☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් ඔන්න ඔය සංවිධාන පටන් ගත්ත මුල් කාලේ ජෝන් උනා 2010 ඉලෙක්ෂන් එකේ තමා බැහැලම කලේ අතරින් පතර ඇවිල්ලා මේකේ වලි බැලුවා ඇඩ් එකක් නිසා ගිය :lol::lol: ඊට පස්සෙ නිල් බලකාය එකේ තමා ගොඩක් දේවල් කලේ
    හැබැයි ගහන මරණ කුඩු පට්ටන් කරන දේවල් නම් කරේ නැහැ කවදාවත්
    අරක්කු අනන් මනම් බෙදල නැහැ ෆෝන් බෙදල නැහැ
    බෙදපුවා අරගෙන තියෙනවා :lol:
    අන්න ඒවා හොඳ වැඩ මොක නැතත්..:lol:
     
    thanujaka

    Well-known member
  • ඔය කවි හෙනට ඉස්සර යන කාලේ රේප් දෙනවනේ බරට
    මම ඔය බුකියෙ තිබ්බ එකක් වෙනස් කරලා රේප් හම්බෙනවද බැලුවා
    ටුක්කලම ගියා අන්තිමට අපොයි :(:(

    ඔව් යකෝ..
    රේප් කිලෝ ගානටනේ කවි වලට ලැබුනේ..:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මට එකම එකයි සෙට් වෙලා තියෙන්නෙ.. ඌ කවුද කියලා අද වෙනකන් දන්නෑ.. දවසක් ඇවිත් ඇහුවා අයියා නේද එළකිරියෙ ක්‍රේසිබඩී කියලා.. මං හිතුවෙ අනූජයා කියලා ඒ ඌ නෙමේ..

    ප්‍රගිය වෙන්න ඇති ගාල්ලේ
    නැත්නම් චාමික ඌ දිසා එකේ වැඩ කලේ
    මට හම්බුනා කැන්ෆි එකට ගිහින් මේ පාර එකෙක් ඇවිල්ල ඇහුවා උඹ එළකිරි නේද කියලා ඌ මොකද්ද නමක් කිව්වා මම කිව්වා මචං එහෙම නම් මතක නැහැ ඇක්ටිව් නැද්ද කියලා
    අපේ පුබුදු ලක්මාල් සහෝ එදා ඇවිල්ල හිටියා
     
    thanujaka

    Well-known member
  • නෑ බං මං නිකන් ඇහුවෙ.. දැකලා නැති නිසා.. :D
    ඇඩ්මින් ගොයියත් මාර මනුස්සකමයි බං.. බැන්නත් ඒවා හිතේ තියන් ඉන්නෑ..

    හුට්ටෙ ඉතාලිය..:lol: ඒකිගෙ අක්කා කියලත් එකියක් හිටියා නේද..? ඒත් ඌමයි..:growl:

    අර දිල් ද කවුද නේ...:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කවි හෙනට ඉස්සර යන කාලේ රේප් දෙනවනේ බරට
    මම ඔය බුකියෙ තිබ්බ එකක් වෙනස් කරලා රේප් හම්බෙනවද බැලුවා
    ටුක්කලම ගියා අන්තිමට අපොයි :(:(
    මට මතකයි සීන් එක..

    අනේ මන්ද බං..
    ඒ උනාට ඔහොම හරියට ස්කයිප් එකෙන්වත් දැකපු නැති එකෙක්ට කොල්ලෝ පණදාගෙන ලව් කරනවද බං...
    අනික ලක්ෂ ගණන් එහෙම වියදං කරගෙන...:dull:
    ඔව් බං අනේ මන්දා මූ මෙච්චර මෝඩ උනේ ඇයිද කියලා.. පොර සමාජය ගැන සෑහෙන දැනුම් තේරුම් තියෙන පොරක් බං.. ලියන ලිපියක උනත් ඒක හොඳටම පේනවා.. ආදරේ අන්ධයි කියලත් කියනවනේ බං.. ඌත් අන්ධ වෙන්න ඇති.. කවියට තමා ඌ ලව් කලේ.. කවිය වගේම ලියන කෙල්ලත් ඒ වගේ ඇති කියලා ඌ හිතන්න ඇති..:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් යකෝ..
    රේප් කිලෝ ගානටනේ කවි වලට ලැබුනේ..:dull:
    ඔව් බන් රේප් ඉස්සර හෙන තරඟයක් නෙ තිබ්බේ
    වෙන එකෙක්ගෙ කවියක් බැක් එක එඩිට් කරලා දැම්මා රේප් එනවද බලන්න
    මාව රේප්උනා අන්තින්මේ හා හා කුජිතම සීන් එකක්
    හැබැයි අන්තිමේ මේකේ හිටිය වෙන ලොකු එකෙක් කවි රජෙක්
    වෙන ප්ලේස් එකකින් එකක් උස්සල දාලා අන්තිමේ එළකිරි දාලම ගියා
    ඌ මටත් කිව්වා මගේ සින් එකේදී මොකක් හරි උනානම් සොරි කියල ශේප් එකක් දාන්න කියලා හා හා

    උඹට මතකද ගලේ රුටල ගියා සෙට් එකක්
     
    thanujaka

    Well-known member
  • මට මතකයි සීන් එක..

