මමත් ඔන්න ඔය සංවිධාන පටන් ගත්ත මුල් කාලේ ජෝන් උනා 2010 ඉලෙක්ෂන් එකේ තමා බැහැලම කලේ අතරින් පතර ඇවිල්ලා මේකේ වලි බැලුවා ඇඩ් එකක් නිසා ගියඊට පස්සෙ නිල් බලකාය එකේ තමා ගොඩක් දේවල් කලේ
හැබැයි ගහන මරණ කුඩු පට්ටන් කරන දේවල් නම් කරේ නැහැ කවදාවත්
අරක්කු අනන් මනම් බෙදල නැහැ ෆෝන් බෙදල නැහැ
බෙදපුවා අරගෙන තියෙනවා![]()
අන්න ඒවා හොඳ වැඩ මොක නැතත්..








