උත්තර නැති උනාම, අහන දේවල් contradictory වුනාම ඇත්තටම වෙන කරන්න දෙයක් මමත් දැනගෙන හිටියෙ නැහැ, මගෙ පෙර පිනකට ක්‍රමයක් අහු උනා මිසක්. නැත්නම මමත් ඔය රෝෂ් අයිය කලා වගෙ තමුන්ම මේක ලෙහාගන්න try කරන එක... අපි ඉස්කෝලවල, university වල කලෙත් ඕකනෙ. අපි දන්නෙ ඔච්චරයි, ඒ හින්ද ඒ ක්‍රමය විවේචනය කලා නමෙයි.Happy New Year too.
පරතෝගෝෂය කියන්නේ වෙන කෙනෙක් කියපු එකක් ඇහුනම කියලා තිබ්බත්.
ඒ කියපු දේ ලියලා ආයේ කියවන කොට ඔලුව ඇතුලේ යන කතාව පරතෝගෝෂයක් වෙන්නේ නැද්ද? Technically දෙකම එකම දේ වෙන්නේ.
Online බණ vs සජීවීව අහන බණ. Virtual කල්‍යාණ මිත්‍රයෙක් ඉන්න පුළුවන්ද ?විශේෂයෙන් 1 way communication එකක් නම් තියෙන්නේ.
උත්තර guess එකක් තමා දෙන්න වෙන්නේ.
කෙනා කෙනා අනුව වෙන්න පුළුන්කමක් ඇති.
"අහලා" තියෙනවා බුදු හාමූදුරුවො බණ ලේඛණ ගත කරන්න එපා කියලා කිව්වා කියලා. ඇත්ත දැනගන්න බෑ ඉතින්.
ලෙහන්න බෑ හිතලා. ඒත් ලියපු එකක් කියවන කොට පණිවිඩය සම්ප්‍රේෂණය වෙන්න බැරිද? නිකං කියවපු පාඩමක්, නොතේරුණ එකක් ආයේ පස්සේ මතක් වෙද්දී අයියෝ මේකනෙ මේ කියලා තියෙන්නේ කියලා meter වෙන්නේ . ඒ අදහස මතු වෙන්න හේතු සකස් වුණා හින්දා තමා පාඩම් අදහස උනත් මතු වෙන්නේඋත්තර නැති උනාම, අහන දේවල් contradictory වුනාම ඇත්තටම වෙන කරන්න දෙයක් මමත් දැනගෙන හිටියෙ නැහැ, මගෙ පෙර පිනකට ක්‍රමයක් අහු උනා මිසක්. නැත්නම මමත් ඔය රෝෂ් අයිය කලා වගෙ තමුන්ම මේක ලෙහාගන්න try කරන එක... අපි ඉස්කෝලවල, university වල කලෙත් ඕකනෙ. අපි දන්නෙ ඔච්චරයි, ඒ හින්ද ඒ ක්‍රමය විවේචනය කලා නමෙයි.
ඔව් ලේඛණ ගත කරන්න එපා කියල කිව්වෙ බරපතල හේතු මත... ඒ ඇයි කියල දැන් තමයි තේරෙන්නෙ... පරම්පරාවෙන් පරම්පරාවට මේක ගෙනියන්න පුළුවන් එකම ක්‍රමය අවබෝධය විතරයි (කට පාඩම වත් නෙමෙයි)
පුළුවන්, ඒකත් ඉතිං වැටෙන්නෙ තමුන් තනියෙන් try කරල හොයාගන්න තැනට නේද?ලෙහන්න බෑ හිතලා. ඒත් ලියපු එකක් කියවන කොට පණිවිඩය සම්ප්‍රේෂණය වෙන්න බැරිද? නිකං කියවපු පාඩමක්, නොතේරුණ එකක් ආයේ පස්සේ මතක් වෙද්දී අයියෝ මේකනෙ මේ කියලා තියෙන්නේ කියලා meter වෙන්නේ . ඒ අදහස මතු වෙන්න හේතු සකස් වුණා හින්දා තමා පාඩම් අදහස උනත් මතු වෙන්නේ
මහත්තයො ඔබතුමා බලන්න ඔය මමයි @ek_rosh මහත්තයයි මේකෙ ඕව ගැන කොච්චර වාද විවාද කරගෙන තියෙනවද කියල. අපිට වාද කරල මිනිස්සු කාලයක් තිස්සෙ එල්බගෙන ඉන්න මත වෙනස් කරන්න බැහැ ඒ අයට හරි නිසානෙ ඒ අය ඕව දිගටම කරගෙන යන්නෙ. ඒ නිසා මම ඔය ගැන කතා කරන්න යන්නෙ නැහැ.Happy New Year! and වෙලාව අරං reply කලාට thank you! සහ පින්
technical comments ගැන මම comment නොකර ඉන්නම් මොකද ඒ ඔයාගෙ interpretation එකනෙ, මට ඕනි වුනේ දැනගන්න විතරයි. හැබැයි ධර්මය අවබෝධ කරගන්න ඔයාගේ approach එක ගැන මට පොඩි clarification එකක් කරගන්න ඕනි... නැවතත් ඔයාගෙ ක්‍රමය වැරදි වත්, අමාරුවේ දාන්න වත් නෙමෙයි - just clarification only.
