☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ගොඩක් උන්ට හෙණ ප්‍රශ්ණයක් ඕක.. එක සැරයක් අනං මනං කියලා නූලකුත් දැම්මෙ මතකද..? :lol: උන්ට හරියටම කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා දැනගන්න ඕන පැණිය හලන්න බං.. වෙන මගුලකට නෙමෙයි.. මොකද කොල්ලෙක් උනොත් වස ලැජ්ජාවනේ..:lol:

    උඹ දන්නවද අමන්දි..? ඒකිත් කෙල්ලෙක්.. හැබැයි වැඩි කතාවක් නෑ.. ශේප් එකේ ඉන්නෙ..
    මේකේ සිරා කෙල්ලො කොච්චර හිටියද බන්
    නම් කියන්න පුළුවන් ලෙඩක් වැටේවිද දන්නෙ නැහැ
    මේකේ එක කෙල්ලෙක් නම් අපේ පැත්තෙ අපොයි එයා නිසා වෙච්ච දෙයක්
    මිනි මරා ගත්තෙ නැති එක විතරයි දෙන්නෙක් සිරාවටම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එයා මෙහෙට එනකොට මැරී කරල බන්
    ලවින් අවිනිවූ එකේ අපේ ලවු ස්ටොරිය කියද්දී ආවා
    උඹ දන්නවනෙ මගේ ලවු ස්ටොරිය
    කාටවත් නොවෙන සිදුවම් වලින් පිරුන එකක් :(:(:(
    මට යන්තං යන්තං වගේ මතකයි බං.. ගොඩක් ඒවා අමතකයි.. මොකද මගේ මෙමරි ලොස් වෙන කේස් එකක් ආවනේ..:( තවම බෙහෙත් බොනවා ඒකට..

    දැකල ඇති එහෙනං මට එච්චර ක්ලික් නෑ හැබැයි...
    වැඩි වෙලා ඉන්නෙ නෑ.. අනික හැම නූලමට කොමෙන්ට් කලෙත් නෑ මට මතක විදියට.. ඔය චැට් ත්‍රේඩ් වලට තමා සෙට් උනේ.. මූ හිටියොත් විතරද කොහෙද ඒ ආවෙත්..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම යනවා බං නිදියන්න....
    බුදු සරණයි..
    උදේම යන්න ඕන ගිරාම සේවක සහතිකයක් ගන්න.
    11.gif
    11.gif
     
    thanujaka

    Well-known member
  • මේකේ සිරා කෙල්ලො කොච්චර හිටියද බන්
    නම් කියන්න පුළුවන් ලෙඩක් වැටේවිද දන්නෙ නැහැ
    මේකේ එක කෙල්ලෙක් නම් අපේ පැත්තෙ අපොයි එයා නිසා වෙච්ච දෙයක්
    මිනි මරා ගත්තෙ නැති එක විතරයි දෙන්නෙක් සිරාවටම

    උබ ඔය කියන්නේ CK ගෙයි අර අර අරයගෙයි කතන්දරේ ගැනද...:rolleyes:
     
    thanujaka

    Well-known member
  • ඔව් බං.. ඒ නිසා තමයි මට එදා අවුල් ගියේ.. හැබැයි වැඩිය ගණන් ගත්තෙ නෑ ඒක..
    අනික මං එයාට විහිලු කරන්නෙත් නෑ බං.. විහිලු කරන්න හිත දෙන්නෙ නෑ..
    අනිත් උන්ට නම් කුප්ප කතා කියනව ඕන තරම්.. මං උන්ව ගණන් ගන්නෙ නෑ වැඩිය..
    පෙලක් උන්ව පේන්නත් බෑ.. කොමෙන්ට් කරන්නෙවත් නෑ උන්ගෙ ත්‍රේඩ් වලට..
    පරණ තරහ තියෙනවනේ..:lol:

