☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තෝ කොහොමත් තව මාස 6ක්වථ් යනකන් බොන්න එපා හුටමෝ..
    ඉදපන් පොඩ්ඩක් ෆුල් රිකවර් වෙනකං...:angry:

    ඔව් බන්. අයිත අමාරු උනොත් ගෙදර අයට තමයි බන් මට වඩා කරදරේ. එනිසා බොන්නේ නහ.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ehema thamayi:P

    central bank management trainee:P
    na ane ehema ekak na.ape degree eka thiyena aya lankawe godak fields wala innawalu.honda degree ekak kiyala thamayi lecturersla kiyanne:yes:
    job eka sure degree walata thiyenne medicine witharane.anith aya ithin jobs hoyaa ganna one:P
    සින්හල ටයිප් කරමු :nerd::dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම බඹරා වගේ විසේකාරයා..
    මම දෙඹරා වගේ ගනන්කාරයා
    සමනලයා වාගෙ හරි හැඩකාරයා..
    මී මැස්සා වාගෙ හරි වැඩ කාරයා..:rolleyes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ජේමිස්බන්ඩා007;17346907 said:
    යා මාත් හරි ආසයි
    11.gif


    කිබුලගෙ රෙඩියොවෙත් ලගදි දුන්න
    2UGy3LK.gif  1

    wiyowuu pasuwai dannenee premayeee abhimannnnn
    heduu daa kadulai dakinneee sinawee saradham...
    sunil mahatthayage tawath maxa song ekak:yes:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නරිච්චියක් ඉතින් නරියෙකුට දෙන්නෙ නැතිව වෙන කාට දෙන්නද?:rofl:
    ow oyaata kawadahari honda narichchiyak hambenna kiyala man prarthana karanawa:yes:good luck
     

    thanujaka

    Well-known member
  • ඔව් බන්. අයිත අමාරු උනොත් ගෙදර අයට තමයි බන් මට වඩා කරදරේ. එනිසා බොන්නේ නහ.

    සිරා..
    කරදර කාල කාටත් එනවා..
    ඒවා හරියට මැනේජ් කරගත්තේ නැත්තං තවත් කරදර...
    ඒ නිසා ඉදපන් ටික කාලයක් ශේප් එකේ...
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ehema thamayi:P

    :frown::frown:

    central bank management trainee:P
    na ane ehema ekak na.ape degree eka thiyena aya lankawe godak fields wala innawalu.honda degree ekak kiyala thamayi lecturersla kiyanne:yes:
    job eka sure degree walata thiyenne medicine witharane.anith aya ithin jobs hoyaa ganna one:P


    oya oya degree kara kara inna ona ne ane.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ගොඩක් හොදයි බන්. ගෙදර ඇවිත් ඉන්නේ.. එත් අගට අමාරුයි තෙහෙට්ටු ගතිය තියනවා. අඩි10ක් ඇවිද්දත් හති. උන නම නැහැ. එත් හොදටම ඔද නැහැ. මසයක් විතර යනකම් වැඩක් පලක් කරන්න එපා කිවුව්ව

    ෆුල් කට්ට නේද මචං. හොදට පරිස්සං වෙයං. අපි ඉතිං ඒ දවස් ටිකේ හැම තිස්සෙම උඹ ගැන අහ අහ හිටියේ. උඹ ගෙදර ආව කියලා කිඹුලගේ ත්රෙඩ් එකට පෝස්ට් කරාට පස්සේ තමයි හිතට හොද වුනේ.
     
    Status
    Not open for further replies.