මම ඇතුළු මම දන්න අනික් අය සහ බුද්ධ ශාසනයේ මෙතුවක් කාලෙකට අපි දන්න ශ්‍රාවක හැමෝටම උනේ ධර්ම දේශනාවක් ඇහුව, අනික් කිසිම දේශනාවක අසන්නට නොලැබුණු දෙයක් අසන්න ලැබුණ, යටිකුරු කල කලයක් උඩුකුරු කලාමෙන් දැනුන, එතනම ධර්මය අවබෝධ වෙල කල්‍යාණ මිත්‍රයා හමු වුණා...
ඔයාගේ ක්‍රමය මීට වෙනස් එකක් නේද? ඉස්සෙල්ලම අභිධර්ම පොත් සහ වෙනත් sources පාවිච්චි කරල, ධර්මය මෙන්න මෙහෙම වෙන්න ඕනි කියල guidelines ටිකක් හදාගන්නව, ඊට පස්සෙ ඇහෙන හැම බණක්, දේශනාවක්ම ඒ වෙන්න ඕනි එකත් එක්ක check කරල බලනව... දේශනාවක් මුලින්ම අහනකොට ඔයා උපකල්පනය කරනව ඒ දේශනා කරන path එකෙන් ලේසියෙන් ගොඩ එන්න බැරි වලකට වැටෙන එක වෙන්නේ කියල. guidelines එක්ක tally වෙනව නම් ඒ තමයි හරි මාර්ගය? හැබැයි ඉතිං දැනට විමුක්තිය හොයන්නෙ නැති නිසා මේකත් එක ක්‍රමයක් වෙන්න ඇති.
@Blair Solari , @nipund, @MalSeven, @Yeezus ඔයාල මේ ක්‍රමය ගැන දන්නවද? මොනවද අදහස්?

මහත්තයො ඔබතුමා බලන්න ඔය මමයි @ek_rosh මහත්තයයි මේකෙ ඕව ගැන කොච්චර වාද විවාද කරගෙන තියෙනවද කියල. අපිට වාද කරල මිනිස්සු කාලයක් තිස්සෙ එල්බගෙන ඉන්න මත වෙනස් කරන්න බැහැ ඒ අයට හරි නිසානෙ ඒ අය ඕව දිගටම කරගෙන යන්නෙ. ඒ නිසා මම ඔය ගැන කතා කරන්න යන්නෙ නැහැ.
මම ඔබතුමාටත් කලින් කිව්ව වගෙ වාද වල පැටලෙන්නෙ නැතුව තමුන්ට ලැබුණු මග වඩාගෙන යන්න.![]()
ලොකුම හේතුව තමයි උන්වහන්සේ කියනව කැමති සේ නැති කම තමයි problem එක කියල... හැබැයි ඉතින් ඒක පෙර නොඅසූ දෙයක් නෙමෙයි. තව හේතුවක් තමයි ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් නැති කම...පරණ season එක බලන්න කියනව... පස්සෙ මම ඔය ධ්‍යාන experience video එකක් බැලුව ඒකෙ එක එක්කෙනා එක එක දේවල් කියනව, පාට පෙනුනලු, එලි ආවලු, වගෙ දේවල්... මට ඒ දවස් වල එච්චර ලොකු දැනුමක් තිබුනෙ නැහැ, ඒත් මට හිතුන බුදු හාමුදුරුවො මෙහම දේවල් දේශනා කළා වෙන්න බෑ කියල.