    ඔය චාමලී අක්කා එළකිරියට ඉස්සර ආවට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නෑ.. හැංගි හොරා ඇවිත් යනවා.. දවසක් මං චැට් බාර් එකේ එයා ඔන්ලයින් ඉන්නව දැකලා HI කියලා මැසේජ් එකක් යැව්වා.. හැබැයි ඒ වෙලාවෙ ඔයා Offline.. මමත් ටික වෙලාවක් ඉඳලා ගියා.. පස්සෙ මට PM එකක් එවලා තිබුණා.. අයියා මට මැසේජ් එකක් එව්වද..? මං ඔන්ලයින් හිටියෙ නෑ කියලා.. මාත් නංගි කියල තමා කතා කලේ මුලින්.. බැලින් නම් වැඩිමල්නේ.. අන්න එදා ඉඳන් තමා මාත් එක්ක ෆීට් උනේ.. ඒ දවස්වල උඹලව එච්චර දන්නෙ නෑ.. වැඩිය ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් තිබුණෙත් නෑ..

    මාත් එක්ක නං ඒ හැටි කාලයක් නෑ බං ෆිට් වෙලා...
    එත් දැන්නං ඉතිං ලොවෙත් බොක්කෙම ෆිට්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකේ සිරා කෙල්ලො කොච්චර හිටියද බන්
    නම් කියන්න පුළුවන් ලෙඩක් වැටේවිද දන්නෙ නැහැ
    මේකේ එක කෙල්ලෙක් නම් අපේ පැත්තෙ අපොයි එයා නිසා වෙච්ච දෙයක්
    මිනි මරා ගත්තෙ නැති එක විතරයි දෙන්නෙක් සිරාවටම
    ඉස්සර හිටියා.. දැනටත් ඉන්නවා කියලා මං දන්නවා බං.. පෙට්ශා, පැරිස්, ඇග්‍රිශා, මහේෂි නම් හරිද මන්දා.. ඔය සෙට් එක.. පරණ ගැන්සියනේ.. මම නම් චැට් කරලවත් නෑ.. ඒත් දන්නවා කෙල්ලො කියලා.. ඉස්සර නිසදැස් කියවන්න තමා මං එලකිරි ආවෙ.. ඒ කාලෙ නම් හිටියා පට්ට සෙට් එකක්.. ඔය කාලෙ තමා කස්සා අර පොන්සියට ලව් කරලා අතේ තියෙන හැම සතේම ඌ ඒකිට වියදම් කලේ.. අවංකවම ඌ පවු බං.. සිරා කොල්ලෙක්.. දැන් පත්තර වලට ලියනවා පොර.. මං දැක්කා ලිපි කීපයක්ම.. නිසදැස් එහෙම පදිරිනේ..:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ හොදයි බං..
    නැත්තන් බොටත් වදේ ඊලගට...:dull:
    ඔව් බන් අපේ ගෙදරින් බැනුම් ලොවෙත් නැති වෙන්න
    ඊට පස්සෙ අපි කාලයක් මෙහෙ හිටියෙ නැති කාලේ
    ජෝන්ටි පුතාගෙ සෙට් එකක් මෙහෙ දයාගේ කැම්පේන් කරන්න හිටිය උන්ට ගැහුවා
    විදුරු කඩලා සීන් එකක් ගියා උසාවි යන්නෙ නැතුව ගොඩින් බේරුනා
    පස්සෙ වන්දි හම්බෙලා ටයිල් කරලා අලුතින් රෙපයාර් එකක් දාලා අපි දැන් ඉන්න ගෙදරට අවා අම්මල ගියාම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං.. ඒ නිසා තමයි මට එදා අවුල් ගියේ.. හැබැයි වැඩිය ගණන් ගත්තෙ නෑ ඒක..
    අනික මං එයාට විහිලු කරන්නෙත් නෑ බං.. විහිලු කරන්න හිත දෙන්නෙ නෑ..
    අනිත් උන්ට නම් කුප්ප කතා කියනව ඕන තරම්.. මං උන්ව ගණන් ගන්නෙ නෑ වැඩිය..
    පෙලක් උන්ව පේන්නත් බෑ.. කොමෙන්ට් කරන්නෙවත් නෑ උන්ගෙ ත්‍රේඩ් වලට..
    පරණ තරහ තියෙනවනේ..:lol:

