ට් කවුන්ට් එක ඊට කලින් මම සේව් කරගත්ත නිසා ඒක වෙනස් වෙලා නැහැ. මේක ගොඩක් පරණ සිගිති වැඩක්. පෙරා තාම කරනවා ඉස්සර වගේම. වැඩිය හිතන්න එපා.. දැන් පොඩ්ඩක් විවේක ගන්න :baffled::baffled:
    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර ගොඩක් පරන පෝස්ට් එඩිට් කර කර පෝස්ට් කවුන්ට් එක හරි විදිහට පේන්න දාන්න තරම්ම රිදුනෙ නැහැ සහෝ..
    http://www.elakiri.com/forum/showpost.php?p=19198803&postcount=14991:baffled::baffled::baffled:

    ඒක එඩිට් කරේ 15000 එන්න ගොඩාක් වෙලාවකට කලින් බ්‍රෝ.. :lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=19198870&postcount=15000
    වෙලාවල් දෙක බලන්න බ්‍රෝ.. 10.43 එඩිටඩ්. 15000 ගහපු වෙලාව බලන්න බ්‍රෝ... :lol:
    රිදෙයි බ්‍රෝ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ සහෝ ඔයාට කියල තියෙන්නෙ..
    ලැජ්ජයි සහෝ.. ඔච්චර ඕනිනන් කලින් කිව්වනන් මම නොදා ඉන්නවනෙ..
    ඇයි මේ වගේ පොඩි දේකට හොර වැඩ කර කර එක ගන්න හදන්නේ... :baffled:

    මම වෙන කිසි කෙනෙක්ගේ දේවල් හොරකම් කරන්නේ නෑ බ්‍රෝ. ඔයාගේ ඒවා විතරයි හ්ඔරකම් කරන්නේ බ්‍රෝ.. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි බ්‍රෝ.. බ්‍රෝ මගේ අතිජාත කුජිත බොක්කේ මිත්තරයා නිසා බ්‍රෝ..
     
    Status
    Not open for further replies.