නෑ මෙතන ඔයා වැරදියි... මම කිසිම assumption එකක් අරන් නැහැ, .ගුරුවර පෙන්නන්නෙ බුදුන් පෙන්නපු මාර්ගයමයි කියල මම දන්නෙ දැනුමෙන් වත්, දේවල් assume කරල වත් නෙමෙයි... මේ තමයි මෙතන තියෙන හාස්කම... අනික මේක logically හරි නිසා ගත්ත දේකුත් නෙමෙයි... මේක තනිකරම දැකීමක්... assumptions, logic වලින් පනවන්න බෑ. ඒ නිසයි මේක වචන වලින් ලේසියෙන් කියන්න බැරි... කිව්වොත් වෙන්නෙ ඔයා assumptions වලට යන එක... මේ ඒක තමයි වෙලා තියෙන්නෙ.
දැකපු දෙයක ආයෙත් validate කරන්න දෙයක් නැහැ...![]()
කිසිම personal ගැනීමක් නැහැ, මට අවශ්‍ය තව කෙනෙක් මම දැකපු දේ දකිනවට, දැකල නිවෙනවට නමුත් මම දැන් හොඳාකාරවම දන්නව මේ ඒකට platform එක නෙමෙයි කියල. මම අවබෝධ කරගත් හැටියට ඔය යෝනිසෝමනසිකාරය, උදයවැය, පටිච්චසමුපාදය, සතිපට්ටානය... චතුරාර්‍ය සත්‍ය කියන දේවල්, චෛතසික වලින් වත්, වෙන වචන සහ concepts වලින් අල්ලන්න, define කරන්න යන එක කිසිම තේරුමක් ඇති දෙයක් නෙමයි... පෘතක්ජනයෙක්ගෙ හිත ඔය දේවල් වලට විරුද්ධ පැත්තට වැඩකරන්නෙ... අපිට ඕනි හිතේ දිශානතිය 180 degrees වලින් වෙනස් කරන්න, එතකොට හිත automatically ඔය විදියට තමයි වැඩ කරන්නෙ, ඕව define කරගෙන බලෙන් කරගන්න දේවල් නෙමෙයි. කොහම උනත් ඕව කතා කරල වැඩක් නැහැ... අපි ඔයා හරි කියන තැන දැනට ඉඳිමුකො![]()
තාම ඔයා කිව්වෙ නැහැ ඇයි නිවාතාප හමුදුරුවන්ගෙ බණ නවත්වල අබය හාමුදුරුවන්ගෙ බණ අහන්න ගියේ කියල, කියන්න පුළුවන් දෙයක් නම් කැමතියි දැනගන්න![]()
මහත්තයො ඔබතුමා බලන්න ඔය මමයි @ek_rosh මහත්තයයි මේකෙ ඕව ගැන කොච්චර වාද විවාද කරගෙන තියෙනවද කියල. අපිට වාද කරල මිනිස්සු කාලයක් තිස්සෙ එල්බගෙන ඉන්න මත වෙනස් කරන්න බැහැ ඒ අයට හරි නිසානෙ ඒ අය ඕව දිගටම කරගෙන යන්නෙ. ඒ නිසා මම ඔය ගැන කතා කරන්න යන්නෙ නැහැ.
ඔහොම විමසන්න බැ බන්...ඔය ඔක්කොම විමසීම කරන්නෙ විපරීත වු සන්නාවෙන්මයි...
නිවන, වෙන මොකුත් ලැබුනෙ නැහැඔබතුමා, අබහය හාමුදුරුවන්ගෙන් නොලැබුනු..නිවාතාප හාමුදුරුවන්ගෙන් ලැබුන, කලින් නොඇසූ දෙය මොකක්ද?
ඒක තමයි අයියෙ හාස්කමක් කිව්වෙ... බුදුහාමුදුරුවො කියපු දර්මය කලින් දන්නවනම් ආයෙ අලුතෙන් දැනගන්නෙ මොකක්ද? අනික මේක දැන ගන්න දෙයක් නෙමෙයිප්රශ්න කියන්නෙ කෙනෙක් හාස්කමකින් හරි ගුරුතුමා කියන්නෙ බුදුන් කියන දර්මය හරි කියල දැනගන්න බුදුහාමුදුරුවො කිය්පු දර්මය දැනගෙන තියෙන්නෙ එපැයි...
හාස්කමක කිව්වෙ ඕක තමයි... දකින්න ඕනි දෙයක් හදාගත්ත හැටිය ඉතිං අලුත් දෙයක් දකින්න බෑනෙකලින් කිව්ව වගෙ...දැක්ක දේ වැලිඩිටි එකක් ඕනෙ නැ.. ද්කැක්කෙ දකින්න ඕනෙ දේ ද කියන එකේ වැලිඩිටි එකක් නැති කමනෙ..
ok, but - මම නං දැක්කෙ අරහෙම කරන්න, මෙතැනට ගියාම මෙහම කරන්න කියන ඒව... කමක් නැහැ ඒ ඔයාගෙ ක්‍රමයනෙ...මම දාපු දේ හරියට බැලුවනම්..ඔබතූමාට තේරෙන්න ඕනෙ...එතන කියල තියෙන්නෙත්..ඔය දර්මාතා හරහා කන්සෙප්ට් වලින් නොඇල්ලී යන විදිහ තමයි...අනික මේවා බලෙන් කරන්න ඕනෙ කියල්ත් නැ...