    ඔව් බං අනේ මන්දා මූ මෙච්චර මෝඩ උනේ ඇයිද කියලා.. පොර සමාජය ගැන සෑහෙන දැනුම් තේරුම් තියෙන පොරක් බං.. ලියන ලිපියක උනත් ඒක හොඳටම පේනවා.. ආදරේ අන්ධයි කියලත් කියනවනේ බං.. ඌත් අන්ධ වෙන්න ඇති.. කවියට තමා ඌ ලව් කලේ.. කවිය වගේම ලියන කෙල්ලත් ඒ වගේ ඇති කියලා ඌ හිතන්න ඇති..:(

    මොන මගුල උනත් කොල්ලෝ ඔය තරම්ම මෝඩ වෙනවද බං..
    අනික ඌ සල්ලි දැම්මේ account එකකට නං එකේ නම ගම හරියට බලාගන්න පුළුවන් නේ බං...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මට මතකයි සීන් එක..

    :P:P:lol::lol: කවුද බන් දන්නෙ බුකියෙ එවුන් මේකේ ඉන්නවයි කියලා
    හි හි හැබැයි පස්සෙ මම මගේම කවි දෙක තුනක් දැම්මා
    එච්චර නැගල ගියේ නැහැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    ප්‍රගිය වෙන්න ඇති ගාල්ලේ
    නැත්නම් චාමික ඌ දිසා එකේ වැඩ කලේ
    මට හම්බුනා කැන්ෆි එකට ගිහින් මේ පාර එකෙක් ඇවිල්ල ඇහුවා උඹ එළකිරි නේද කියලා ඌ මොකද්ද නමක් කිව්වා මම කිව්වා මචං එහෙම නම් මතක නැහැ ඇක්ටිව් නැද්ද කියලා
    අපේ පුබුදු ලක්මාල් සහෝ එදා ඇවිල්ල හිටියා
    ප්‍රගියා කොයිද බං මට අයියෙ කියන්නෙ.. පොරට අවුරුදු විසි අටක්ද කොහෙද වෙනවනේ.. අනික මට කතා කරපු එකා අවුරුදු දහ අටක විතර පොඩි එකෙක් බං.. කෙල්ලයි මායි KFC එකට ගිහින් එනකොටයි ඌ මගේ පස්සෙන් දුවන් ආවෙ.. ඌ හිටියෙත් තව කොල්ලො දෙන්නෙක් එක්ක.. මම ඕක එදා ජේසන්ගෙන්, අනූජයගෙන් එහෙම ඇහුවා.. උන් එකෙක්වත් නෙමේ.. අර ෆලෝව් කරන සීන් එකේ උගෙත් සම්බන්ධයක් තියෙද මන්දා බං.. :(

    අර දිල් ද කවුද නේ...:rofl:
    අන්න හරි.. දෙකම එකා තමයි කලේ.. මරගෙන මැරෙන්න හිතයි යකෝ.. මේකෙ උන් කරන වැඩ එක්ක..:growl:
     
    thanujaka

    Well-known member
  • ඔව් බන් රේප් ඉස්සර හෙන තරඟයක් නෙ තිබ්බේ
    වෙන එකෙක්ගෙ කවියක් බැක් එක එඩිට් කරලා දැම්මා රේප් එනවද බලන්න
    මාව රේප්උනා අන්තින්මේ හා හා කුජිතම සීන් එකක්
    හැබැයි අන්තිමේ මේකේ හිටිය වෙන ලොකු එකෙක් කවි රජෙක්
    වෙන ප්ලේස් එකකින් එකක් උස්සල දාලා අන්තිමේ එළකිරි දාලම ගියා
    ඌ මටත් කිව්වා මගේ සින් එකේදී මොකක් හරි උනානම් සොරි කියල ශේප් එකක් දාන්න කියලා හා හා

    උඹට මතකද ගලේ රුටල ගියා සෙට් එකක්

    ආ ඔය කියන කවි රජා නං මට මතකයි උබේ සීන් එක මතක නෑ..
    ඒ මොකද්ද බං ඒ සීන් එක..:eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං මං නිකන් ඇහුවෙ.. දැකලා නැති නිසා.. :D
    ඇඩ්මින් ගොයියත් මාර මනුස්සකමයි බං.. බැන්නත් ඒවා හිතේ තියන් ඉන්නෑ..

    හුට්ටෙ ඉතාලිය..:lol: ඒකිගෙ අක්කා කියලත් එකියක් හිටියා නේද..? ඒත් ඌමයි..:growl:
    ඔව් බන් ඉතාලි සෙට් එකක්ම හිටියා මේකේ ලොවෙත් ඉස්සර
    ඔය සින් එක නම් ටිකක් ඇඳුනු සින් එකක් නිසා මතකයි

    ඔව් බන් නැත්නම් ඉතින් මෙහෙම සයිට් එකක් කරන්න බැහැ
    Latest Infractions Received
    මටත් හම්බෙලා තියෙනවා මුස්ලිම් කෝලාහල වෙන කෝලාහල වලට
    සාධාරණව කරනවා අනික සයිට් එක කරගෙන යන්න ලොකු ගේමක් දෙනවා
    අපි කෙටුවට වඩා විශාල කාලයක් දානයක් ශ්‍රමයක් වැය කරන්
     
    thanujaka

    Well-known member
  • ප්‍රගියා කොයිද බං මට අයියෙ කියන්නෙ.. පොරට අවුරුදු විසි අටක්ද කොහෙද වෙනවනේ.. අනික මට කතා කරපු එකා අවුරුදු දහ අටක විතර පොඩි එකෙක් බං.. කෙල්ලයි මායි KFC එකට ගිහින් එනකොටයි ඌ මගේ පස්සෙන් දුවන් ආවෙ.. ඌ හිටියෙත් තව කොල්ලො දෙන්නෙක් එක්ක.. මම ඕක එදා ජේසන්ගෙන්, අනූජයගෙන් එහෙම ඇහුවා.. උන් එකෙක්වත් නෙමේ.. අර ෆලෝව් කරන සීන් එකේ උගෙත් සම්බන්ධයක් තියෙද මන්දා බං.. :(

    අන්න හරි.. දෙකම එකා තමයි කලේ.. මරගෙන මැරෙන්න හිතයි යකෝ.. මේකෙ උන් කරන වැඩ එක්ක..:growl:

    කවුද බං උබට මේකේ දැන් මේ එලෝ එලෝ අරින්න එන එකා...:baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    තෝ ඒ නූලේ බරටම හිතොඋ එකෙක් නේ..
    මට මතකයි...:rofl:
    ඔව් බන් මමයි අක්ක කෙනෙකුයි හිටියා බරටම
    July ‎25, ‎2012 තමා අරන් පින්තුරේ ක්‍රියෙට් කරල තියෙන්නෙ
    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    :P:P:lol::lol: කවුද බන් දන්නෙ බුකියෙ එවුන් මේකේ ඉන්නවයි කියලා
    හි හි හැබැයි පස්සෙ මම මගේම කවි දෙක තුනක් දැම්මා
    එච්චර නැගල ගියේ නැහැ
    ගණන් ගන්නෙපා බං.. මටත් එච්චර ලියන්න බෑ.. ලිව්වොත් කුණුහරුප ලියවෙන්නෙ..

    දැන් බලපං දිනූෂයා.. ඌ ඉස්සර ලියපුවට මොන තරම් කොමෙන්ට්ස් වැටුණද.. දැන් එකයි දෙකයි වැටෙන්නෙ.. එහෙම තමා බං.. ඉස්සර නිසදැස් වලට මේකෙ අය පට්ට ආසයි.. දැන් උන් නෑ බං.. දැන් ඉන්නෙ ආගම් වලට කෙලගන්න උන්, ජාතිවාදය පතුරවන උන්, දේශපාලනයට කෙලගන්න උන්, අනුන්ට මඩගහන උන් සහ පොර වෙන්න හදන උන්.. දැන් එළකිරිය ඉස්සර වගේ නෙමේ බං.. උඹලා ටික නැත්තං මං එන්නෙත් නෑ එළකිරි..

