ඕවා මොනාද යකෝ මන් කැම්පස් යද්දී කොම්පීටරේ ඕෆ් කොරන්නයි ඔන් කොරන්නයි දැනන් හිටියෙ![]()

මේ දවස් වල හොද එක්ස්පීරියන්ස් ඇතිනෙ උගන්නන හින්දාදැන් හැදෙන ගොඩක් උන් අන්තිමයි මල්ලි. උන් දන්නේ ආදරය නෙවෙයි![]()

දැන් හැදෙන ගොඩක් උන් අන්තිමයි මල්ලි. උන් දන්නේ ආදරය නෙවෙයි![]()

ade na bn
man 6 wasare idan kamatten hitiye
api ekata music kale
tibba notibba ganata hitiye
dawasak api colombo giya
allisland music competition ekakata
eya 1 una
man 2 una
api apema unaa![]()
තාමත් ඒක තියනවද?උබලා ඉතින් හෙන වයසක ඩයල්නේ.ඒකාලේ කොම්පීටර් එච්චර සුලබ නැතුව ඇති![]()

එහෙමත් නෙමේ බන්උබලා ඉතින් හෙන වයසක ඩයල්නේ.ඒකාලේ කොම්පීටර් එච්චර සුලබ නැතුව ඇති![]()
ඕවා මොනාද යකෝ මන් කැම්පස් යද්දී කොම්පීටරේ ඕෆ් කොරන්නයි ඔන් කොරන්නයි දැනන් හිටියෙ![]()

8 pass ekath room thama bro yanne
thamange lamayata owa kiya nodena eka demawupiyange wadak
adare kiyanne mokakda kiyala dila
eka room yana eka nemei tharum kara nam![]()
ලමයින්ගේ වැරදි කියලා පිටට පෙනුනට ඇත්තටම දෙමව්පියෝ ගුරුවරු හරියට හිටියොත් ලමයි ඒ තත්වෙට වැටෙන එක යම් තත්වෙකටවත් පාලනය වෙනවා. yaluwek innawa business karana bykකුකුළණි උඹලා දන්න එවුන් නැද්ද පරණ ස්කූටර් එකක් විකුණන.මට එකක් ගන්න ඕනි.
වෙඩිම කවදද?

mata aurudu 10 thama mulunma pc ekak atha gawe......
pc ekath TV eka wage ON , OFF karanne kiyala hithala moniter ekai , CPU ekai, UPS ekai..okkoma ai obala ........
current ekenuth off karala dala yanne......
ape aiya eka dawasak dakala banna mata hodatama...
thota pissuda yako kiyala....................
eda idan thamai hariyata PC eka start karannai Shut down karannai igena gathe....
ඔව් මල්ලි. මම නම් මගෙන් ඉගෙන ගන්න ලමයින්ට දෙන්න ඕනේ උපදෙස් දෙනවා. වෙන එකක් තියා අයිටී කරන මගේ ලමයි සිංදුවක් අහලා රසාස්වාදනය කරන්න පවා දන්නවා.ලමයින්ගේ වැරදි කියලා පිටට පෙනුනට ඇත්තටම දෙමව්පියෝ ගුරුවරු හරියට හිටියොත් ලමයි ඒ තත්වෙට වැටෙන එක යම් තත්වෙකටවත් පාලනය වෙනවා.