නිවාතප හාමුදුරුවො කන්සෙප්ට් වලින් පටිච්චසමුප්පාදය පෙන්නනව මම නම් දැකල නැහැ. පටිච්චසමුප්පාදය එහෙම කියන්න පුළුවන් එකක් නෙමෙයි. පටිච්චසමුප්පාදය කියන්නෙ දකින ධර්මතාවයක්. මම දැන් උන්වහන්සේගෙ බණ ගොඩක් අහල තියෙනව මේ වෙනකං කොහෙවත් ඔහොම එකක් නම් දැක්කේ නැහැඔය දෙන්නම කරන්නෙ (අහන කාලෙ ) කන්සෙප්ට් වලින් පටිච්ච සමුපාදයයි...පෙලීම්ක් හරහ දුකක් අවබෝද කරවන්න උත්සාහ කල එක..
ඇත නැත අන්ත දෙකෙන්, මැද තෝරගන්න පුළුවන්
දුකක් නෑ, දුකක් තියෙනවා
නෙවෙයි
දුකක් තියෙන්නම බෑ
ඒ තියෙන්නම බෑ කියන තීරණයට එන්නේ කොහොමද ? මැද කඩන්නේ කොහොමද ?
ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද ?
ඒ තියෙන්නම බෑ කියන තීරණයට එන්නේ කොහොමද ? මැද කඩන්නේ කොහොමද ?
ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද ?
පටිච්චසමුප්පාදයෙන් සිතා බැලීමෙන් ද, හේතුන් නිසා ඇතිවූ යේ හේතුන් සමුදායක් පමණක් කියන එක ?
නැත්තං "මම" ය ( සක්කාය දිට්ඨිය ) නැති කිරීමෙන්ද ? දැනෙන්න පෙනෙන්න උපාදානය වෙන්න කෙනෙක් නෑ හේතූන් නිසා ඇතිවන ඇතිවන සංඛාර ටිකක් විතරයි කියලා ?
හේතුඵල භාවය අවබෝධ කර ගැනීමෙන් ද ?
ඉතින්එ තකොට " මැද" කඩන්නත් මැදක් තිබිලනේ ( අන්ත වශයෙන් ) එතකොට ආයි පෙළීමක්නේ.
මම සරලව අහන්නේ, අන්ත දෙකට පත්නොවී ම මැද කඩනෙන්කෙසේද කියලා ... එතකොට කඩන්නත් දෙයක් වෙලානේ මැද
ඔවා හිතල බලල කරන්න පුලුවන් දේවල් නෙවේ..සතිපට්ටනය තුල යන ප්‍රොසෙස් එක..
සරලව:
ද්යානයට අපු යෝගිය..ද්යානයෙන් එලියට එනකොට (යෝනිසෝ මනසිකර ලොක් වෙලානම් ), සන්නවෙන් ද්යාන ෆැක්ටර් එක හදුනගන්නකොට (සයිලන්ට් මෝඩ් එකෙන්) ප්‍රජ්නාව පොයින්ට් වෙනව...ෆැක්ටර් වල ඇතිවිම (සන්නවට ඇතිවීම නැති වීම පෙන්නෙ නැ )...ද්යාන කොන්ශස්/වින්යානය උදා උනෙ...ඉට අදාල සන්කාරය නිසා කියල පෙනව...කන්ටැක්ට්/ස්පර්ශය ඇති තැන...වේදනාව (ද්යාන සුක ) පෙනව..ඔයවගේ...පටිච්ච සමුප්පඩය පේනව.. (විජානාති, හිතනව නෙවෙ...හිතන්නෙ සන්නාවෙන් )..පේනව (පජානාති ). ඔය විදිහට තන්හා, උපාදාන හේතුවෙන විදිහ පේනව බවය (මම ද්යාන යෝගිය...මගේ තන්හාව ) ඔය වගේ...හේතුත්සහිතව..එහෙම පේන වෙලාවෙ තමයි සක්කාය දිට්ටිය කැඩෙන්නෙ...
