අනිවා මචන්..ඔන්න ඔය කාරනා ටිකට හරියන පොරක් තමයි මහින්දගේ ප්‍රතිවාදියා වෙන්න ඕන.. පරණ ලොන්තපුස් වෙච්ච උන් එක්ක එකතු වෙලා නම් රට කොරන්න බෑ...
අනේ මන්ද ඉතින් මිනිස්සු මේවා තේරුම් ගන්නෙ නෑ බන්...



නඩු ඕවා නෑ... උසාවියට ගෙන්නලා රුපියල් 125ක දඩයක් ගහනවලු..... මාසයකට සැරයක් පොලිසියේ පෙනී සිටින්න ඕනෙලු....

අපේ නිළියො ටික ගේමට බැහැලා තමා පට්ට ආතල් දුන්නෙ බං..
උපේක්ෂා දේශපාලන වැඩසටහනකට ඇවිත් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න දන්නෙ නෑ.. ඔන්න අපේ දේශපාලනේ..

Apo owa epa.
Dapan lassana lamissiyo tikak balanna![]()

චන්ද්‍රිකා එක්ක එකතු වෙලා නම් ඔය මුකුත් කරන්න බෑ... ගෑනි ගම කනවා..
කොහොම හරි රනිල් ඇඟ බේරගත්ත.. පොර මේ පාරත් මහින්දයටම චන්දෙ දෙයි..

Eka eka photo gahanawa ban.ewaye flasher eka thamai chiti chti gala wadinne.මට මාර ප්‍රශ්නයක් තියෙනවා බොලව්.. දන්න එකෙක් උත්තර දියන්කො මේකට..
ඔය ටීවී එකේ නිව්ස් වලට පෙන්නනවනේ බං එක එක උන් මාධ්‍ය සාකච්ඡා වල කතා කරනවා..
ඇයි බං උන් කතා කරනකොට හිටු හිටු කියලා ෆ්ලෑෂර් එකක් වදින්නෙa 1

මටත් දැන් මල පනිනවා... වලතරයා කියනවා වගේ.. පටන් ගන්නේ මමත් දැන්....
එතකොට ගණිකා නිවාසය කරගනෙ ගියපු එකී/එකා..?
ඌ හිරේ දානවද..?
ඇයි උඹ එහෙම සීන් එකක් දැකලා නැද්ද බං..?
මෛත්‍රීත් ඔය ගුන්ඩුවට අහු උන එකනේ බං වැඩේ..![]()

හෙට දානවා...
![]()

මිනිහ අමු ගොබ්බයෙක් කියල ඒකෙන්ම ඔප්පු වෙනවා නේ...![]()
අපේ මිනිස්සු හිතන්නේ.. දැන් තියෙන්නේ මහින්දගේ ආණ්ඩුවනේ. ඉස්සරහට වෙන ආණ්ඩුවක් ආවම හැමදේම විසදෙයි කියලා... එහෙම වෙන්නේ නෑ... මහින්ද දැන් තමන්ට ඕනේ හැමදේම හොයාගෙන හම්බ කරගෙන ඉන්නේ... අලුත් එකක් ආව කියන්නෙත් උන් මුල ඉදලම අපිව හුරා කනගමන් උන් හම්බ කරනවා... මේක ඕනෙම කෙනෙක්ගේ හැටි බන්... අපි ඔතන හිටියත් අපි කරන්නෙත් ඕක... තමන් තමන් ගැන විතරයි හිතන්නේ.... මේක අපේ මිනිස්සුන්ගේ අව්ලක් බන්.....
මටද තෝ මල පෙරේතයා කියුවේ?

naduwa ahanneth prasiddiyene banVM එක මං වෝල් එකෙන් අයින් කරා...
ඒ වගේ කේස් ප්‍රසිද්ධියේ වෝල් එකේ දාන්න එපා එක උබට හරි නෑනේ හැමෝම දකිනවා එතකොට..
සිද්ධිය මට පැහැදිලිව PM එකක් දාපං මං බලල කරන්න පුළුවන් දේ කියන්නං..![]()


Danta danta..mol thada unama ube parana thread balala mola nidahas karagannawa welawakata![]()
mun hadanna ba.. 
උගේ දේශපාලනේ ඉවරයි ඉතින්...මිනිහ අමු ගොබ්බයෙක් කියල ඒකෙන්ම ඔප්පු වෙනවා නේ...![]()

ගණිකාවට කේස් එකක් නෑ..
උපරිම 500 උන්ට දඩේ...
ගණිකා මධ්‍යස්තථානය පවත්වාගෙන ගිය එකාට තමයි කතන්දරේ වෙන්නේ..
brothel house management යටතේ තමයි එකට නඩු දාන්නේ..
එක ටිකක් සරයි බං..
අවුරුද්දක් ඇප නං නෑ...![]()

