☣☣ මඤ්ඤං උයන ☣☣ 7

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවා මොනාද යකෝ මන් කැම්පස් යද්දී කොම්පීටරේ ඕෆ් කොරන්නයි ඔන් කොරන්නයි දැනන් හිටියෙ :lol::lol::lol:

    උබලා ඉතින් හෙන වයසක ඩයල්නේ.ඒකාලේ කොම්පීටර් එච්චර සුලබ නැතුව ඇති :baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,047
    113
    adala nene
    දැන් හැදෙන ගොඩක් උන් අන්තිමයි මල්ලි. උන් දන්නේ ආදරය නෙවෙයි :nerd:
    මේ දවස් වල හොද එක්ස්පීරියන්ස් ඇතිනෙ උගන්නන හින්දා :dull::dull::dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් හැදෙන ගොඩක් උන් අන්තිමයි මල්ලි. උන් දන්නේ ආදරය නෙවෙයි :nerd:

    8 pass ekath room thama bro yanne
    thamange lamayata owa kiya nodena eka demawupiyange wadak
    adare kiyanne mokakda kiyala dila
    eka room yana eka nemei tharum kara nam :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,047
    113
    adala nene
    උබලා ඉතින් හෙන වයසක ඩයල්නේ.ඒකාලේ කොම්පීටර් එච්චර සුලබ නැතුව ඇති :baffled::baffled:
    එහෙමත් නෙමේ බන්
    ඉගෙන ගත්තා කියලා ගෙදර වැඩ කරන්න කොම්පීටරේකුත් නෑ අනික අපේ දෙමවුපියන්ට එච්චර දෙයක් අරන් දෙන්න ආර්තික සක්තියක් තිබුනෙ නෑ බන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,047
    113
    adala nene
    :yes::yes:
    ape ekemai:)
    11.gif
    11.gif
    11.gif

    තෝ මොකේද :eek::eek::eek:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඕවා මොනාද යකෝ මන් කැම්පස් යද්දී කොම්පීටරේ ඕෆ් කොරන්නයි ඔන් කොරන්නයි දැනන් හිටියෙ :lol::lol::lol:

    mata aurudu 10 thama mulunma pc ekak atha gawe......
    pc ekath TV eka wage ON , OFF karanne kiyala hithala moniter ekai , CPU ekai, UPS ekai..okkoma ai obala ........
    current ekenuth off karala dala yanne......
    ape aiya eka dawasak dakala banna mata hodatama...:lol::lol::lol::lol:
    thota pissuda yako kiyala....................:lol::lol::lol::lol:
    eda idan thamai hariyata PC eka start karannai Shut down karannai igena gathe....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    8 pass ekath room thama bro yanne
    thamange lamayata owa kiya nodena eka demawupiyange wadak
    adare kiyanne mokakda kiyala dila
    eka room yana eka nemei tharum kara nam :(

    ඔව් මල්ලි. මම නම් මගෙන් ඉගෙන ගන්න ලමයින්ට දෙන්න ඕනේ උපදෙස් දෙනවා. වෙන එකක් තියා අයිටී කරන මගේ ලමයි සිංදුවක් අහලා රසාස්වාදනය කරන්න පවා දන්නවා. :cool: ලමයින්ගේ වැරදි කියලා පිටට පෙනුනට ඇත්තටම දෙමව්පියෝ ගුරුවරු හරියට හිටියොත් ලමයි ඒ තත්වෙට වැටෙන එක යම් තත්වෙකටවත් පාලනය වෙනවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කුකුළණි උඹලා දන්න එවුන් නැද්ද පරණ ස්කූටර් එකක් විකුණන.මට එකක් ගන්න ඕනි.
    yaluwek innawa business karana byk
    ubata mokakda ona?

    වෙඩිම කවදද?

    thawa kal thiyanwa bn
    thama ammagen kanne:lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,047
    113
    adala nene
    mata aurudu 10 thama mulunma pc ekak atha gawe......
    pc ekath TV eka wage ON , OFF karanne kiyala hithala moniter ekai , CPU ekai, UPS ekai..okkoma ai obala ........
    current ekenuth off karala dala yanne......
    ape aiya eka dawasak dakala banna mata hodatama...:lol::lol::lol::lol:
    thota pissuda yako kiyala....................:lol::lol::lol::lol:
    eda idan thamai hariyata PC eka start karannai Shut down karannai igena gathe....
    11.gif
    11.gif
    11.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,047
    113
    adala nene
    ඔව් මල්ලි. මම නම් මගෙන් ඉගෙන ගන්න ලමයින්ට දෙන්න ඕනේ උපදෙස් දෙනවා. වෙන එකක් තියා අයිටී කරන මගේ ලමයි සිංදුවක් අහලා රසාස්වාදනය කරන්න පවා දන්නවා. :cool: ලමයින්ගේ වැරදි කියලා පිටට පෙනුනට ඇත්තටම දෙමව්පියෝ ගුරුවරු හරියට හිටියොත් ලමයි ඒ තත්වෙට වැටෙන එක යම් තත්වෙකටවත් පාලනය වෙනවා.
    :cool::cool::cool::cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් මල්ලි. මම නම් මගෙන් ඉගෙන ගන්න ලමයින්ට දෙන්න ඕනේ උපදෙස් දෙනවා. වෙන එකක් තියා අයිටී කරන මගේ ලමයි සිංදුවක් අහලා රසාස්වාදනය කරන්න පවා දන්නවා. :cool: ලමයින්ගේ වැරදි කියලා පිටට පෙනුනට ඇත්තටම දෙමව්පියෝ ගුරුවරු හරියට හිටියොත් ලමයි ඒ තත්වෙට වැටෙන එක යම් තත්වෙකටවත් පාලනය වෙනවා.

    ලිංගික සංසර්ගය මැජික් එකක් නෙමෙයි කියලා දෙමවුපියෝ කියල දෙන්න ඕන
    ඒක ආදරෙන් වෙන කරගන්න කියල දෙන්න ඕන
    ළමය එක්ක විවුර්ත උනාම ලමයව වැරැද්දට යොමු නොවී තියාගන්න පුළුවන්