මචංලා මං GF ගෙදරට ඇරලලා එන්නං.. නැන්දම්මගෙන් බත් ජුන්ඩකුත් කාලා..


යකෝ වෙසියේ බොට එච්චර හයියෙන් කොටන්න පුලුවන්ද...
මට අර මහින්දට පුලුවන්ද ත්‍රෙඩ් එක කොටන්න දවස් ගානක් ගියා යකෝ..
අහපන්කෝ චාමලී ගෙන්..

අද මල් බබා දැක්කේ නැහනේ
අපි ඉන්නවා නිට්ටඹුව කියන ගමට පොඩ්ඩක් ගියා ඕක එන්නේ යක්කු ගස් නගින මහා රෑට...![]()




එහෙමළුදමල් බබා ඔයාට වඩා වැඩිමල් නේද..?
මල් බබා කෙසේ වෙතත් ඇහේ බබා නම් ඉන්නවා![]()
e unata ban dan issara wage hoda thread watenne naha neda ban?බඩියට සුභ පැතුම් ජය වේවා
දිගටම කොටපන්
210,670 පුළුවන් නම් පහු කරපන්
ටහිකෙයි ම ගහලා

අම්මප සිංහලත් පට පට කියල කොටන්න පුළුවන් මටත් දැන්මගේ එහෙම වෙන්නෑ.. විශ්වාසයෙන් යුතුව කියන්නෙ..
ඇහුවට නෙමේ.. උදව් කරනවා.. දවල් දොළහෙන් පස්සෙ..
උඹ එවපං.. පැයක් ඇතුළත පිටු විස්සක් තිහක් කොටන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.. හැබැයි සිංහල..මගේ වැඩ පාඩු වෙන්නෑ.. උඹ ඒ ගැන නොහිතා කොටාගන්න මොනා හරි තියෙනවා නම් එවපං.. අක්ෂර වින්‍යාසය හරියටම ඇති අපි කොටන ඒවයෙ..
adoooooowඅම්මප සිංහලත් පට පට කියල කොටන්න පුළුවන් මටත් දැන්
සිංදුවක් උනත් යන ස්පීඩ් එකෙන්ම වචන කරගෙන යන්න පුළුවන්
ගේමක් නැතුව
එළකිරි ආපු කාලේ ඉඳලා යුනිකෝඩ් පාවිච්චිය නේ
ඉස්සර වෙන සයිට් එකක කොටලා පේස්ට් කරනවා
දැන් ගුගල් ටුල්ස් දාලා ඩිරෙක්ට් කොටනවා පට්ට ඉසි
එළකිරි එකේ සීසන් එකක් තියෙනවා හොඳ ඒවා දානe unata ban dan issara wage hoda thread watenne naha neda ban?
issara man apu kale full gemak dunna wadagath thorathuru hoyala danna. e wagema godak wadagath ewa giya issara.
dan elakiri eke watena hugak thread gossip site walin ussapuwa. naththam deshapalana, naththam maraganna thread. wadagath ewa enne idala hitala
![]()
මගේ නම් අවුලක් නැහැ බන් රැම් එක සාමාන්යෙන් හොඳටම තියෙන නිසාadoooooow
ubath google tools da?
mamath dagena hitiye eka. Lap eke hard ekata kela unata passe thama install kale naha. but godak RAM eka yanawa neda ban ekata?
ලේසි බන් එක e unata samahara wachana type karanna amarui ban google tools wala.මගේ නම් අවුලක් නැහැ බන් රැම් එක සාමාන්යෙන් හොඳටම තියෙන නිසා
අවුලක් තෙරිලා නැහැලේසි බන් එක
සචිය තමා මටත් ගුගල් ටුල්ස් ගැන කිව්වෙ
වින්ඩෝස් 8.1 එකත් එක්ක එකෙන් වැඩ කරන්න
මාරු වෙන්න ලේසි ස්ටාර් බටන් එකත් එක්ක ස්පේස් එක ගහනවා
පට්ට ඊසි
මඤ්ඤංe unata samahara wachana type karanna amarui ban google tools wala.