    ඔය චාමලී අක්කා එළකිරියට ඉස්සර ආවට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නෑ.. හැංගි හොරා ඇවිත් යනවා.. දවසක් මං චැට් බාර් එකේ එයා ඔන්ලයින් ඉන්නව දැකලා HI කියලා මැසේජ් එකක් යැව්වා.. හැබැයි ඒ වෙලාවෙ ඔයා Offline.. මමත් ටික වෙලාවක් ඉඳලා ගියා.. පස්සෙ මට PM එකක් එවලා තිබුණා.. අයියා මට මැසේජ් එකක් එව්වද..? මං ඔන්ලයින් හිටියෙ නෑ කියලා.. මාත් නංගි කියල තමා කතා කලේ මුලින්.. බැලින් නම් වැඩිමල්නේ.. අන්න එදා ඉඳන් තමා මාත් එක්ක ෆීට් උනේ.. ඒ දවස්වල උඹලව එච්චර දන්නෙ නෑ.. වැඩිය ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් තිබුණෙත් නෑ..
    මේකෙ ඉස්සර හිටපු සෙට් එක අරෙහෙම කතා කරන්නෙ නැහැනේ
    අර ටිටි මතකද උඹට ඊට පස්සෙත් ඒ වගේ හිටියනෙ පස්සෙ ආයෙත් මේකේ අක්කල දෙන්නෙක් හිටියා පට්ටම ෆිට් දෙකක් එයාලත් හෙනම හොඳයි
    එකෙක් යාලු වෙලා හිටියේ මේකෙම කොල්ලෙක් එක්ක
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම යනවා බං නිදියන්න....
    බුදු සරණයි..
    උදේම යන්න ඕන ගිරාම සේවක සහතිකයක් ගන්න.
    11.gif
    11.gif
    හරි කොල්ලො.. බුදුසරණයි!
    පරිස්සමින් ඉඳපන්!
    සතුටින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
    පස්සෙ සෙට් වෙමු..!

    මාත් එක්ක නං ඒ හැටි කාලයක් නෑ බං ෆිට් වෙලා...
    එත් දැන්නං ඉතිං ලොවෙත් බොක්කෙම ෆිට්...
    ප්‍රගියා, උඹ, තව කීප දෙනෙක් එක්ක තමා ෆිට් එකේ ඉන්නෙ.. :)
    එයා හොඳ වැඩියි බං.. හැම එකා එක්කම පට්ට ෆිට් එකේ කතා කරනවනේ..
    ඔය අස්සෙ අපි වගේ නෙමෙයි අමු කැරි චරිත ඉන්නවා..:growl:

    thanujaka

    Well-known member
  • ඉස්සර හිටියා.. දැනටත් ඉන්නවා කියලා මං දන්නවා බං.. පෙට්ශා, පැරිස්, ඇග්‍රිශා, මහේෂි නම් හරිද මන්දා.. ඔය සෙට් එක.. පරණ ගැන්සියනේ.. මම නම් චැට් කරලවත් නෑ.. ඒත් දන්නවා කෙල්ලො කියලා.. ඉස්සර නිසදැස් කියවන්න තමා මං එලකිරි ආවෙ.. ඒ කාලෙ නම් හිටියා පට්ට සෙට් එකක්.. ඔය කාලෙ තමා කස්සා අර පොන්සියට ලව් කරලා අතේ තියෙන හැම සතේම ඌ ඒකිට වියදම් කලේ.. අවංකවම ඌ පවු බං.. සිරා කොල්ලෙක්.. දැන් පත්තර වලට ලියනවා පොර.. මං දැක්කා ලිපි කීපයක්ම.. නිසදැස් එහෙම පදිරිනේ..:(

    නෑ බං ඊටත් ඉස්සරම මුල් කාලෙම පට්ට සෙට් එකක් හිටිය...fernandokazu, sachi, zaku, fiona කියල එහෙම...
    උන් දැන් එන්නෙවත් නෑ බං...
    දැක්ක කාලයක් මතක නෑ...:dull:
     
    thanujaka

    Well-known member
  • හරි කොල්ලො.. බුදුසරණයි!
    පරිස්සමින් ඉඳපන්!
    සතුටින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
    පස්සෙ සෙට් වෙමු..!

