Saying that is an illusion when you are crawling in pain for lifetry what?
Marila watei shock ekataඔය ආනාපාන ක්‍රමයට මතුභවය ගැන බලන්ඩ පුලුවන් නම් නිරයේ තත්වයන් එහෙමත් බලන්ඩ පුලුවන්ද?
ඔය ආනාපාන ක්‍රමයට මතුභවය ගැන බලන්ඩ පුලුවන් නම් නිරයේ තත්වයන් එහෙමත් බලන්ඩ පුලුවන්ද?
රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ උතුම් සමාධියෙන් අරමුනු කරලා බැලුවම නිරයේ තත්වයන් පේනවා කියල බන වලට කියනව අහල තියෙනවා.මම දන්න තරමින් නම් බෑ ... මොකද පෙර භවය අපිට සිද්ධ උන දෙයක් නෙ, ඒක අපෙ චිත්ත පරම්පරාව එක්ක බැඳිල තියන දෙයක්
ඒත් අපි පෙර භවයෙ නිරයෙ ඉඳියනම් පේනවලු මේ දේශනාවෙ විදියට ...
ඒත් සමහර සමාධිව වැඩූ, ධ්‍යාන වැඩූ හිමිවරුන්ට අපාය දිව්‍ය ලෝකය සිහි කරන්න පුලුවන් කියල අහල තියනව ...
හුස්ම ගන්න එක අඩු කරන්නෙ නැනෙහුස්ම ගන්න එක අඩු කරාම විකාර පේන එක සාධාරණයි
එහෙම කරන අයට පෙර භවය, මතු භවය පේන්නෙ නෑ. එහෙනම් හැමෝටම ඕක පේන්න ඕන.හුස්ම ගන්න එක අඩු කරන්නෙ නැනෙ
ආන කියන්නෙ හුස්ම ගන්න එක
පාන කියන්නෙ හුස්ම හෙලන එක
සතිය කියන්නෙ සිහිය කියන එක
එතකොට ආනාපානසතිය කියන්නෙ හුස්ම ගැනීම හෙලීම පිළිබඳ සිහි කිරීම කියන එක
මම දාල තියන post එක හොඳට කියවන්නඑහෙම කරන අයට පෙර භවය, මතු භවය පේන්නෙ නෑ. එහෙනම් හැමෝටම ඕක පේන්න ඕන.
නේද?
හැමදේම තීරණය වෙලා , අනාගත භාවයන් , අනාගතේ වෙන හැටි කලින් තීරණය වෙලා ඉවරයි නම් ඉතින් බණ කියන එකේ , ධර්මයේ හැසිරෙන්න කියන එකේ තේරුමක් නැති වෙන්ව.
කොච්චර ධර්මයේ හැසිරෙන්න කිව්වත් කලින් තීරණය වෙච්ච් , කලින් කියන්න පුලුවන් විදියට තමයි දේවල් ඉස්සරහට වෙන්නේ .
එම නිසා,බුදුහාමුදුරුවෝ යම් පුද්ගලයෙකුගේ
- පසුගිය කර්මය,
- වර්තමාන චේතනා,
- සීලය, චිත්තසංස්කාර,
- ආශ්‍රය කරන නිරයෝගික බලපෑම්
සියල්ල දැන ගැනීමට හැකි වූවා.
අපිට නම් ඒක තීරණය කරන්න බැහැ. අපි දන්නෙ නෑ චුති සිතට කුමන කර්මය ක්‍රියා කරයිද කියලා. ඒත් බුදුහුන් වහන්සේට ඊට සෘජු ප්‍රවේශයක් තිබුනාචුති සිත අවාරියෙන්ම කෙසේ ක්‍රියා කරයිද,
පට්ටිසන්ධිය මොන භවයකටද යයිද,
ඒක තහවුරු කල හැකියි බුදුහුන් වහන්සේට — සර්වඥතා ඥාණයෙන්.