☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකනම් දන්නේ නෑ බං. හැබැයි වැඩියෙන්ම ගහන වචන බාගයක් ගහනකොටම එනවා නේද?
    එහෙම වෙනවද මටනම් තේරිලා නැහැ සිරාවට
    මම කෙලින්ම වචන ගහගෙන යනවා මචන් සගේෂන්ස්
    ගන්නව අඩුයි
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    එහෙම වෙනවද මටනම් තේරිලා නැහැ සිරාවට
    මම කෙලින්ම වචන ගහගෙන යනවා මචන් සගේෂන්ස්
    ගන්නව අඩුයි
    එහෙම එනවා. එත් ඉතින් type කරන එක ලේසියි සජෙෂන්ස් ක්ලික් කරන්න එපැයි බං
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එහෙම වෙනවද මටනම් තේරිලා නැහැ සිරාවට
    මම කෙලින්ම වචන ගහගෙන යනවා මචන් සගේෂන්ස්
    ගන්නව අඩුයි

    ඔෆිස් එකේ ගහන්නේම DL හරි DS හරි ෆොන්ට් වලින්නේ. ඒ පුරුද්දට කොටාගෙන කොටාගෙන යනවා. පස්සේ තමයි දකින්නේ කුණු හරුපත් ටයිප් වෙලා.:lol::lol: ඒ වගේම මේකේ ගහල ඔෆිස් එකේදී ඇන ගන්නවා.:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම එනවා. එත් ඉතින් type කරන එක ලේසියි සජෙෂන්ස් ක්ලික් කරන්න එපැයි බං
    එහෙමද මට එහෙම එතරම් තේරිලා නැහැ
    කම්මැලි තෝරා තෝරා ඉන්න
    මොනව උනත් ගුගල් ටුල්ස් පට්ට බන් තව පොඩ්ඩක් හඳල ගන්න ඕනා සුපිරියටම

    ඔෆිස් එකේ ගහන්නේම DL හරි DS හරි ෆොන්ට් වලින්නේ. ඒ පුරුද්දට කොටාගෙන කොටාගෙන යනවා. පස්සේ තමයි දකින්නේ කුණු හරුපත් ටයිප් වෙලා.:lol::lol: ඒ වගේම මේකේ ගහල ඔෆිස් එකේදී ඇන ගන්නවා.:lol::lol:
    අහ උඹ සිංහල යුස් කරන ජොබ් එකක්ද කරන්නෙ මචෝ
    නිවුස් රිපෝට් වගේ එකක්ද
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එහෙමද මට එහෙම එතරම් තේරිලා නැහැ
    කම්මැලි තෝරා තෝරා ඉන්න
    මොනව උනත් ගුගල් ටුල්ස් පට්ට බන් තව පොඩ්ඩක් හඳල ගන්න ඕනා සුපිරියටම

    අහ උඹ සිංහල යුස් කරන ජොබ් එකක්ද කරන්නෙ මචෝ
    නිවුස් රිපෝට් වගේ එකක්ද

    වැලිගම විදුලි බල මණ්ඩලේ ඩොකියුමන්ට්ස් කරන්නේ මම. ලිපිකරුවෙක්.
    11.gif
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Malli mama itha hondin kiyanne meke rules thiyanawa ewa minissu pilipadinna ona. Umbala rep thiyana senior members la wela waradi karana ewunta atha dunnama meke system eka sampurnenma ballata yanawa. minihek fake ekak hadana eka link 1000 spam karana ekath loku dewal nemei apita. eth meke athulema senior ewun unta support karanawa kiyana eka loku prashnayak.

    gt hitapu gaman pada talks denne :baffled:
    eka parak muslim unta thread ekaka banna kiyala...GTRZ mata kiyanawa...mama chandiya nam meke kiyawanne nethuwa pita kotuwe stand ekata gihilla ohoma kiyala balapan mokakda wenne kiyala.kiwwa.
    :shocked:hambayonta giya pita kotuwa ne ehema baladdi .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1 ගැහුවේ චාමලී....
    1000 ගැහුවේ කිරි පැණි....
    2000 ගැහුවේ ලබු ගෙඩියා....
    3000 ගැහුවේ KPZ.....
    4000 ගැහුවේ KPZ.....
    5000 ගැහුවේ ඔයා...
    6000 ???????

    ත්‍රෙඩ් එක දාපු එකා ඇවිල්ල මාසයක් විතර කියවයි, ඌට අන්තිමට හිටපු තැන හොයාගන්න.:lol::lol:

    මන් වැඩිය සෙට් වෙන්නේ නැහැ එතින්. හිටපු ගමන ඔලුව දානවා. හැම වෙලේම මාත් එක්ක සහයෝගෙන් උන්නේ මේකේ කට්ටිය නිසා. දිග ත්‍රෙඩ් එපා වෙනවා බන්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් වැඩිය සෙට් වෙන්නේ නැහැ එතින්. හිටපු ගමන ඔලුව දානවා. හැම වෙලේම මාත් එක්ක සහයෝගෙන් උන්නේ මේකේ කට්ටිය නිසා. දිග ත්‍රෙඩ් එපා වෙනවා බන්

    ඩේන් කුට්ටා :lol::lol::lol:

    කක්කි අවතාරේ මාරු කරලා:shocked::shocked::shocked:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මන් වැඩිය සෙට් වෙන්නේ නැහැ එතින්. හිටපු ගමන ඔලුව දානවා. හැම වෙලේම මාත් එක්ක සහයෝගෙන් උන්නේ මේකේ කට්ටිය නිසා. දිග ත්‍රෙඩ් එපා වෙනවා බන්

    නියමම වෙලාවට ඔලුව දැම්මේ.
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.