මෙහෙම සක්කයඩිට්ටිය කැඩිල, ද්යානය එක්ස්පිරියන් කරන කෙනෙක් (එන්ටිටි ) එකක් නැ, තියෙන්නෙ හේතු සහ පල, ඇති වීම සහ නැති වීම...අයිතිකාරිත්වයක් නැත්, කොන්ට්‍රෝල් එකක් නැති සෙල්ෆ් එකක් නැති හේතුපල කිර්යාකාරිත්වයක් කියල ද්/ක්ක ගමන්..
යෝගියෙක් ඉන්නව (ඇත අන්තය )
කිසිම දෙයක් නැ (නැත අන්තය )
අන්ත දෙකින් අයින් වෙල (හේතුපල වාදය ) හේතුවලින් ඇතිවීම නැතිවීම පමනක් කියන මැදට එනව..
මේ හින්ද තමයි..ඇත නැත මනසින් අල්ලගෙන ඔලුව කැරකෙවෙනකල් කල්පනා කරල වැඩක් නැ කියන්නෙ..මේව එහෙම අහුවෙන එව නෙවේ..ප්‍රජ්න චයිටසිකයෙන් අහු වෙන ඒව.... කරන්න තියෙන්නෙ එහ්ට්නට අවශ්ය හේතු හදන එක
Aන්ත ගැන හිතන්න තියා...ඉන්නෙ අන්ත වල කියල පෙන්නෙත් මැද දැක්කම...ඔය උඩ කිව්ව විදිහට...
සදාකාලික දිව්‍ය ලෝකයක් තියෙනවා නම් දුක මොකද්ද?
අරූප ලෝකයේ?
උපේක්ෂාව කර්මයක් නෙමේද?
පෙනීම ම අවුලක් කියලා නෙමේද අහන්නේ?
දුක කියන අදහස් දෙකක් තියෙනවා, imho.
එකක් සකස් වීම. (දුක්ඛ ආර්ය සත්‍ය)
අනික සකස් වූ දෙයක්. (සම්මුතිය)
සකස් වීම කියන්නේ පටිච්ච සමුප්පාදය තමයි. සසර, බවය ම තමයි. ඕක අවබෝධ වෙන්නේ සෝවාන් වෙද්දී, imho.
අනිත් එක, සකස් වූ දෙයක්.. නැත්තම් සංඛතය.
තියෙන්න බැහැ නෙමෙයි, ඇත්තටම තියෙන/ නැති දෙයක් ගැන කතා කරන්න බැරි වෙනවා.
ඔයා කියන දුක, දුකක් වශයෙන් පනවන්න/ පැනවෙන්න මුල් වෙන අවස්ථාව වෙනකන් විමසලා බලන්න, දුක එතන තියෙනවද කියලා. දුක පවනවන්න/ පැනවෙන්න පුලුවන්ද කියලා.
පටිච්ච සමුප්පාදයට අනුව හිතන්න බැහැ, imho. දැනගත්ත දැනුමකට අනුව තමයි හිතන්න පුලුවන්. එතනම පටිච්ච සමුප්පන්න සසර වෙලා ඉවරයි. පටිච්ච සමුප්පාදය අවබෝධ වීම, සක්කාය දිට්ටිය දුරු වීම, චතුරාර්ය සත්‍යය අවබෝධ වීම.. මේ ඔක්කොම එකටම වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙදි.
මැද කියලා සම්මුතිය තුලින් ඇල්ලුවොත් එන්නේ ආයේ අන්තයක්ම තමයි. මැද වෙන්න ඕනේ නිරෝධය. සකස් නොවීම.
මැද කඩන්න බැහැ. මැදට නිකන්ම යනවා සකස් වීමේ මුලාව දැක්කොත්. සකස් වෙන්න අනිවාරෙන් ඇත/ නැත (දිට්ටිය) ඕනේ. මැදට යන්නනම් මුලින් සකස් වීම විමසලා, සකස් වෙන්න පුලුවන්ද කියලා බලන්න.
සකස් වීම කියන්නේ සරලව, දැනගැනීම.
ex:=> ගහ
ගහ කිව්වට මෙතන වස්තු/ පුද්ගල දෘෂ්ටිය සහ නිච්ච, අත්ත, සුඛ සංඤා යටින් තියෙනවා.
ගහ කියලා දැනගන්න තැන, ගහත් තියෙනවා, ගහ දකින කෙනත් ඉන්නවා. ඉතින් බලන්න ගහ මොකක්ද, ගහ තියෙන්නේ නොහොමද, දකිනවා කියන්නේ මොකක්ද, කෙනෙක් ඉන්නේ කොහොමද..
