pata gaala type karala 5000 gahapiya. ethakan mama comment nokara inne.
මඤ්ඤ ගහන්න පුළුවන් එත් බිංදුව ගහන්න බෑනේ ඒක දිගට. එතකොට මක්න්ක්නන් කියලනේ එන්නේ

මඤ්ඤ ගහන්න පුළුවන් එත් බිංදුව ගහන්න බෑනේ ඒක දිගට. එතකොට මක්න්ක්නන් කියලනේ එන්නේ

pata gaala type karala 5000 gahapiya. ethakan mama comment nokara inne.

ඥානසාර හිමි
GNAAsaara


ලේසි විදිහක් තියෙනවා කියල දෙන්නද උබට...![]()
එකත් මඤ්ඤං සීන් එකක්ද දන්නෑ.
කියපන්කෝ බලන්න ඔව් බං රෙද්ද
Google Tool eke podi podi aul thiyenawa ban

මඤ්ඤංමඤ්ඤ ගහන්න පුළුවන් එත් බිංදුව ගහන්න බෑනේ ඒක දිගට. එතකොට මක්න්ක්නන් කියලනේ එන්නේ
යකෝ උඹේ comment එකත් 5006pata gaala type karala 5000 gahapiya. ethakan mama comment nokara inne.


එකත් මඤ්ඤං සීන් එකක්ද දන්නෑ.
කියපන්කෝ බලන්න

වර්චුවල් කී බෝඩ් එක තියෙනවා ගුගල් ටූල් වල ඒක යුස් කරපන් වැඩේට
ade elakiri.
mata ara kathawa liyaddi samahara wachana gahaganna baruwa wena wena wachana damma ban![]()

මුලින්ම මයන්න ගහපං.. ඊට පස්සේ අල් ඤයන්න ගහපං... ඊට පස්සේ නිකං ඤයන්න ගහපං.. අන්තිමට බිංදුවක් ගහපං....![]()
එල එල එතකොට හරි. හොඳ වෙලාවට ඔහොම වචන වැඩිය type කරන්න එන්නේ නෑ නැත්තන් එපා වෙනවා වර්චුවල් කී බෝර්ඩ් අරන් type කරද්දීමඤ්ඤං
වර්චුවල් කීබෝඩ් එක යූස් කරපන් Ctrl+K ගහල එන (සෙවන් වල ශෝට් කට් එක වෙනස්ද දන්නෙ නැහැ) එකෙ තියෙනවා බිංදුව විතරක් ං මෙන්න මෙහෙම ගහන්න ක්රමේ