☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • අම්මටසිරි මොකද්ද සිදුවීම
    උඹ පොලේ ගැහුවද
    මොකද්ද ෆෝන් එක

    පාර්ටි එකක් තිබ්බ බං කොල්ලෙක්ගේ..
    බීල බීල හිටියෙ හොදට...
    මං ෆෝන් එකත් අතේ තියන් බැල්කනි එකේ හිටියේ තව එකෙක් එක්ක කයියක් ගගහ අත් දෙක බැල්කනියේ ගැට්ට උඩින් තියාගෙන..
    එකෙක් අඩෝ කියාගෙන ඇවිල්ල මාව ඉස්සුවා අර නිකන් බැල්කනි එකෙන් පහලට දන්න වගේ..
    උස්සද්දී ෆෝන් එක අතේ තිබ්බේ එක පත බෑවුනා පහලට..
    එකට අබසරණයි..
    නෝට් 3 එකක් බං...:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    ayyo salli
    arugen ganak illaganin
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පාර්ටි එකක් තිබ්බ බං කොල්ලෙක්ගේ..
    බීල බීල හිටියෙ හොදට...
    මං ෆෝන් එකත් අතේ තියන් බැල්කනි එකේ හිටියේ තව එකෙක් එක්ක කයියක් ගගහ අත් දෙක බැල්කනියේ ගැට්ට උඩින් තියාගෙන..
    එකෙක් අඩෝ කියාගෙන ඇවිල්ල මාව ඉස්සුවා අර නිකන් බැල්කනි එකෙන් පහලට දන්න වගේ..
    උස්සද්දී ෆෝන් එක අතේ තිබ්බේ එක පත බෑවුනා පහලට..
    එකට අබසරණයි..
    නෝට් 3 එකක් බං...:dull:
    අපොයි නොට් එකක්ද
    සොරි තමයි මචෝ ඉතින් මොකද අරූට කලේ
    යහතින් ඉන්නවද
    දැන් ඉතින් එකක් ගන්න තමා බන් වෙන්නෙ අලුතින්
    ගොඩ දාන්න බැරි විදියටම කුඩේ කුඩු වෙන්න ඇති
     
    thanujaka

    Well-known member
  • අපොයි නොට් එකක්ද
    සොරි තමයි මචෝ ඉතින් මොකද අරූට කලේ
    යහතින් ඉන්නවද
    දැන් ඉතින් එකක් ගන්න තමා බන් වෙන්නෙ අලුතින්
    ගොඩ දාන්න බැරි විදියටම කුඩේ කුඩු වෙන්න ඇති

    ඒකෙ කැදත් නෑ බං දැන්..
    යාළුවොනේ ඉතිං මොකක් කරන්නද...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකෙ කැදත් නෑ බං දැන්..
    යාළුවොනේ ඉතිං මොකක් කරන්නද...:dull:
    එහෙමද
    දැන් ඉතින් මලක් කඩලත් ඉවරයි අලුත් එකක් ගන්න කන්
    ඔය ෆෝන් පරිස්සම් කරන එක තමයි ලොවෙත් එපා වෙන්නෙ
     
    thanujaka

    Well-known member
  • එහෙමද
    දැන් ඉතින් මලක් කඩලත් ඉවරයි අලුත් එකක් ගන්න කන්
    ඔය ෆෝන් පරිස්සම් කරන එක තමයි ලොවෙත් එපා වෙන්නෙ

    නෑ එක මං පර්සනල් වැඩ වලට යූස් කරපු ෆෝන් එක බං..
    official වැඩ වලට වෙනම nokia එකක් තියෙනවා..
    ඒ හින්ද ශේප්..
    ඔව් බං මේ මගුල් අත ගැස්සුනොත් බර ගානක් වතුරේ...:growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ එක මං පර්සනල් වැඩ වලට යූස් කරපු ෆෝන් එක බං..
    official වැඩ වලට වෙනම nokia එකක් තියෙනවා..
    ඒ හින්ද ශේප්..
    ඔව් බං මේ මගුල් අත ගැස්සුනොත් බර ගානක් වතුරේ...:growl:
    එක තමා බන් පුළුවන් හැම වෙලාවකම වගේ ඕක සාක්කුවේ දාගෙන හිටපන්
    මම නම් කරන්නෙ එක තමයි
    ඔෆිස් එකෙන් දුන්න එකක් එහෙම කැඩුනොත් ඉතින්
    කනක් ඇහිලා ඉන්න හම්බෙන්නෙ නැහැ
     
    thanujaka

    Well-known member
  • එක තමා බන් පුළුවන් හැම වෙලාවකම වගේ ඕක සාක්කුවේ දාගෙන හිටපන්
    මම නම් කරන්නෙ එක තමයි
    ඔෆිස් එකෙන් දුන්න එකක් එහෙම කැඩුනොත් ඉතින්
    කනක් ඇහිලා ඉන්න හම්බෙන්නෙ නැහැ