ඕක තමයි විපස්සනාව, imho.
------ Post added on Jan 2, 2026 at 7:54 AM
කොහොමත් එහෙම තමයි. විපරීත සංඤාවෙන් විමසලා අවිද්‍යාව පිරිසිද දකින අවස්ථාවේ තමයි සංඤාව අනිච්ච.. වෙන්නේ, imho.
නිවන, වෙන මොකුත් ලැබුනෙ නැහැ
ඒක තමයි අයියෙ හාස්කමක් කිව්වෙ... බුදුහාමුදුරුවො කියපු දර්මය කලින් දන්නවනම් ආයෙ අලුතෙන් දැනගන්නෙ මොකක්ද? අනික මේක දැන ගන්න දෙයක් නෙමෙයි![]()
හාස්කමක කිව්වෙ ඕක තමයි... දකින්න ඕනි දෙයක් හදාගත්ත හැටිය ඉතිං අලුත් දෙයක් දකින්න බෑනෙ
ok, but - මම නං දැක්කෙ අරහෙම කරන්න, මෙතැනට ගියාම මෙහම කරන්න කියන ඒව... කමක් නැහැ ඒ ඔයාගෙ ක්‍රමයනෙ...
නිවාතප හාමුදුරුවො කන්සෙප්ට් වලින් පටිච්චසමුප්පාදය පෙන්නනව මම නම් දැකල නැහැ. පටිච්චසමුප්පාදය එහෙම කියන්න පුළුවන් එකක් නෙමෙයි. පටිච්චසමුප්පාදය කියන්නෙ දකින ධර්මතාවයක්. මම දැන් උන්වහන්සේගෙ බණ ගොඩක් අහල තියෙනව මේ වෙනකං කොහෙවත් ඔහොම එකක් නම් දැක්කේ නැහැ![]()
ද්යානයට අපු යෝගිය..ද්යානයෙන් එලියට එනකොට (යෝනිසෝ මනසිකර ලොක් වෙලානම් ), සන්නවෙන් ද්යාන ෆැක්ටර් එක හදුනගන්නකොට (සයිලන්ට් මෝඩ් එකෙන්) ප්‍රජ්නාව පොයින්ට් වෙනව...ෆැක්ටර් වල ඇතිවිම (සන්නවට ඇතිවීම නැති වීම පෙන්නෙ නැ )...ද්යාන කොන්ශස්/වින්යානය උදා උනෙ...ඉට අදාල සන්කාරය නිසා කියල පෙනව...කන්ටැක්ට්/ස්පර්ශය ඇති තැන...වේදනාව (ද්යාන සුක ) පෙනව..ඔයවගේ...පටිච්ච සමුප්පඩය පේනව.. (විජානාති, හිතනව නෙවෙ...හිතන්නෙ සන්නාවෙන් )..පේනව (පජානාති ). ඔය විදිහට තන්හා, උපාදාන හේතුවෙන විදිහ පේනව බවය (මම ද්යාන යෝගිය...මගේ තන්හාව ) ඔය වගේ...හේතුත්සහිතව..එහෙම පේන වෙලාවෙ තමයි සක්කාය දිට්ටිය කැඩෙන්නෙ...
කෙනෙක් එහෙනම් ගණන් නම් අවුල් කියලා නවතිනවා . හැබැයි ප්‍රඥාව මෝරලා නම් chain එකේ කෙළවර medicine වල අවුලම අහුවෙනවා.
මේ පහළ ටික දැනගෙන විතරක් මදි, මේ පහල ටිකම ඔයා හෙවත් ඔයාගෙ හිත (ඔයා කියල කෙනෙක් නෙමෙයි) වෙන්න ඕනිද්යානයට අපු යෝගිය..ද්යානයෙන් එලියට එනකොට (යෝනිසෝ මනසිකර ලොක් වෙලානම් ), සන්නවෙන් ද්යාන ෆැක්ටර් එක හදුනගන්නකොට (සයිලන්ට් මෝඩ් එකෙන්) ප්‍රජ්නාව පොයින්ට් වෙනව...ෆැක්ටර් වල ඇතිවිම (සන්නවට ඇතිවීම නැති වීම පෙන්නෙ නැ )...ද්යාන කොන්ශස්/වින්යානය උදා උනෙ...ඉට අදාල සන්කාරය නිසා කියල පෙනව...කන්ටැක්ට්/ස්පර්ශය ඇති තැන...වේදනාව (ද්යාන සුක ) පෙනව..ඔයවගේ...පටිච්ච සමුප්පඩය පේනව.. (විජානාති, හිතනව නෙවෙ...හිතන්නෙ සන්නාවෙන් )..පේනව (පජානාති ). ඔය විදිහට තන්හා, උපාදාන හේතුවෙන විදිහ පේනව බවය (මම ද්යාන යෝගිය...මගේ තන්හාව ) ඔය වගේ...හේතුත්සහිතව..එහෙම පේන වෙලාවෙ තමයි සක්කාය දිට්ටිය කැඩෙන්නෙ...