    ප්‍රගියා, උඹ, තව කීප දෙනෙක් එක්ක තමා ෆිට් එකේ ඉන්නෙ.. :)
    එයා හොඳ වැඩියි බං.. හැම එකා එක්කම පට්ට ෆිට් එකේ කතා කරනවනේ..
    ඔය අස්සෙ අපි වගේ නෙමෙයි අමු කැරි චරිත ඉන්නවා..:growl:

    එත් ඔය තොර තෝරගත්ත සෙට් එකක් එක්ක විතරයි බන් එකී කතාවට යන්නේ...
    කෙල්ලෝ කියල මන් පර්සනල් මට්ටමෙන් දන්නේ චාමලිවයි ට්වින්කල් වයි විතරයි දැන් අයගෙන්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ ඉස්සර හිටපු සෙට් එක අරෙහෙම කතා කරන්නෙ නැහැනේ
    අර ටිටි මතකද උඹට ඊට පස්සෙත් ඒ වගේ හිටියනෙ පස්සෙ ආයෙත් මේකේ අක්කල දෙන්නෙක් හිටියා පට්ටම ෆිට් දෙකක් එයාලත් හෙනම හොඳයි
    එකෙක් යාලු වෙලා හිටියේ මේකෙම කොල්ලෙක් එක්ක
    මතක නෑ බං සයෝ, සයූ කියලා කෙල්ලො දෙන්නෙකුත් හිටියා මතකයි.. උන් නම් දැන් පැත්ත පලාතෙ එන්නෑ.. R-Girl කියන්නෙ කවුද බං..?

    ටිටී කියන්නෙ කොල්ලෙක් බං.. එහෙම නැත්තං පොන්සියෙක්.. ගයියයි මායි ඉස්සර පට්ට ආතල් ගත්තෙ..:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර හිටියා.. දැනටත් ඉන්නවා කියලා මං දන්නවා බං.. පෙට්ශා, පැරිස්, ඇග්‍රිශා, මහේෂි නම් හරිද මන්දා.. ඔය සෙට් එක.. පරණ ගැන්සියනේ.. මම නම් චැට් කරලවත් නෑ.. ඒත් දන්නවා කෙල්ලො කියලා.. ඉස්සර නිසදැස් කියවන්න තමා මං එලකිරි ආවෙ.. ඒ කාලෙ නම් හිටියා පට්ට සෙට් එකක්.. ඔය කාලෙ තමා කස්සා අර පොන්සියට ලව් කරලා අතේ තියෙන හැම සතේම ඌ ඒකිට වියදම් කලේ.. අවංකවම ඌ පවු බං.. සිරා කොල්ලෙක්.. දැන් පත්තර වලට ලියනවා පොර.. මං දැක්කා ලිපි කීපයක්ම.. නිසදැස් එහෙම පදිරිනේ..:(
    තවත් හිටිය බන් ටීනා නිප්ස් රොක්ස් දිනූ තව සිතුමිණි
    අපුම කාලේ මොන්ටිසෝරි ත්‍රෙඩ් එකේ
    අලුත් සෙට් එකේ හිටියා සයු සහ සයෝ අක්කා
    ෆයර් සෙට් එකේ හිටියා කෙනෙක් එන්ජල් කියලා
    තව අපේ එක්කෙනා හිටියා තව නිපු කියල කෙල්ලෙක් ඉන්නවා
    මිස්ටිරියස් කියලා හිටියා
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ඔව් බන් අපේ ගෙදරින් බැනුම් ලොවෙත් නැති වෙන්න
    ඊට පස්සෙ අපි කාලයක් මෙහෙ හිටියෙ නැති කාලේ
    ජෝන්ටි පුතාගෙ සෙට් එකක් මෙහෙ දයාගේ කැම්පේන් කරන්න හිටිය උන්ට ගැහුවා
    විදුරු කඩලා සීන් එකක් ගියා උසාවි යන්නෙ නැතුව ගොඩින් බේරුනා
    පස්සෙ වන්දි හම්බෙලා ටයිල් කරලා අලුතින් රෙපයාර් එකක් දාලා අපි දැන් ඉන්න ගෙදරට අවා අම්මල ගියාම

