දැන් හොදයි ගොඩක් දුරට
තැන්කු
කිබුල දුවන් අව්ත් උබට "දුස්සාද්දයි" මොකක්ද අණ්ඩර දෙමලයක් කිවුවා.මම හිතුවෙ අලුත් ලෙඩක් කියල

දැන් හොදයි ගොඩක් දුරට
තැන්කු

වැඩ කරලා කරලා ඇවිදලා, දගලලා එක තැනක ඉදලා පුරුද්දක් නැති මට හරි අමාරුයි ගෙදරටම වෙලා නිකම්මං ඉන්න

pera apita paradayiජේමිස්බන්ඩා007;17346967 said:යා යා...(මට නම් ඔය ඇග්රි අල්ලනෙම නැ)
පෙරෙ තියන එක ඔකට වඩා ටිකක් හොඩඉ නෙද...
ජොබ් තියනව අනිව බයවෙන්න එපා![]()
![]()
habayi ekata mekata gannawata wada wadi z ekakin thamayi ganne
job thiyenawalu
ඉට්ස් ඕකේඔය ඩිග්රී එක ගැන නං මට ඒ හැටි අවබෝධයක් නොමැත...
ඒ නිසා වැඩිපුර යමක් පැවසිය නොහැක...![]()
අභීත දියණීපිටරට_සුවන්ද මතක් වුනා

දැන් හොදයි ගොඩක් දුරට
තැන්කු

ජේමිස්බන්ඩා007;17347012 said:කිබුල දුවන් අව්ත් උබට "දුස්සාද්දයි" මොකක්ද අණ්ඩර දෙමලයක් කිවුවා.මම හිතුවෙ අලුත් ලෙඩක් කියල
මඤ්ඤං![]()



ඔව් බං..
ඌට වැඩිය ඇස මහන්සි කරන්නත් එපාලුනේ..
නැත්තන් මොකක් හරි කරන්න තිබ්බ...![]()


deffa machan
mama sathi 3k oya side eke 5 star hotel ekaka walan hodanna giya..eken thama beach fun eka set uneekath maxa storiyak ban

ඔව් බන් මම හිතුවෙත් ඩෙංගු වලට කියන වෙන නමක් කියල![]()
දැන් බීච් එක පොඩ්ඩක් ජරා වෙලා බං එකයි අවුල...![]()

බුදුසරණයි..!මන් යනවා මචංලා pc එක දිහා ගොඩක් වෙලා බලන් ඉන්න හොද නැහැලු
ගුඩ් නයිට්, බුදුසරණයි
මන් යනවා මචංලා pc එක දිහා ගොඩක් වෙලා බලන් ඉන්න හොද නැහැලු
ගුඩ් නයිට්, බුදුසරණයි
hmm ape ungema warada ban..fun aran..aran giya okkoma jarawa ethanama dala enawa...mee harak wage.![]()

GN macho..මන් යනවා මචංලා pc එක දිහා ගොඩක් වෙලා බලන් ඉන්න හොද නැහැලු
ගුඩ් නයිට්, බුදුසරණයි
