☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා මචන්..ඔන්න ඔය කාරනා ටිකට හරියන පොරක් තමයි මහින්දගේ ප්‍රතිවාදියා වෙන්න ඕන.. පරණ ලොන්තපුස් වෙච්ච උන් එක්ක එකතු වෙලා නම් රට කොරන්න බෑ...
    අනේ මන්ද ඉතින් මිනිස්සු මේවා තේරුම් ගන්නෙ නෑ බන්...
    පිස්සුද බං.. මහින්ද දිනනවා කිව්වොත් රෙප් කපනවා අම්මා මතක් කරලා..:lol:
    ඇත්ත කතා කරන්න බෑනේ.. ඒපාර හිතනවා මහින්දට පුක දෙන එකෙක් කියලා..:(
    මේකෙ ඉන්න උනුත් හෙන මෝඩයි බං.. සිරාවටම.. උන් ඔහේ හිතට එන දේ කොටනවා..:sorry:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නඩු ඕවා නෑ... උසාවියට ගෙන්නලා රුපියල් 125ක දඩයක් ගහනවලු..... මාසයකට සැරයක් පොලිසියේ පෙනී සිටින්න ඕනෙලු....
    එතකොට ගණිකා නිවාසය කරගනෙ ගියපු එකී/එකා..?
    ඌ හිරේ දානවද..?


    ඇයි උඹ එහෙම සීන් එකක් දැකලා නැද්ද බං..? :confused:

    :rolleyes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    :yes:


    :lol::lol::lol:
    අපේ නිළියො ටික ගේමට බැහැලා තමා පට්ට ආතල් දුන්නෙ බං..
    උපේක්ෂා දේශපාලන වැඩසටහනකට ඇවිත් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න දන්නෙ නෑ.. ඔන්න අපේ දේශපාලනේ..


    Oki vyawasthawa kiyanne mokadda kiyalawath danne na.
    Anthimata hitapu minihatath kelala paththa maru kala:baffled:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Apo owa epa.
    Dapan lassana lamissiyo tikak balanna:love:


    හෙට දානවා... :P

    314416_349041865178468_1854246043_n.jpg
     

    thanujaka

    Well-known member
  • චන්ද්‍රිකා එක්ක එකතු වෙලා නම් ඔය මුකුත් කරන්න බෑ... ගෑනි ගම කනවා..
    කොහොම හරි රනිල් ඇඟ බේරගත්ත.. පොර මේ පාරත් මහින්දයටම චන්දෙ දෙයි..

    මෛත්‍රීත් ඔය ගුන්ඩුවට අහු උන එකනේ බං වැඩේ..:sorry:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මට මාර ප්‍රශ්නයක් තියෙනවා බොලව්.. දන්න එකෙක් උත්තර දියන්කො මේකට..
    ඔය ටීවී එකේ නිව්ස් වලට පෙන්නනවනේ බං එක එක උන් මාධ්‍ය සාකච්ඡා වල කතා කරනවා..
    ඇයි බං උන් කතා කරනකොට හිටු හිටු කියලා ෆ්ලෑෂර් එකක් වදින්නෙa 1
    Eka eka photo gahanawa ban.ewaye flasher eka thamai chiti chti gala wadinne.:yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මටත් දැන් මල පනිනවා... වලතරයා කියනවා වගේ.. පටන් ගන්නේ මමත් දැන්....
    එතකොට ගණිකා නිවාසය කරගනෙ ගියපු එකී/එකා..?
    ඌ හිරේ දානවද..?



    ඇයි උඹ එහෙම සීන් එකක් දැකලා නැද්ද බං..? :confused:


    :rolleyes:

    බඩුවට ගහන්නේ දඩේ 125යි... කරගෙන යන එකාට අවුරුදු ගානක හිරදදුවමයි.. ලක්ෂ 2 විතර දඩයකුයි ගහනවා...

    දැකලා තියනවා. උබ කියුවමයි මටත් මීටර් උනේ...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මිනිහ අමු ගොබ්බයෙක් කියල ඒකෙන්ම ඔප්පු වෙනවා නේ...:yes:

    අවුරුදු හතිලිස් ගානක් දේශපාලනේ කලාලු... අරුන් සෙට් එකේ ලනුව ගිල්ලා හැබැයි....
     

    thanujaka

    Well-known member
  • අපේ මිනිස්සු හිතන්නේ.. දැන් තියෙන්නේ මහින්දගේ ආණ්ඩුවනේ. ඉස්සරහට වෙන ආණ්ඩුවක් ආවම හැමදේම විසදෙයි කියලා... එහෙම වෙන්නේ නෑ... මහින්ද දැන් තමන්ට ඕනේ හැමදේම හොයාගෙන හම්බ කරගෙන ඉන්නේ... අලුත් එකක් ආව කියන්නෙත් උන් මුල ඉදලම අපිව හුරා කනගමන් උන් හම්බ කරනවා... මේක ඕනෙම කෙනෙක්ගේ හැටි බන්... අපි ඔතන හිටියත් අපි කරන්නෙත් ඕක... තමන් තමන් ගැන විතරයි හිතන්නේ.... මේක අපේ මිනිස්සුන්ගේ අව්ලක් බන්.....


    මටද තෝ මල පෙරේතයා කියුවේ?

    ගණිකාවට කේස් එකක් නෑ..
    උපරිම 500 උන්ට දඩේ...

    ගණිකා මධ්‍යස්තථානය පවත්වාගෙන ගිය එකාට තමයි කතන්දරේ වෙන්නේ..
    brothel house management යටතේ තමයි එකට නඩු දාන්නේ..
    එක ටිකක් සරයි බං..
    අවුරුද්දක් ඇප නං නෑ...:no:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    VM එක මං වෝල් එකෙන් අයින් කරා...
    ඒ වගේ කේස් ප්‍රසිද්ධියේ වෝල් එකේ දාන්න එපා එක උබට හරි නෑනේ හැමෝම දකිනවා එතකොට..:no:
    සිද්ධිය මට පැහැදිලිව PM එකක් දාපං මං බලල කරන්න පුළුවන් දේ කියන්නං..:yes:
    naduwa ahanneth prasiddiyene ban :(
    e nisa onna ohe damma :P
    ela ela man PM karannam siddiya
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගණිකාවට කේස් එකක් නෑ..
    උපරිම 500 උන්ට දඩේ...

    ගණිකා මධ්‍යස්තථානය පවත්වාගෙන ගිය එකාට තමයි කතන්දරේ වෙන්නේ..
    brothel house management යටතේ තමයි එකට නඩු දාන්නේ..
    එක ටිකක් සරයි බං..
    අවුරුද්දක් ඇප නං නෑ...:no:
    :sorry:
    echchara kal hire inna baha ban. :no:
    godin bera ganna barida?
     
    Status
    Not open for further replies.