☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    gA972Ff.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ වෙසියේ බොට එච්චර හයියෙන් කොටන්න පුලුවන්ද...
    මට අර මහින්දට පුලුවන්ද ත්‍රෙඩ් එක කොටන්න දවස් ගානක් ගියා යකෝ..:rofl:
    අහපන්කෝ චාමලී ගෙන්..
    මට කීවා නම් කරලා දෙනවා.. දැන් උනත් එනි ටයිම් කියපං.. කොල්ලා රෙඩී.. මං ගිහින් එන්නම් අනික්වා Quote කරන්නං ඇවිත්.. උන් කියපුවා හරි නෑ.. චරිතෙ ඝාතනය කරලා.. :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අද මල් බබා දැක්කේ නැහනේ
    :eek: අපි ඉන්නවා නිට්ටඹුව කියන ගමට පොඩ්ඩක් ගියා
    ඕක එන්නේ යක්කු ගස් නගින මහා රෑට...:dull:
    :lol::lol:;);)
    මල් බබා ඔයාට වඩා වැඩිමල් නේද..? :rolleyes:
    එහෙමළුද
    මල් බබා කෙසේ වෙතත් ඇහේ බබා නම් ඉන්නවා:P:P
    9.gif
    9.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බඩියට සුභ පැතුම් ජය වේවා
    දිගටම කොටපන්
    210,670 පුළුවන් නම් පහු කරපන්
    ටහිකෙයි ම ගහලා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බඩියට සුභ පැතුම් ජය වේවා
    දිගටම කොටපන්
    210,670 පුළුවන් නම් පහු කරපන්
    ටහිකෙයි ම ගහලා
    e unata ban dan issara wage hoda thread watenne naha neda ban?
    issara man apu kale full gemak dunna wadagath thorathuru hoyala danna. e wagema godak wadagath ewa giya issara.
    dan elakiri eke watena hugak thread gossip site walin ussapuwa. naththam deshapalana, naththam maraganna thread. wadagath ewa enne idala hitala
    :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ එහෙම වෙන්නෑ.. විශ්වාසයෙන් යුතුව කියන්නෙ..
    ඇහුවට නෙමේ.. උදව් කරනවා.. දවල් දොළහෙන් පස්සෙ..
    උඹ එවපං.. පැයක් ඇතුළත පිටු විස්සක් තිහක් කොටන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.. හැබැයි සිංහල..:lol: මගේ වැඩ පාඩු වෙන්නෑ.. උඹ ඒ ගැන නොහිතා කොටාගන්න මොනා හරි තියෙනවා නම් එවපං.. අක්ෂර වින්‍යාසය හරියටම ඇති අපි කොටන ඒවයෙ..:dull:

    අම්මප සිංහලත් පට පට කියල කොටන්න පුළුවන් මටත් දැන්
    සිංදුවක් උනත් යන ස්පීඩ් එකෙන්ම වචන කරගෙන යන්න පුළුවන්
    ගේමක් නැතුව

    එළකිරි ආපු කාලේ ඉඳලා යුනිකෝඩ් පාවිච්චිය නේ
    ඉස්සර වෙන සයිට් එකක කොටලා පේස්ට් කරනවා
    දැන් ගුගල් ටුල්ස් දාලා ඩිරෙක්ට් කොටනවා පට්ට ඉසි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අම්මප සිංහලත් පට පට කියල කොටන්න පුළුවන් මටත් දැන්
    සිංදුවක් උනත් යන ස්පීඩ් එකෙන්ම වචන කරගෙන යන්න පුළුවන්
    ගේමක් නැතුව

    එළකිරි ආපු කාලේ ඉඳලා යුනිකෝඩ් පාවිච්චිය නේ
    ඉස්සර වෙන සයිට් එකක කොටලා පේස්ට් කරනවා
    දැන් ගුගල් ටුල්ස් දාලා ඩිරෙක්ට් කොටනවා පට්ට ඉසි
    adoooooow
    ubath google tools da?
    mamath dagena hitiye eka. Lap eke hard ekata kela unata passe thama install kale naha. but godak RAM eka yanawa neda ban ekata?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    e unata ban dan issara wage hoda thread watenne naha neda ban?
    issara man apu kale full gemak dunna wadagath thorathuru hoyala danna. e wagema godak wadagath ewa giya issara.
    dan elakiri eke watena hugak thread gossip site walin ussapuwa. naththam deshapalana, naththam maraganna thread. wadagath ewa enne idala hitala
    :(
    එළකිරි එකේ සීසන් එකක් තියෙනවා හොඳ ඒවා දාන
    මේ කාලේ වැඩියෙන්ම දකින්න පුළුවන් මහින්ද මහින්ද
    නැත්නම් ලවු කෙස් අනන් මනම් කෙස්
    ස්කවී කෙස් මුස්ලිම් කෙස් එක එක කෙස්
    ඉස්සරත් ඔය වගේ ආතල් තිබ්බා
    ට්‍රැවල් ත්‍රෙඩ් එහෙම මේකෙ ගියා කාලයක්
    ඊට පස්සෙ ෆොටෝග්‍රෆි එහෙම ගියා තාමත් එක තියෙනවා
    ක්‍රිකට් ගැන ෆිල්ම් ගැන ටෙක්නොලිජි ගැන ඉගෙන ගන්න ඒවා ගැන
    තවත් එක එක දේවල්
    දැන් ඉතින් අවුල් සහගත කෙස් වැඩි ගිය දවස් ටිකේ චන්ද කෙස් හැම තැනම නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    adoooooow
    ubath google tools da?
    mamath dagena hitiye eka. Lap eke hard ekata kela unata passe thama install kale naha. but godak RAM eka yanawa neda ban ekata?
    මගේ නම් අවුලක් නැහැ බන් රැම් එක සාමාන්‍යෙන් හොඳටම තියෙන නිසා
    අවුලක් තෙරිලා නැහැ ;) ලේසි බන් එක
    සචිය තමා මටත් ගුගල් ටුල්ස් ගැන කිව්වෙ

    වින්ඩෝස් 8.1 එකත් එක්ක එකෙන් වැඩ කරන්න
    මාරු වෙන්න ලේසි ස්ටාර් බටන් එකත් එක්ක ස්පේස් එක ගහනවා
    පට්ට ඊසි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ නම් අවුලක් නැහැ බන් රැම් එක සාමාන්‍යෙන් හොඳටම තියෙන නිසා
    අවුලක් තෙරිලා නැහැ ;) ලේසි බන් එක
    සචිය තමා මටත් ගුගල් ටුල්ස් ගැන කිව්වෙ

    වින්ඩෝස් 8.1 එකත් එක්ක එකෙන් වැඩ කරන්න
    මාරු වෙන්න ලේසි ස්ටාර් බටන් එකත් එක්ක ස්පේස් එක ගහනවා
    පට්ට ඊසි
    e unata samahara wachana type karanna amarui ban google tools wala.
     
    Status
    Not open for further replies.