මේකේ සිරා කෙල්ලො කොච්චර හිටියද බන්ඔව් ගොඩක් උන්ට හෙණ ප්රශ්ණයක් ඕක.. එක සැරයක් අනං මනං කියලා නූලකුත් දැම්මෙ මතකද..?උන්ට හරියටම කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා දැනගන්න ඕන පැණිය හලන්න බං.. වෙන මගුලකට නෙමෙයි.. මොකද කොල්ලෙක් උනොත් වස ලැජ්ජාවනේ..
උඹ දන්නවද අමන්දි..? ඒකිත් කෙල්ලෙක්.. හැබැයි වැඩි කතාවක් නෑ.. ශේප් එකේ ඉන්නෙ..
නම් කියන්න පුළුවන් ලෙඩක් වැටේවිද දන්නෙ නැහැ
මේකේ එක කෙල්ලෙක් නම් අපේ පැත්තෙ අපොයි එයා නිසා වෙච්ච දෙයක්
මිනි මරා ගත්තෙ නැති එක විතරයි දෙන්නෙක් සිරාවටම
උන්ට හරියටම කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා දැනගන්න ඕන පැණිය හලන්න බං.. වෙන මගුලකට නෙමෙයි.. මොකද කොල්ලෙක් උනොත් වස ලැජ්ජාවනේ..




