☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මන් රෝස වගාවක් දැම්මා....මල් එහෙමත් ලස්සනට පිපිලා තිබුනා....මේ ටිකේ බලද්දී ගස් ඔක්කොම මැරීගෙන යනවා..අනේ මට මාර දුකයි අෆ්ෆා....:sorry::sorry::(:(:(

මන් හිතන්නේ ඇස්වහ වැදීලා...මන් මල් එක්කෙන්ක්ට පෙන්නුවා...ආයේ නම් පෙන්වන්නේ නැහැ:no::no:ඔක්කොම මැරිලා:(:( වැලලාගෙන මැරෙන්ට හිතෙනවා..අනේ මගේ මල් ටික
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නියමම වෙලාවට ඔලුව දැම්මේ.
    11.gif
    11.gif
    11.gif

    පනුජක හොයාගෙන ආවේ නැහැ තනුකජ:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    wada appaaaaaaa
    ude idan ra wenakan kade thama dawas 7ma :(

    :rofl:

    ඉගන ගන්නේ නැද්ද????:(:(

    ඔයාගේ අවතාරේ ඇනිමේට් වෙනවා නේද... මම එක අල්ලලා ටිකක් ලොකු කරලා බැලුව ඔයාද ඉන්නේ කියල... :oo::oo::oo:

    :no::no: මන් ලස්සන නැහැ මෙච්චර:dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් රෝස වගාවක් දැම්මා....මල් එහෙමත් ලස්සනට පිපිලා තිබුනා....මේ ටිකේ බලද්දී ගස් ඔක්කොම මැරීගෙන යනවා..අනේ මට මාර දුකයි අෆ්ෆා....:sorry::sorry::(:(:(

    මන් හිතන්නේ ඇස්වහ වැදීලා...මන් මල් එක්කෙන්ක්ට පෙන්නුවා...ආයේ නම් පෙන්වන්නේ නැහැ:no::no:ඔක්කොම මැරිලා:(:( වැලලාගෙන මැරෙන්ට හිතෙනවා..අනේ මගේ මල් ටික

    ඇස්වහ කටවහ නෙමයි ඔය පැත්තේ රෝස වවන්න අමාරුයි නෙහ්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මන් රෝස වගාවක් දැම්මා....මල් එහෙමත් ලස්සනට පිපිලා තිබුනා....මේ ටිකේ බලද්දී ගස් ඔක්කොම මැරීගෙන යනවා..අනේ මට මාර දුකයි අෆ්ෆා....:sorry::sorry::(:(:(

    මන් හිතන්නේ ඇස්වහ වැදීලා...මන් මල් එක්කෙන්ක්ට පෙන්නුවා...ආයේ නම් පෙන්වන්නේ නැහැ:no::no:ඔක්කොම මැරිලා:(:( වැලලාගෙන මැරෙන්ට හිතෙනවා..අනේ මගේ මල් ටික

    aswha ohoma thami.

    damn mokada gastritis amaruwa?.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැ මල් පිපිලා තිබුනා හොදට.....:(:( පෙන්වපු ගමන් ඕවා ඔක්කොම මැරෙනවා කිවුවා:sorry::sorry::sorry:
    ammata udu.. eyata kiyala kiyo gannabarida danna MR parada wela MY3 dinanawa kiyala :shocked:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මන් රෝස වගාවක් දැම්මා....මල් එහෙමත් ලස්සනට පිපිලා තිබුනා....මේ ටිකේ බලද්දී ගස් ඔක්කොම මැරීගෙන යනවා..අනේ මට මාර දුකයි අෆ්ෆා....:sorry::sorry::(:(:(

    මන් හිතන්නේ ඇස්වහ වැදීලා...මන් මල් එක්කෙන්ක්ට පෙන්නුවා...ආයේ නම් පෙන්වන්නේ නැහැ:no::no:ඔක්කොම මැරිලා:(:( වැලලාගෙන මැරෙන්ට හිතෙනවා..අනේ මගේ මල් ටික

    මල් වවද්දී හොඳට සාත්තු කරන්න ඕන... කලට වෙලවට වතුර පොහොර දාන්නත් ඕන... ඒ වගේම අද කාලේ ගොඩක් දෙනෙක් කරන්නේ තමන් හදන්නෙත් නැහැ, ඒ වගේම ලස්සනට ඒ දේ කරන කෙනාටත් අඩනවානේ... හැබැයි කිසිම හෙනයක් වත් නැත්තෙත් එවුන්ටමයි.

    :no::no: මන් ලස්සන නැහැ මෙච්චර:dull::dull:

    කෙල්ලෙක්ගෙ මුහුණ ලස්සන උනාට කමක් නැහැ. ඒත් වඩාත් ලස්සන වෙන්න ඕන ඇතුලතින්... පිට පොත්ත රතු උනාට, ඇතුලතින් ඉන්න කෙනා හොඳ නැත්නම් මොකටද රතු වෙලා ලස්සන වෙලා....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mata mekata galapena song ekak mathak karala dennako???

    balaporotthu tiyan ..adaraya karala...weradi wataheem matha wen wela...
    (nathi una adarayak aye athi karanna be kiyana eka thamai wedagath de)
    udaw karannakooo
    chamali.....oyath mathak karala kiyanna:)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ube #!@^%!@#*&%&!) kiyalaa baninna epayi

    අපරාදේ යුද්දේ කාලේ අහිංසක කොල්ලෝ මැරුණේ... අරයව යවල ප්‍රභාකරන් අද මැරෙනවා කියල කිවුව නම් යුද්දෙත් ඉවරයි.:lol::lol:
     
    Status
    Not open for further replies.