☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.
දැන් හොදයි ගොඩක් දුරට
තැන්කු

කිබුල දුවන් අව්ත් උබට "දුස්සාද්දයි" මොකක්ද අණ්ඩර දෙමලයක් කිවුවා.මම හිතුවෙ අලුත් ලෙඩක් කියල:P
ocqAYEq.gif
මඤ්ඤං
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වැඩ කරලා කරලා ඇවිදලා, දගලලා එක තැනක ඉදලා පුරුද්දක් නැති මට හරි අමාරුයි ගෙදරටම වෙලා නිකම්මං ඉන්න

    මේ දවස් ටිකේ හොද ටීවී සීරීස් ටිකක් හොයාන පැල් බැදගෙන බලපන්..එතකොට කම්මැලිකමක් දැනෙන එකක් නෑ..:rolleyes:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ජේමිස්බන්ඩා007;17346967 said:
    යා යා...(මට නම් ඔය ඇග්‍රි අල්ලනෙම නැ:P )
    පෙරෙ තියන එක ඔකට වඩා ටිකක් හොඩඉ නෙද...
    ජොබ් තියනව අනිව බයවෙන්න එපා
    2UGy3LK.gif  1
    2UGy3LK.gif  1
    pera apita paradayi:Phabayi ekata mekata gannawata wada wadi z ekakin thamayi ganne:dull:job thiyenawalu
    2UGy3LK.gif  1
    2UGy3LK.gif  1


    ඔය ඩිග්රී එක ගැන නං මට ඒ හැටි අවබෝධයක් නොමැත...
    ඒ නිසා වැඩිපුර යමක් පැවසිය නොහැක...:dull:
    ඉට්ස් ඕකේ
    පිටරට_සුවන්ද මතක් වුනා
    අභීත දියණී :P
    දැන් හොදයි ගොඩක් දුරට
    තැන්කු
    :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජේමිස්බන්ඩා007;17347012 said:
    කිබුල දුවන් අව්ත් උබට "දුස්සාද්දයි" මොකක්ද අණ්ඩර දෙමලයක් කිවුවා.මම හිතුවෙ අලුත් ලෙඩක් කියල:P
    ocqAYEq.gif
    මඤ්ඤං

    :rofl::rofl:

    ඔව් බන් මම හිතුවෙත් ඩෙංගු වලට කියන වෙන නමක් කියල:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බං..
    ඌට වැඩිය ඇස මහන්සි කරන්නත් එපාලුනේ..
    නැත්තන් මොකක් හරි කරන්න තිබ්බ...:dull:

    අප්පේ එහෙම සීන් එකකුත් තියනවද. :baffled::(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් යනවා මචංලා pc එක දිහා ගොඩක් වෙලා බලන් ඉන්න හොද නැහැලු
    ගුඩ් නයිට්, බුදුසරණයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් යනවා මචංලා pc එක දිහා ගොඩක් වෙලා බලන් ඉන්න හොද නැහැලු
    ගුඩ් නයිට්, බුදුසරණයි

    ගුඩ් නයිට්, බුදුසරණයි
    උඹට ඉක්මනට හොදටම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    Status
    Not open for further replies.