මේ ටික වෙලාව එලකිරි එන්න බැරුව හිටිය අමාරුව...
කෝ මේ කස්ටිය?
පහ වෙන්නත් කලින් ගෙදර දුවලද?
මේ ටික වෙලාව එලකිරි එන්න බැරුව හිටිය අමාරුව...
කෝ මේ කස්ටිය?
පහ වෙන්නත් කලින් ගෙදර දුවලද?

මෙවැනි වටිනා ත්රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි.
මීට,
බ්ලූ ඉන් රියෝ
koi gedarak genada bola kiyanne?man inne paris uba inne lankawe.. maha muhudeda gedara thiyenne?
![]()
මෙකනම් පට්ටම ට්රැක් එකක් ... ඉන්ටර්නැශල් කොලිටි එකේ ල0කාවේ ට්රැක් එකක් දැක්කමයි![]()
patta sinduwa meka...![]()
![]()
ගායන විලාශය හොද වුනාට පද මාලාව නම් අන්තිමයි!කාලෙකින් අහපු හොද එකක්![]()


සුභ උදෑසනක් හැමෝටම.
Good Morning!!!

මාගේ රටවැසි කොකටුවෙණි!
මං හිතන්නේ එළකිරියෙන් චුත වෙන්න කාලෙ හරි වගේ ඕයි...
නෑ නෙ කිසිම ගෝ එකක්........
එහෙම නං වලියක් දාගන්න ඕන....ගෝ එකක් නැති කාලේ ගෝ එකක් දීලම චුත උනොත් නරකද කිබුලාණනි

එහෙම නං වලියක් දාගන්න ඕන....
මතවාදීමය වශයෙන් වළියක් දාගන්න තරම් වන උන් දැන් නෑ බං මේකේ......
ටොපොලොජිවත් හිටිය නං!![]()