    මොන මගුල උනත් කොල්ලෝ ඔය තරම්ම මෝඩ වෙනවද බං..
    අනික ඌ සල්ලි දැම්මේ account එකකට නං එකේ නම ගම හරියට බලාගන්න පුළුවන් නේ බං...:dull:
    අම්මපා බං ඒකත් ඇත්තනේ යකෝ.. හැබැයි ඉතිං ඒකටත් ජිල්මාට් එකක් දාන්න ඇති.. හෙන ප්ලෑනක් දියත් කරලා තියෙනවා බං.. එකෙක් තනියම ගහපු ගේමක් හෝ ටීම් වර්ක් එකක්.. සමහර විට කස්සා පස්සෙ ඕක හොයාගන්නත් ඇති බං.. කට පියන් හිටියට.. ඌ කියන්න කැමති නෑනෙ ඒ ගැන..

    අර පොන්නයා වෙස්වලාගෙන ඉන්නවද දන්නෙත් නෑ බං වෙන එකවුන්ට් එකකින්.. හැබැයි ආයෙ ආවත් එන්නෙ ගෑනු නමකින් තමා..:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න ඒවා හොඳ වැඩ මොක නැතත්..:lol:
    කටවුට් බැනර් සෙල්ලන් නම් හොඳට දානවා හි හි කොළඹත් ගමෙත්
    වෙන වෙන සීන් නැහැ මහත්මා විදියට කරනවා
    එහෙම කරන්න කියලත් නැහැ ගොඩක් උන් එහෙම කෑ ගැහුවට
    ලීඩර්ෂිප් ට්‍රේනින් IT වර්ක් ශොප් එහෙමත් කරනවා ඉන්න උන්ට
    වෙන උන් බෙදන ඒවා ගන්න එපා කියලත් නැහැ
    අපි UNP මිටින් වලටත් ගිහින් තියෙනවා උන් දන්නෙත් නැහැ :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොන මගුල උනත් කොල්ලෝ ඔය තරම්ම මෝඩ වෙනවද බං..
    අනික ඌ සල්ලි දැම්මේ account එකකට නං එකේ නම ගම හරියට බලාගන්න පුළුවන් නේ බං...:dull:
    ඔව් බන් ඌ නම් ඉල්ලගෙන කාල තියෙන්නෙ
    කෙල්ල අරුගේ ගෙදර ගිහින් මොකද්ද සින් එකකුත් පත්තරේ තිබ්බා
    රිවිර පත්තරේ වෙන්න ඕනා මතක විදියට
     
    thanujaka

    Well-known member
  • ගණන් ගන්නෙපා බං.. මටත් එච්චර ලියන්න බෑ.. ලිව්වොත් කුණුහරුප ලියවෙන්නෙ..

    දැන් බලපං දිනූෂයා.. ඌ ඉස්සර ලියපුවට මොන තරම් කොමෙන්ට්ස් වැටුණද.. දැන් එකයි දෙකයි වැටෙන්නෙ.. එහෙම තමා බං.. ඉස්සර නිසදැස් වලට මේකෙ අය පට්ට ආසයි.. දැන් උන් නෑ බං.. දැන් ඉන්නෙ ආගම් වලට කෙලගන්න උන්, ජාතිවාදය පතුරවන උන්, දේශපාලනයට කෙලගන්න උන්, අනුන්ට මඩගහන උන් සහ පොර වෙන්න හදන උන්.. දැන් එළකිරිය ඉස්සර වගේ නෙමේ බං.. උඹලා ටික නැත්තං මං එන්නෙත් නෑ එළකිරි..

    අම්මපා බං ඒකත් ඇත්තනේ යකෝ.. හැබැයි ඉතිං ඒකටත් ජිල්මාට් එකක් දාන්න ඇති.. හෙන ප්ලෑනක් දියත් කරලා තියෙනවා බං.. එකෙක් තනියම ගහපු ගේමක් හෝ ටීම් වර්ක් එකක්.. සමහර විට කස්සා පස්සෙ ඕක හොයාගන්නත් ඇති බං.. කට පියන් හිටියට.. ඌ කියන්න කැමති නෑනෙ ඒ ගැන..

    අර පොන්නයා වෙස්වලාගෙන ඉන්නවද දන්නෙත් නෑ බං වෙන එකවුන්ට් එකකින්.. හැබැයි ආයෙ ආවත් එන්නෙ ගෑනු නමකින් තමා..:lol:

    ඔය කතාවම අමු බොරුවක් කියලයි බං මට නං හිතෙන්නේ..
    යකෝ ඒ දවස්වලම සල්ලි දෙන්න කලින් ඔය තිබ්බයි කියන නම්බර් එක dialog එකේ වැඩ කරන දන්න කියන එකෙකුට දීල බලවගන්න තිබ්බනේ බං කාගේ නමටද තියෙන්නේ අරක මේක කියලවත්..
    ඔච්චර දෙයක් නොතේරෙන බබාහුකුන් ල ඉන්නවද බං...:dull:
     
    Status
    Not open for further replies.