☸︎ ආනාපානසතියෙන් අපගේ පෙරභවය - මතුභවය විමසමු ☸︎

Emios

Well-known member
  • Dec 10, 2009
    75,523
    67,868
    113
    ඔය ආනාපාන ක්‍රමයට මතුභවය ගැන බලන්ඩ පුලුවන් නම් නිරයේ තත්වයන් එහෙමත් බලන්ඩ පුලුවන්ද?
    Marila watei shock ekata
     
    • Wow
    Reactions: kinkon

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    ඔය ආනාපාන ක්‍රමයට මතුභවය ගැන බලන්ඩ පුලුවන් නම් නිරයේ තත්වයන් එහෙමත් බලන්ඩ පුලුවන්ද?

    මම දන්න තරමින් නම් බෑ ... මොකද පෙර භවය අපිට සිද්ධ උන දෙයක් නෙ, ඒක අපෙ චිත්ත පරම්පරාව එක්ක බැඳිල තියන දෙයක්
    ඒත් අපි පෙර භවයෙ නිරයෙ ඉඳියනම් පේනවලු මේ දේශනාවෙ විදියට ...

    ඒත් සමහර සමාධිව වැඩූ, ධ්‍යාන වැඩූ හිමිවරුන්ට අපාය දිව්‍ය ලෝකය සිහි කරන්න පුලුවන් කියල අහල තියනව ...
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,072
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම දන්න තරමින් නම් බෑ ... මොකද පෙර භවය අපිට සිද්ධ උන දෙයක් නෙ, ඒක අපෙ චිත්ත පරම්පරාව එක්ක බැඳිල තියන දෙයක්
    ඒත් අපි පෙර භවයෙ නිරයෙ ඉඳියනම් පේනවලු මේ දේශනාවෙ විදියට ...

    ඒත් සමහර සමාධිව වැඩූ, ධ්‍යාන වැඩූ හිමිවරුන්ට අපාය දිව්‍ය ලෝකය සිහි කරන්න පුලුවන් කියල අහල තියනව ...
    රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ උතුම් සමාධියෙන් අරමුනු කරලා බැලුවම නිරයේ තත්වයන් පේනවා කියල බන වලට කියනව අහල තියෙනවා.

    සමත බාවනාවකින් හිත දියුණු කරලා ධ්‍යාන තත්වයකදි එහෙම නිරයේ තතු බලන්ඩ පුලුවන් හැකියාවක් ඇති.
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    හුස්ම ගන්න එක අඩු කරාම විකාර පේන එක සාධාරණයි
    හුස්ම ගන්න එක අඩු කරන්නෙ නැනෙ
    ආන කියන්නෙ හුස්ම ගන්න එක
    පාන කියන්නෙ හුස්ම හෙලන එක
    සතිය කියන්නෙ සිහිය කියන එක

    එතකොට ආනාපානසතිය කියන්නෙ හුස්ම ගැනීම හෙලීම පිළිබඳ සිහි කිරීම කියන එක
     
    • Like
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,996
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හුස්ම ගන්න එක අඩු කරන්නෙ නැනෙ
    ආන කියන්නෙ හුස්ම ගන්න එක
    පාන කියන්නෙ හුස්ම හෙලන එක
    සතිය කියන්නෙ සිහිය කියන එක

    එතකොට ආනාපානසතිය කියන්නෙ හුස්ම ගැනීම හෙලීම පිළිබඳ සිහි කිරීම කියන එක
    එහෙම කරන අයට පෙර භවය, මතු භවය පේන්නෙ නෑ. එහෙනම් හැමෝටම ඕක පේන්න ඕන.

    නේද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,868
    113
    Pera bhawaya gena chatgpt eken ahapan lasaanata kiyanawa uba mona wage ekekda kiyala
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    එහෙම කරන අයට පෙර භවය, මතු භවය පේන්නෙ නෑ. එහෙනම් හැමෝටම ඕක පේන්න ඕන.

    නේද?
    මම දාල තියන post එක හොඳට කියවන්න

    තෙරුවන් සරණයි
     

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    හැමදේම තීරණය වෙලා , අනාගත භාවයන් , අනාගතේ වෙන හැටි කලින් තීරණය වෙලා ඉවරයි නම් ඉතින් බණ කියන එකේ , ධර්මයේ හැසිරෙන්න කියන එකේ තේරුමක් නැති වෙන්ව.
    කොච්චර ධර්මයේ හැසිරෙන්න කිව්වත් කලින් තීරණය වෙච්ච් , කලින් කියන්න පුලුවන් විදියට තමයි දේවල් ඉස්සරහට වෙන්නේ .
    බුදුහාමුදුරුවෝ යම් පුද්ගලයෙකුගේ
    • පසුගිය කර්මය,
    • වර්තමාන චේතනා,
    • සීලය, චිත්තසංස්කාර,
    • ආශ්‍රය කරන නිරයෝගික බලපෑම්
      සියල්ල දැන ගැනීමට හැකි වූවා.
    එම නිසා,

    චුති සිත අවාරියෙන්ම කෙසේ ක්‍රියා කරයිද,
    පට්ටිසන්ධිය මොන භවයකටද යයිද,
    ඒක තහවුරු කල හැකියි බුදුහුන් වහන්සේට — සර්වඥතා ඥාණයෙන්.
    අපිට නම් ඒක තීරණය කරන්න බැහැ. අපි දන්නෙ නෑ චුති සිතට කුමන කර්මය ක්‍රියා කරයිද කියලා. ඒත් බුදුහුන් වහන්සේට ඊට සෘජු ප්‍රවේශයක් තිබුනා
     
    • Like
    Reactions: NRTG and Yeezus