    උබ නං සැරටම දේශපාලනේ ඉන්න එකෙක් වගේ..
    :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මට යන්තං යන්තං වගේ මතකයි බං.. ගොඩක් ඒවා අමතකයි.. මොකද මගේ මෙමරි ලොස් වෙන කේස් එකක් ආවනේ..:( තවම බෙහෙත් බොනවා ඒකට..

    267773 මෙන්න ප්‍රොෆයිල් ID එක :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එත් ඔය තොර තෝරගත්ත සෙට් එකක් එක්ක විතරයි බන් එකී කතාවට යන්නේ...
    කෙල්ලෝ කියල මන් පර්සනල් මට්ටමෙන් දන්නේ චාමලිවයි ට්වින්කල් වයි විතරයි දැන් අයගෙන්...
    ට්වින්කල්ට මං එදා විහිලු කලා.. මල පැන්නද දන්නෙත් නෑ..:lol:
    දැක්කෙත් නෑ ඊට පස්සෙ ඒකිව..
    වෙබ් ඩිසයින්ද මොකක්ද රෙද්දක් කරන එකියක්ලු නේද..?
    උඹමද කොහෙද කිව්වෙත්..
    උඹලගෙ වයසෙද..?

    නෑ බං ඊටත් ඉස්සරම මුල් කාලෙම පට්ට සෙට් එකක් හිටිය...fernandokazu, sachi, zaku, fiona කියල එහෙම...
    උන් දැන් එන්නෙවත් නෑ බං...
    දැක්ක කාලයක් මතක නෑ...:dull:
    ෆීයෝනා මගෙත් ෆිට් එකක් බං.. ඒකිව අමතක උනානේ.. ඔය පාරෙ ඉන්න බලු පැටව් උස්සන් ඇවිත් සාත්තු කරන කෙල්ල නේද..? බුකියෙ පවා චැට දාලා තියෙනව ඒකි එක්ක ඉස්සරම.. ඒකිත් චාමලී අක්ක වගේ තමයි මාර ෆිට්.. අනිත් උන්ව නම් දන්නෑ බං.. මං වැඩිය කෙල්ලො එකක් කතාවට යන්නෑ..:no:
     
    thanujaka

    Well-known member
  • මතක නෑ බං සයෝ, සයූ කියලා කෙල්ලො දෙන්නෙකුත් හිටියා මතකයි.. උන් නම් දැන් පැත්ත පලාතෙ එන්නෑ.. R-Girl කියන්නෙ කවුද බං..?

    ටිටී කියන්නෙ කොල්ලෙක් බං.. එහෙම නැත්තං පොන්සියෙක්.. ගයියයි මායි ඉස්සර පට්ට ආතල් ගත්තෙ..:lol:

    r-girl නං මන් ඇත්ත නම් ගම් ඉදල දන්නවා..
    එය ඒ කාලේ ඉදලම කතාබහ කරේ කඩ්ඩ හොදටම පුළුවන් අතලොස්සක් එක්ක විතරයි...
    එලකිරියෙන් ගියාට පස්සෙත් මාත් එක්ක නං කතා කරා..
    ගේට්වේ එකේ කෙල්ලෙක්..
    අරුණය බොරුවට කිව්වට එකිටනං තාත්ත ඇත්තටම් evoque එකෙක් අරන් දීල තිබුනා..
    පහු ගිය ටිකේ උපාධිය කරන්න UK කැම්පස් එකකට ගිහිල්ල හිටියා..
    දැන් ආයෙත් ලංකාවට ඇවිල්ල..
    තව විස්ටහ්ර ඕනෙද බොට..:rofl:
     
    Status
    Not open for further replies.