මෙහෙම සක්කයඩිට්ටිය කැඩිල, ද්යානය එක්ස්පිරියන් කරන කෙනෙක් (එන්ටිටි ) එකක් නැ, තියෙන්නෙ හේතු සහ පල, ඇති වීම සහ නැති වීම...අයිතිකාරිත්වයක් නැත්, කොන්ට්‍රෝල් එකක් නැති සෙල්ෆ් එකක් නැති හේතුපල කිර්යාකාරිත්වයක් කියල ද්/ක්ක ගමන්..
යෝගියෙක් ඉන්නව (ඇත අන්තය )
කිසිම දෙයක් නැ (නැත අන්තය )
අන්ත දෙකින් අයින් වෙල (හේතුපල වාදය ) හේතුවලින් ඇතිවීම නැතිවීම පමනක් කියන මැදට එනව..
මේ හින්ද තමයි..ඇත නැත මනසින් අල්ලගෙන ඔලුව කැරකෙවෙනකල් කල්පනා කරල වැඩක් නැ කියන්නෙ..මේව එහෙම අහුවෙන එව නෙවේ..ප්‍රජ්න චයිටසිකයෙන් අහු වෙන ඒව.... කරන්න තියෙන්නෙ එහ්ට්නට අවශ්ය හේතු හදන එක
උත්තර නැති උනාම, අහන දේවල් contradictory වුනාම ඇත්තටම වෙන කරන්න දෙයක් මමත් දැනගෙන හිටියෙ නැහැ, මගෙ පෙර පිනකට ක්‍රමයක් අහු උනා මිසක්. නැත්නම මමත් ඔය රෝෂ් අයිය කලා වගෙ තමුන්ම මේක ලෙහාගන්න try කරන එක... අපි ඉස්කෝලවල, university වල කලෙත් ඕකනෙ. අපි දන්නෙ ඔච්චරයි, ඒ හින්ද ඒ ක්‍රමය විවේචනය කලා නමෙයි.
ඔව් ලේඛණ ගත කරන්න එපා කියල කිව්වෙ බරපතල හේතු මත... ඒ ඇයි කියල දැන් තමයි තේරෙන්නෙ... පරම්පරාවෙන් පරම්පරාවට මේක ගෙනියන්න පුළුවන් එකම ක්‍රමය අවබෝධය විතරයි (කට පාඩම වත් නෙමෙයි)
ඔය දෙන්නම කරන්නෙ (අහන කාලෙ ) කන්සෙප්ට් වලින් පටිච්ච සමුපාදයයි...පෙලීම්ක් හරහ දුකක් අවබෝද කරවන්න උත්සාහ කල එක..
මහත්තයො ඔබතුමා බලන්න ඔය මමයි @ek_rosh මහත්තයයි මේකෙ ඕව ගැන කොච්චර වාද විවාද කරගෙන තියෙනවද කියල. අපිට වාද කරල මිනිස්සු කාලයක් තිස්සෙ එල්බගෙන ඉන්න මත වෙනස් කරන්න බැහැ ඒ අයට හරි නිසානෙ ඒ අය ඕව දිගටම කරගෙන යන්නෙ. ඒ නිසා මම ඔය ගැන කතා කරන්න යන්නෙ නැහැ.
මම ඔබතුමාටත් කලින් කිව්ව වගෙ වාද වල පැටලෙන්නෙ නැතුව තමුන්ට ලැබුණු මග වඩාගෙන යන්න.![]()
ඒක දන්නෙ නැහැ නමුත් මට නම් හමු උනේ නැහැ....අභය හාමුදුරුවෙගෙ බන වල නිවන නෙවේ ද පෙන්නුවෙ?
මේක මෙහම theory දාල කතා කරල වැඩක් නැහැ, ඔයා තවම දැනුම තුල ඉන්නෙ. ධර්මය දන්නව නම්, නිවන දන්නව (දන්නව කිව්වෙ අවබෝධය මෙතන). එකක් ඉස්සෙල්ල ඇවිල්ල අනික පස්සෙ එන්නෙ නෑ - හාස්කම කියන එක දැනට තේරුම් ගන්නකොදර්මය දන්නව මිසක් නිවන දන්නව කිව්වෙ නැනෙ අලුතින් දෙයක් අවබෝදය නැති වෙන්න?
