අඩෝ උඹ නම් දෙයියෙක් ඩාමුලින්ම මයන්න ගහපං.. ඊට පස්සේ අල් ඤයන්න ගහපං... ඊට පස්සේ නිකං ඤයන්න ගහපං.. අන්තිමට බිංදුවක් ගහපං....![]()




අඩෝ උඹ නම් දෙයියෙක් ඩාමුලින්ම මයන්න ගහපං.. ඊට පස්සේ අල් ඤයන්න ගහපං... ඊට පස්සේ නිකං ඤයන්න ගහපං.. අන්තිමට බිංදුවක් ගහපං....![]()




ඔව් බන් මීට වඩා මේක ඉසී විදියට කරන්න විදියක් නැතිද මන්ද බන්එල එල එතකොට හරි. හොඳ වෙලාවට ඔහොම වචන වැඩිය type කරන්න එන්නේ නෑ නැත්තන් එපා වෙනවා වර්චුවල් කී බෝර්ඩ් අරන් type කරද්දී
එල මචෝ මමත් දැන් කැපෙනවා ජය වේවාමම යනවා සිංහලයෝ පොඩි වැඩක් තියෙනවා...
රෑ වෙලා ආයේ සෙට් වෙමු..
ඔන්න ඔක්කොටම කිව්වා මම ගියා...![]()
6ඒක තමා බං මොකක්හරි ඊසි ක්රමයක් තියෙන්න ඕනේ බං. අඩුම ගානේ suggestion වලට හරි තව වර්ඩ්ස් එකතු වෙන්න ඕනේ. අප්පටසිරි උන්ට එපා වෙනවා ඇතිඔව් බන් මීට වඩා මේක ඉසී විදියට කරන්න විදියක් නැතිද මන්ද බන්
මට ගහල ගහලම කොන්ට්රෝල් ප්ලස් කේ දැන් පුරුදු වෙලා
නිවුස්ෆස්ට් උන් තනිකරම යුස් කරන්නෙ ගුගල් ටුල්ස් මචං


දැන් කොහෙද බෝල 5000ක්...![]()
එළකිරි 5000


ඥානවන්ත ලෙස ඤ යොදන්නකොම්පඤ්ඤවීදියේ ඤානසාර ස්පාඤ්ඤයට පිපිඤ්ඤා මඤ්ඤොක්කා සහ ඤානවන්ත ලෙස යවන්නට ගොස් මඤ්ඤං වෙයි.
බලපාන ඤ ගහන ලස්සඤ.


අපිට බැරිද බන් සගේෂන්ස් වලට වචන එකතුකරන්නඒක තමා බං මොකක්හරි ඊසි ක්රමයක් තියෙන්න ඕනේ බං. අඩුම ගානේ suggestion වලට හරි තව වර්ඩ්ස් එකතු වෙන්න ඕනේ. අප්පටසිරි උන්ට එපා වෙනවා ඇති![]()
ඥානවන්ත ලෙස ඤ යොදන්න
![]()
ඕක කියවන්න ගිහින් කට ඇඳ වෙයි බන්කොම්පඤ්ඤවීදියේ ඤානසාර ස්පාඤ්ඤයට පිපිඤ්ඤා මඤ්ඤොක්කා සහ ඤානවන්ත ලෙස යවන්නට ගොස් මඤ්ඤං වෙයි.
බලපාන ඤ ගහන ලස්සඤ.
thanujaka 1,094
KPZ 855
labu gediya 584
chamali2009 375
IveyStyle 365
hector@troy 285
crazybuddy 205
Mr.Tom 183
Ereshaz77 161
Mal Baba 150
ජේමිස්බන්ඩා007 118
maxboysl 79
Good Heart 73
kiripani 65
crazyasa 64
geethq 26
~twinkle~ 25
asylum 24
nivish 23
dmtx 21
^Buddhika^ 19
-LotusMoon- 17
dj ice cold 16
mal pappa 16
animation 12
@119 11
Malitharox 11
kinkon 9
බින්දු 9
wwwguliya 8
sandaru1rox 8
samanz 6
machan6
tarson 5
madhustf 4
gangst3r.93 4
Nadun8989 4
sakila kavindu 4
Randike Mendis 3
Enter the dragon 3
Nikam Man 3
donkosala 3
asanka04024 3
mcwolfe 3
dinuka rukshan 2
Hasistranger 2
Rukaef 2
hasithadn 2
Yevon1992 2
Solutions 2
mldarshana 2
Rovin 2
C h o p p e 2
Lewke 2
Sry.com 1
BLACKLIST_MEMBER 1
LKS007 1
ganeshrox 1
nVIDIA 1
joshmiller 1
casper88 1
djminuka 1
manjula009 1
rx_storm_aight 1
upulpdn 1
wasantha91 1
prashan3000 1
dilrasan 1
XibitZ 1
chalirox 1
r.pathirana 1
Gaara 1
chami_84 1
Harsh7046 1
SLCRI 1
222ranga 1
Blog Buster 1
toga boy 1
සුදු පුතා 1
pathumdc 1
nvhcc89 1
ජන්තු අයියා 1
niwahal 1
Black Puma 1
sirajstc 1
Tharaka24 1
1118lakmalkumara 1
Thils 1
maiya123 1
AnGeLHuNteR 1
ගස් ගිනියා 1
IbbaMalli 1
urajdrlk 1
AWRORA 1
gayanwin 1
Hobs 1
powers 1
akila12345 1
I'ts My Style 1
blue_in_rio

ඒකනම් දන්නේ නෑ බං. හැබැයි වැඩියෙන්ම ගහන වචන බාගයක් ගහනකොටම එනවා නේද?අපිට බැරිද බන් සගේෂන්ස් වලට වචන එකතුකරන්න
ටහිකෙයි වගේ වචන නිතරම වදින ඒවා
ඔව් බන් එපා වෙනවා හැබැයි අල්ලාගෙන ගියාම ශේප් වැඩේ
කවුරු හරි 5000 ගහන්න බලාගෙන හිටියනම් sory හොදේ.![]()

