මෝහය නිසා යමකු ට දුක නොවැටහී තිබෙන්න පුළුවන්, ( උදාහරණයක් ලෙස, එකල විසූ චක්රවර්ති රජ කෙනෙකුට, සිතූ පැතු දේ ලබා ගැනීමට හැකි ව තිබු නිසා, ඒ සදාකාලික සැපයක්, ජීවිතයේ දුකක් නැතැයි කියා අන්තයකට එන්න පුළුවන්, මෝහය නම් වළාවෙන් ඔහුගේ සිත වසාගෙන තිබෙන නිසා )
මේ රජාටත්...වයසට යැමේ දුක.. ලෙඩ වීමෙ දුක නොතිබෙන්න ඇති ද?
ඔබතුමාට පෙන්නෙ නැති ද...දුක ඇත, නැත කියල අන්ත දෙකක එකේ ගැලපීමක් නැ කියල?
Samma dittiya pahala unata niwana newene.eka nikan medata awa wage neda
නිවන් දැකලා තමයි මැදට එන්නේ. සරලව මාර්ගය වැඩෙනවා.. කියලා වෙන්නේ, එන්න එන්න ගොන්කම් අඩු වෙවී ගිහින්, අන්තිමට ගොනාට අදින්නම බැරි වෙනවා. (රහත් වෙනවා)
ඔතන, සම්මා දිට්ටිය කියන්නෙ මොකක්ද කියන එක අනුව වෙනස්වෙනව... ස්ම්මාදිට්ටිය කියන්නෙ ත්රිලක්ශනේ ඉන්සයිට් එක කියල ගත්ත්ටො, ඒක වෙන්නෙ නිවන එක්ස්පිරියන්ස් වෙන්න කලින්..
සම්මාදිට්ටිය කියන්නෙ සොවාන් මාර්ග සිත කියල ගත්තොත්, මාර්ග සිතේ ඔබ්ජෙක්ට් එක නිබ්බාන...ඒ කියන්නෙ...පෙර පසු නොවී..
------ Post added on Dec 30, 2025 at 9:36 PM
Last edited:
