☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මුලින්ම මයන්න ගහපං.. ඊට පස්සේ අල් ඤයන්න ගහපං... ඊට පස්සේ නිකං ඤයන්න ගහපං.. අන්තිමට බිංදුවක් ගහපං....:dull:
    අඩෝ උඹ නම් දෙයියෙක් ඩා:love::love::lol::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල එතකොට හරි. හොඳ වෙලාවට ඔහොම වචන වැඩිය type කරන්න එන්නේ නෑ නැත්තන් එපා වෙනවා වර්චුවල් කී බෝර්ඩ් අරන් type කරද්දී
    ඔව් බන් මීට වඩා මේක ඉසී විදියට කරන්න විදියක් නැතිද මන්ද බන්
    මට ගහල ගහලම කොන්ට්‍රෝල් ප්ලස් කේ දැන් පුරුදු වෙලා
    නිවුස්ෆස්ට් උන් තනිකරම යුස්‌ කරන්නෙ ගුගල් ටුල්ස් මචං
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    thanujaka 1,094
    KPZ 855
    labu gediya 584
    chamali2009 375
    IveyStyle 365
    hector@troy 285
    crazybuddy 205
    Mr.Tom 183
    Ereshaz77 161
    Mal Baba 150
    ජේමිස්බන්ඩා007 118
    maxboysl 79
    Good Heart 73
    kiripani 65
    crazyasa 64
    geethq 26
    ~twinkle~ 25
    asylum 24
    nivish 23
    dmtx 21
    ^Buddhika^ 19
    -LotusMoon- 17
    dj ice cold 16
    mal pappa 16
    animation 12
    @119 11
    Malitharox 11
    kinkon 9
    බින්දු 9
    wwwguliya 8
    sandaru1rox 8
    samanz 6
    machan :D 6
    tarson 5
    madhustf 4
    gangst3r.93 4
    Nadun8989 4
    sakila kavindu 4
    Randike Mendis 3
    Enter the dragon 3
    Nikam Man 3
    donkosala 3
    asanka04024 3
    mcwolfe 3
    dinuka rukshan 2
    Hasistranger 2
    Rukaef 2
    hasithadn 2
    Yevon1992 2
    Solutions 2
    mldarshana 2
    Rovin 2
    C h o p p e 2
    Lewke 2
    Sry.com 1
    BLACKLIST_MEMBER 1
    LKS007 1
    ganeshrox 1
    nVIDIA 1
    joshmiller 1
    casper88 1
    djminuka 1
    manjula009 1
    rx_storm_aight 1
    upulpdn 1
    wasantha91 1
    prashan3000 1
    dilrasan 1
    XibitZ 1
    chalirox 1
    r.pathirana 1
    Gaara 1
    chami_84 1
    Harsh7046 1
    SLCRI 1
    222ranga 1
    Blog Buster 1
    toga boy 1
    සුදු පුතා 1
    pathumdc 1
    nvhcc89 1
    ජන්තු අයියා 1
    niwahal 1
    Black Puma 1
    sirajstc 1
    Tharaka24 1
    1118lakmalkumara 1
    Thils 1
    maiya123 1
    AnGeLHuNteR 1
    ගස් ගිනියා 1
    IbbaMalli 1
    urajdrlk 1
    AWRORA 1
    gayanwin 1
    Hobs 1
    powers 1
    akila12345 1
    I'ts My Style 1
    blue_in_rio
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොම්පඤ්ඤවීදියේ ඤානසාර ස්පාඤ්ඤයට පිපිඤ්ඤා මඤ්ඤොක්කා සහ ඤානවන්ත ලෙස යවන්නට ගොස් මඤ්ඤං වෙයි.
    බලපාන ඤ ගහන ලස්සඤ.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඔව් බන් මීට වඩා මේක ඉසී විදියට කරන්න විදියක් නැතිද මන්ද බන්
    මට ගහල ගහලම කොන්ට්‍රෝල් ප්ලස් කේ දැන් පුරුදු වෙලා
    නිවුස්ෆස්ට් උන් තනිකරම යුස්‌ කරන්නෙ ගුගල් ටුල්ස් මචං
    ඒක තමා බං මොකක්හරි ඊසි ක්‍රමයක් තියෙන්න ඕනේ බං. අඩුම ගානේ suggestion වලට හරි තව වර්ඩ්ස් එකතු වෙන්න ඕනේ. අප්පටසිරි උන්ට එපා වෙනවා ඇති :dull::dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    දැන් කොහෙද බෝල 5000ක්...:dull:

    5000.gif


    224376,xcitefun-cong-2.gif

    එළකිරි 5000

    කවුරු හරි 5000 ගහන්න බලාගෙන හිටියනම් sory හොදේ. :lol::lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    කොම්පඤ්ඤවීදියේ ඤානසාර ස්පාඤ්ඤයට පිපිඤ්ඤා මඤ්ඤොක්කා සහ ඤානවන්ත ලෙස යවන්නට ගොස් මඤ්ඤං වෙයි.
    බලපාන ඤ ගහන ලස්සඤ.
    ඥානවන්ත ලෙස ඤ යොදන්න
    :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමා බං මොකක්හරි ඊසි ක්‍රමයක් තියෙන්න ඕනේ බං. අඩුම ගානේ suggestion වලට හරි තව වර්ඩ්ස් එකතු වෙන්න ඕනේ. අප්පටසිරි උන්ට එපා වෙනවා ඇති :dull::dull:
    අපිට බැරිද බන් සගේෂන්ස් වලට වචන එකතුකරන්න
    ටහිකෙයි වගේ වචන නිතරම වදින ඒවා
    ඔව් බන් එපා වෙනවා හැබැයි අල්ලාගෙන ගියාම ශේප් වැඩේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොම්පඤ්ඤවීදියේ ඤානසාර ස්පාඤ්ඤයට පිපිඤ්ඤා මඤ්ඤොක්කා සහ ඤානවන්ත ලෙස යවන්නට ගොස් මඤ්ඤං වෙයි.
    බලපාන ඤ ගහන ලස්සඤ.
    ඕක කියවන්න ගිහින් කට ඇඳ වෙයි බන්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113

    thanujaka 1,094
    KPZ 855
    labu gediya 584
    chamali2009 375
    IveyStyle 365
    hector@troy 285
    crazybuddy 205
    Mr.Tom 183
    Ereshaz77 161
    Mal Baba 150
    ජේමිස්බන්ඩා007 118
    maxboysl 79
    Good Heart 73
    kiripani 65
    crazyasa 64
    geethq 26
    ~twinkle~ 25
    asylum 24
    nivish 23
    dmtx 21
    ^Buddhika^ 19
    -LotusMoon- 17
    dj ice cold 16
    mal pappa 16
    animation 12
    @119 11
    Malitharox 11
    kinkon 9
    බින්දු 9
    wwwguliya 8
    sandaru1rox 8
    samanz 6
    machan :D 6
    tarson 5
    madhustf 4
    gangst3r.93 4
    Nadun8989 4
    sakila kavindu 4
    Randike Mendis 3
    Enter the dragon 3
    Nikam Man 3
    donkosala 3
    asanka04024 3
    mcwolfe 3
    dinuka rukshan 2
    Hasistranger 2
    Rukaef 2
    hasithadn 2
    Yevon1992 2
    Solutions 2
    mldarshana 2
    Rovin 2
    C h o p p e 2
    Lewke 2
    Sry.com 1
    BLACKLIST_MEMBER 1
    LKS007 1
    ganeshrox 1
    nVIDIA 1
    joshmiller 1
    casper88 1
    djminuka 1
    manjula009 1
    rx_storm_aight 1
    upulpdn 1
    wasantha91 1
    prashan3000 1
    dilrasan 1
    XibitZ 1
    chalirox 1
    r.pathirana 1
    Gaara 1
    chami_84 1
    Harsh7046 1
    SLCRI 1
    222ranga 1
    Blog Buster 1
    toga boy 1
    සුදු පුතා 1
    pathumdc 1
    nvhcc89 1
    ජන්තු අයියා 1
    niwahal 1
    Black Puma 1
    sirajstc 1
    Tharaka24 1
    1118lakmalkumara 1
    Thils 1
    maiya123 1
    AnGeLHuNteR 1
    ගස් ගිනියා 1
    IbbaMalli 1
    urajdrlk 1
    AWRORA 1
    gayanwin 1
    Hobs 1
    powers 1
    akila12345 1
    I'ts My Style 1
    blue_in_rio

    තනුජක හෑස් ඩොමිනේටඩ් ද මඤ්ඤං උයන :nerd:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අපිට බැරිද බන් සගේෂන්ස් වලට වචන එකතුකරන්න
    ටහිකෙයි වගේ වචන නිතරම වදින ඒවා
    ඔව් බන් එපා වෙනවා හැබැයි අල්ලාගෙන ගියාම ශේප් වැඩේ
    ඒකනම් දන්නේ නෑ බං. හැබැයි වැඩියෙන්ම ගහන වචන බාගයක් ගහනකොටම එනවා නේද?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කවුරු හරි 5000 ගහන්න බලාගෙන හිටියනම් sory හොදේ. :lol::lol:

    1 ගැහුවේ චාමලී....
    1000 ගැහුවේ කිරි පැණි....
    2000 ගැහුවේ ලබු ගෙඩියා....
    3000 ගැහුවේ KPZ.....
    4000 ගැහුවේ KPZ.....
    5000 ගැහුවේ ඔයා...
    6000 ???????

    ත්‍රෙඩ් එක දාපු එකා ඇවිල්ල මාසයක් විතර කියවයි, ඌට අන්තිමට හිටපු තැන හොයාගන්න.:lol::lol:
     
    Status
    Not open for further replies.