gahapan balanna. bodu bala sena eke hamuduruwange nama gahannath amaruiමඤ්ඤං
කියල ගහන්න අමාරුද එකේ
මම ට්රයි කරල නැහැ

gahapan balanna. bodu bala sena eke hamuduruwange nama gahannath amaruiමඤ්ඤං
කියල ගහන්න අමාරුද එකේ
මම ට්රයි කරල නැහැ

keyboard එක හුරු කෙනාට කොටන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ... අපිට වෙලා තියෙන්නේ උදේ කොම්පියුටර් එක ලඟට උනාම හවස 5,6 වෙනකන් එක දිහා බලාගෙන. ඒ මදිවට ගෙදර ඇවිල්ලත් ලැප දාගෙන ඉන්ටර්නෙට් එකේනේ. ඇස් වලට බුදු සරණයි... නැත්නම් මටත් සපෝර්ට් එකක් දෙන්න තිබුන... එත් කරන්න බැරි දේවල් බාර ගන්න බැරි නිසයි සද්ද නොකර හිටියේ... කරලා දෙන්න කෙනෙක් නැතිම දවසක් උනොතින් මමත් පොඩියට සපෝර්ට් එකක් දෙන්නම්.
word එකේ හදල acrobat වලට pdf convert කරලා ගත්තම වෙන කොහේ ඇරියත් වෙනස් නොවී පේනවා.


මචංලා මං GF ගෙදරට ඇරලලා එන්නං.. නැන්දම්මගෙන් බත් ජුන්ඩකුත් කාලා..

මඤ්ඤංඒ කොහොමද බං ඕක type කලේ? මට බෑනේ![]()

මඤ්ඤංgahapan balanna. bodu bala sena eke hamuduruwange nama gahannath amarui![]()
මඤ්ඤංමඤ්ඤං
gemak naha ban. coppy kala damma![]()

කවුද දැන් ඕක මුලින්ම දැම්මේ?
6තනුජක ගොඩක් ගැබුරට ඕනි නැහැ, සරලව දාපන්, හැබැයි උබේ වැඩ පාඩු කරගන්න එපා

මඤ්ඤ ගහන්න පුළුවන් එත් බිංදුව ගහන්න බෑනේ ඒක දිගට. එතකොට මක්න්ක්නන් කියලනේ එන්නේමඤ්ඤං
maKNKNa