අම්මටසිරි මොකද්ද සිදුවීමෆෝන් එක කුඩේ කුඩු බං...
එක ඉවරයි...![]()
උඹ පොලේ ගැහුවද
මොකද්ද ෆෝන් එක
අම්මටසිරි මොකද්ද සිදුවීමෆෝන් එක කුඩේ කුඩු බං...
එක ඉවරයි...![]()
අම්මටසිරි මොකද්ද සිදුවීම
උඹ පොලේ ගැහුවද
මොකද්ද ෆෝන් එක

ayyo salliපාර්ටි එකක් තිබ්බ බං කොල්ලෙක්ගේ..
බීල බීල හිටියෙ හොදට...
මං ෆෝන් එකත් අතේ තියන් බැල්කනි එකේ හිටියේ තව එකෙක් එක්ක කයියක් ගගහ අත් දෙක බැල්කනියේ ගැට්ට උඩින් තියාගෙන..
එකෙක් අඩෝ කියාගෙන ඇවිල්ල මාව ඉස්සුවා අර නිකන් බැල්කනි එකෙන් පහලට දන්න වගේ..
උස්සද්දී ෆෝන් එක අතේ තිබ්බේ එක පත බෑවුනා පහලට..
එකට අබසරණයි..
නෝට් 3 එකක් බං...![]()
අපොයි නොට් එකක්දපාර්ටි එකක් තිබ්බ බං කොල්ලෙක්ගේ..
බීල බීල හිටියෙ හොදට...
මං ෆෝන් එකත් අතේ තියන් බැල්කනි එකේ හිටියේ තව එකෙක් එක්ක කයියක් ගගහ අත් දෙක බැල්කනියේ ගැට්ට උඩින් තියාගෙන..
එකෙක් අඩෝ කියාගෙන ඇවිල්ල මාව ඉස්සුවා අර නිකන් බැල්කනි එකෙන් පහලට දන්න වගේ..
උස්සද්දී ෆෝන් එක අතේ තිබ්බේ එක පත බෑවුනා පහලට..
එකට අබසරණයි..
නෝට් 3 එකක් බං...![]()
ayyo salli
arugen ganak illaganin

අපොයි නොට් එකක්ද
සොරි තමයි මචෝ ඉතින් මොකද අරූට කලේ
යහතින් ඉන්නවද
දැන් ඉතින් එකක් ගන්න තමා බන් වෙන්නෙ අලුතින්
ගොඩ දාන්න බැරි විදියටම කුඩේ කුඩු වෙන්න ඇති

එහෙමදඒකෙ කැදත් නෑ බං දැන්..
යාළුවොනේ ඉතිං මොකක් කරන්නද...![]()
එහෙමද
දැන් ඉතින් මලක් කඩලත් ඉවරයි අලුත් එකක් ගන්න කන්
ඔය ෆෝන් පරිස්සම් කරන එක තමයි ලොවෙත් එපා වෙන්නෙ

එක තමා බන් පුළුවන් හැම වෙලාවකම වගේ ඕක සාක්කුවේ දාගෙන හිටපන්නෑ එක මං පර්සනල් වැඩ වලට යූස් කරපු ෆෝන් එක බං..
official වැඩ වලට වෙනම nokia එකක් තියෙනවා..
ඒ හින්ද ශේප්..
ඔව් බං මේ මගුල් අත ගැස්සුනොත් බර ගානක් වතුරේ...![]()
එක තමා බන් පුළුවන් හැම වෙලාවකම වගේ ඕක සාක්කුවේ දාගෙන හිටපන්
මම නම් කරන්නෙ එක තමයි
ඔෆිස් එකෙන් දුන්න එකක් එහෙම කැඩුනොත් ඉතින්
කනක් ඇහිලා ඉන්න හම්බෙන්නෙ නැහැ

නරක වෙලාවක් තමා මචංකෝල් එකක් ඇවිල්ල එක ඉවර වෙලා මං එහෙමම අතේ තියන් විනාඩි දෙකක් ගියේ නෑ බං..![]()

නරක වෙලාවක් තමා මචං
අපිටම තමා ඔහොම ඒවා වෙන්න පුළුවන්
වෙරි ටිකත් බහින්න ඇති උඹේ![]()

oke athula hondai ne? hadala ganin, ohoma kudu una ewa newei mama goda dala thiyenneනෑ එක මං පර්සනල් වැඩ වලට යූස් කරපු ෆෝන් එක බං..
official වැඩ වලට වෙනම nokia එකක් තියෙනවා..
ඒ හින්ද ශේප්..
ඔව් බං මේ මගුල් අත ගැස්සුනොත් බර ගානක් වතුරේ...![]()
(images pennatnam kiypn)
ඔව් බන් නරක වෙලාව ආවහම ඔහොම දේවල් අපිටම වෙනවාඔව් ඕයි මොන වෙරිද..
බීපුව කොහෙන් ගියාද නෑ..
අවුලක් නෑ ඉතින් ඕව ඔහොම තමයි බං..![]()
issara mamath dagaluwa kotu 11 gahanna.
eka gaththata passe ganak na ithin
moko wenna yanne elakiriyata?
na ban. wamane yanna awa eth kiye na.
ado aruge chance eka yako. hunek kawanam sorry.com wenawa![]()

උඹට මුලින්ම ශිප් කරලා එනකොට ආපු විදියද මේoke athula hondai ne? hadala ganin, ohoma kudu una ewa newei mama goda dala thiyenne![]()
me balahan USA walin gennapu LG G2 (Nexus 5 eke specs) phone eka ship karaddi thalila tibba hati, meka goda damma kiri toyya wage wenna 10k giye(images pennatnam kiypn)
![]()

oke athula hondai ne? hadala ganin, ohoma kudu una ewa newei mama goda dala thiyenne![]()
me balahan USA walin gennapu LG G2 (Nexus 5 eke specs) phone eka ship karaddi thalila tibba hati, meka goda damma kiri toyya wage wenna 10k giye(images pennatnam kiypn)
![]()
පට්ට එහෙනම් උඹේ චාන්ස් එකmata nam kotu 11 ibema awith eka thread ekak wath dala naha me account eken![]()
ඔව් බන් නරක වෙලාව ආවහම ඔහොම දේවල් අපිටම වෙනවා
ෆෝන් එකක්නෙ බන් නිකන් භෞතික දෙයක් විතරයි මචං
මමත් වැඩිය ඔහොම දෙයක් උනාම තකන්නෙ නැහැ දුක් වෙන්නෙ නැහැ