maloth kohomad api dana ganne? enna paarawath danne na ne.. api soookaya pala karala kiriye thread ekak daannam.. RIP Elu....Oka kiyala baya karanna epa Choppe ayye![]()

මුන්ට මඤ්ඤං MR.KUMARA![]()
maloth kohomad api dana ganne? enna paarawath danne na ne.. api soookaya pala karala kiriye thread ekak daannam.. RIP Elu....![]()

මම නැහැ සහෝ ඔයත් එක්ක... මට ඔයාව ෂුවර් නැහැ සහෝ සතයක්වත්.. ඒකයි හැමතිස්සෙම මම ස්ටෑන්ඩ්බයි ඉන්නෙ.. සහෝ ගොඩක් වෙලාවට හොර බොරු කරනවා.
රිදෙයි..![]()
මට මඤ්ඤං වගේ
![]()

පොඩි කාලෙ බාලාංශෙ පන්තියේ වගේ පරණ පෝස්ට් ඩිලීට් කරාට මේක වෙනස් කරන්න අමාරුයි සහෝ
http://www.elakiri.com/forum/showpost.php?p=19198869&postcount=15000
ක්ලික් කරලම බලන්න
පොඩි සුහුඹුල් පැටවුන්ගෙ ආසාවනෙ. එක්කො ගනින්... නැත්නන් අඩාගෙන සමයං කියවයි![]()

මම ආසයි සහෝ ඔයාගේ ඒවා හොරකං කරන්න..

මේ අසනීප කෙල්ල ආයිත් මඤ්ඤං වෙන්න එපා. අපේ පෙරා අයියා පෝස්ට් 15000 ගන්න ඕනි ආසාවට, මම 15000 දැම්මම, එයා කලින් දාපු පෝස්ට් එකක් මකල.. එතකොට මගේ පෝස්ට් එක 14999..එයා ඊට පස්සෙ 15000 දාලා. හැබැයි සින්ගල් පෝස්ට් කවුන්ට් එක ඊට කලින් මම සේව් කරගත්ත නිසා ඒක වෙනස් වෙලා නැහැ. මේක ගොඩක් පරණ සිගිති වැඩක්. පෙරා තාම කරනවා ඉස්සර වගේම. වැඩිය හිතන්න එපා.. දැන් පොඩ්ඩක් විවේක ගන්න![]()

මේක දැං නේ දැක්කේ.. ඔච්චර රිදුනද බ්රෝ...![]()

මේ අසනීප කෙල්ල ආයිත් මඤ්ඤං වෙන්න එපා. අපේ පෙරා අයියා පෝස්ට් 15000 ගන්න ඕනි ආසාවට, මම 15000 දැම්මම, එයා කලින් දාපු පෝස්ට් එකක් මකල.. එතකොට මගේ පෝස්ට් එක 14999..එයා ඊට පස්සෙ 15000 දාලා. හැබැයි සින්ගල් පෝස්ට් කවුන්ට් එක ඊට කලින් මම සේව් කරගත්ත නිසා ඒක වෙනස් වෙලා නැහැ. මේක ගොඩක් පරණ සිගිති වැඩක්. පෙරා තාම කරනවා ඉස්සර වගේම. වැඩිය හිතන්න එපා.. දැන් පොඩ්ඩක් විවේක ගන්න![]()

හා..හැබැයි මාට්ටු වෙලා චා නොවෙන්න කරන්න සහෝ. දැක්කනෙ දැන් ටිකකට කලින් චා වුනා....![]()

තඩි හෑල්ලක් කොටන්නම රිදුනද බ්රෝ...![]()
කුමාරව ලිඳේ ඔබන්න එපා බ්රෝ තවත්...![]()
ඔයාම බ්රෝ මොනාදෝ සමයමක් දොඩවලා ඔයාම කියනවා චා උනා කියලා බ්රෝ.. අනේ මංදා බ්රෝ..![]()
කුමාරව ලිඳේ ඔබන්න එපා බ්රෝ තවත්...![]()

මේ අසනීප කෙල්ල ආයිත් මඤ්ඤං වෙන්න එපා. අපේ පෙරා අයියා පෝස්ට් 15000 ගන්න ඕනි ආසාවට, මම 15000 දැම්මම, එයා කලින් දාපු පෝස්ට් එකක් මකල.. එතකොට මගේ පෝස්ට් එක 14999..එයා ඊට පස්සෙ 15000 දාලා. හැබැයි සින්ගල් පෝස්ට් කවුන්ට් එක ඊට කලින් මම සේව් කරගත්ත නිසා ඒක වෙනස් වෙලා නැහැ. මේක ගොඩක් පරණ සිගිති වැඩක්. පෙරා තාම කරනවා ඉස්සර වගේම. වැඩිය හිතන්න එපා.. දැන් පොඩ්ඩක් විවේක ගන්න![]()

අර ගොඩක් පරන පෝස්ට් එඩිට් කර කර පෝස්ට් කවුන්ට් එක හරි විදිහට පේන්න දාන්න තරම්ම රිදුනෙ නැහැ සහෝ..
http://www.elakiri.com/forum/showpost.php?p=19198803&postcount=14991:baffled::baffled::baffled:

ඔබන්න දෙයක් නෑ..මිනිහම ළිදක් හාරාගෙන පැනල බ්රෝ

ඒ සහෝ ඔයාට කියල තියෙන්නෙ..
ලැජ්ජයි සහෝ.. ඔච්චර ඕනිනන් කලින් කිව්වනන් මම නොදා ඉන්නවනෙ..
ඇයි මේ වගේ පොඩි දේකට හොර වැඩ කර කර එක ගන්න හදන්නේ...![]()