    කෝල් එකක් ඇවිල්ල එක ඉවර වෙලා මං එහෙමම අතේ තියන් විනාඩි දෙකක් ගියේ නෑ බං..:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කෝල් එකක් ඇවිල්ල එක ඉවර වෙලා මං එහෙමම අතේ තියන් විනාඩි දෙකක් ගියේ නෑ බං..:(
    නරක වෙලාවක් තමා මචං
    අපිටම තමා ඔහොම ඒවා වෙන්න පුළුවන්
    වෙරි ටිකත් බහින්න ඇති උඹේ :(
     
    thanujaka

    Well-known member
  • නරක වෙලාවක් තමා මචං
    අපිටම තමා ඔහොම ඒවා වෙන්න පුළුවන්
    වෙරි ටිකත් බහින්න ඇති උඹේ :(

    ඔව් ඕයි මොන වෙරිද..
    බීපුව කොහෙන් ගියාද නෑ..
    අවුලක් නෑ ඉතින් ඕව ඔහොම තමයි බං..:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ එක මං පර්සනල් වැඩ වලට යූස් කරපු ෆෝන් එක බං..
    official වැඩ වලට වෙනම nokia එකක් තියෙනවා..
    ඒ හින්ද ශේප්..
    ඔව් බං මේ මගුල් අත ගැස්සුනොත් බර ගානක් වතුරේ...:growl:
    oke athula hondai ne? hadala ganin, ohoma kudu una ewa newei mama goda dala thiyenne :P

    me balahan USA walin gennapu LG G2 (Nexus 5 eke specs) phone eka ship karaddi thalila tibba hati, meka goda damma kiri toyya wage wenna 10k giye :D (images pennatnam kiypn)

    fcnuc9.jpg

    2w6dstw.jpg

    2eoi4xl.jpg

    2cpqhiv.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඕයි මොන වෙරිද..
    බීපුව කොහෙන් ගියාද නෑ..
    අවුලක් නෑ ඉතින් ඕව ඔහොම තමයි බං..:dull:
    ඔව් බන් නරක වෙලාව ආවහම ඔහොම දේවල් අපිටම වෙනවා
    ෆෝන් එකක්නෙ බන් නිකන් භෞතික දෙයක් විතරයි මචං
    මමත් වැඩිය ඔහොම දෙයක් උනාම තකන්නෙ නැහැ දුක් වෙන්නෙ නැහැ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    issara mamath dagaluwa kotu 11 gahanna. :cool::cool:
    eka gaththata passe ganak na ithin :(
    moko wenna yanne elakiriyata?

    na ban. wamane yanna awa eth kiye na.

    ado aruge chance eka yako. hunek kawanam sorry.com wenawa :sorry::sorry:

    mata nam kotu 11 ibema awith eka thread ekak wath dala naha me account eken :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    oke athula hondai ne? hadala ganin, ohoma kudu una ewa newei mama goda dala thiyenne :P

    me balahan USA walin gennapu LG G2 (Nexus 5 eke specs) phone eka ship karaddi thalila tibba hati, meka goda damma kiri toyya wage wenna 10k giye :D (images pennatnam kiypn)

    fcnuc9.jpg
    උඹට මුලින්ම ශිප් කරලා එනකොට ආපු විදියද මේ :eek::sorry:
    අඹ සරණයි තමයි බන්
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oke athula hondai ne? hadala ganin, ohoma kudu una ewa newei mama goda dala thiyenne :P

    me balahan USA walin gennapu LG G2 (Nexus 5 eke specs) phone eka ship karaddi thalila tibba hati, meka goda damma kiri toyya wage wenna 10k giye :D (images pennatnam kiypn)

    fcnuc9.jpg

    ioo salli
     
    thanujaka

    Well-known member
  • ඔව් බන් නරක වෙලාව ආවහම ඔහොම දේවල් අපිටම වෙනවා
    ෆෝන් එකක්නෙ බන් නිකන් භෞතික දෙයක් විතරයි මචං
    මමත් වැඩිය ඔහොම දෙයක් උනාම තකන්නෙ නැහැ දුක් වෙන්නෙ නැහැ

    අඩෝ එහෙනං හදාගන්න පුළුවන් වෙයි..
    මගෙත් ඔය වගේම තමයි..
    නැවිල නෑ හැබැයි...
     
    Status
    Not open for further replies.