දර්මය (සන්කත ) හදාගත්තම නිවන (අලුත් ) දෙය දකින්න බැරි වෙනවන..ඔබතුමාට හම්බෙන නිවනත් සන්කතයක්ම් වෙන්න ඕනෙ
ඒ ඔබතුමා..දාල තියෙනෙ දෙයින් ඔබතුමාට ඕනෙ දේ ගන්න නිසා...කියල නැති දේවලුත් පෙන්නෙ...කන්සෙප්ට් වලින් නිවන අල්ලන්න යනවගෙ කතා..ඔබතුමා ඔපෙන් මයින්ඩ් එකෙන් බැලුවොත් පෙනේ මොකක්ද කියල තියෙන්නෙ කියල
දැන් ඉතින් වැඩක් නැහැ ඒත් මම පරණ ඒව බලන්නම් - Thanksඔබතුමා මුලින් ඒව අහන්න...දෙන්නම මුලින් අනිච්ච පෙන්නුවෙ එකම විදිහට..කැමත්තට අලල...ටික දවසක් යනකොට..එකෙන් වෙනස් වෙලා පෙලීමට..අවා..ඔය වගේ කාලෙන් කාලෙට වෙනස් උනා...එහෙම තමන් ඉන්න තැනවත් හරියට ස්ටේබල් (අගවුරවයකින් කියනව් නෙවි )..තමන්ටත් කාලෙන් කාලෙට තේරෙන විදිහට ගයිඩ්ලඉය්න්ස් වෙනස් වෙන කෙනෙක් ගෙන් ඩෙපෙන්ඩ් වෙන්න බැ කියල අයින් උනා..ඔබතුමාට එහෙම දෙයක් පෙනුනෙ නැතිනම් අවුලක් නැ..
මොකක්? විපරිත සන්නාවෙන් විමසනව?
සරලවම මනස autopilot යාම වගේ අදහසක් නේද එතකොට "සත්‍යාවබෝධය" දි වෙන්නේ. හිතන්න පෙනෙන්න දකින්න කෙනෙක් දෙයක් නෑ, හේතුඵල දහම ස්වභාවයක් විතරයි. එතකොට උපාදානයක් සකස් වන්නේ නෑ, ඒ මගින් ජාතිය සකස් වන්නේ නෑ.![]()
දුක කියන අදහස් දෙකක් තියෙනවා, imho.
එකක් සකස් වීම. (දුක්ඛ ආර්ය සත්‍ය)
අනික සකස් වූ දෙයක්. (සම්මුතිය)
යෝනිසෝ මනසිකාරයට ලොක් වෙලා ධ්‍යානයෙන් එලියට.. කියන්නේ මොකක්ද? පැහැදිලි නැහැ.
මේ පහළ ටික දැනගෙන විතරක් මදි, මේ පහල ටිකම ඔයා හෙවත් ඔයාගෙ හිත (ඔයා කියල කෙනෙක් නෙමෙයි) වෙන්න ඕනි. හැබැයි මේ උඩ තියන කුණු ගොඩ ඔයාට ඒකට ලොකු බාධාවක්...
IMHO
මේක මෙහම theory දාල කතා කරල වැඩක් නැහැ, ඔයා තවම දැනුම තුල ඉන්නෙ. ධර්මය දන්නව නම්, නිවන දන්නව (දන්නව කිව්වෙ අවබෝධය මෙතන). එකක් ඉස්සෙල්ල ඇවිල්ල අනික පස්සෙ එන්නෙ නෑ - හාස්කම කියන එක දැනට තේරුම් ගන්නකො![]()
බුදුන් දුක/දුක්ක 4ක් පෙන්නනව
දුක්ක ආර්ය සත්ය කියන්නෙ සකස්වීමෙ (සන්ස්කාර ) දුකම විතරක් නෙවේ
දුක්ක අර්ය සත්ය = කායික දුක + චයිත්සික් (මානස්ක ) දුක + සන්සකාර (නොපෙනෙන ) දුක..
ඔය කියන සටල් ක්‍රියාකාරිත්වය අල්ලගන්න...මනස එක්ස්ට්‍රිම්ලි ශාප් වෙලා..හින්ඩෙරන්ස් නැති වෙලා තියෙන්නෙ ඕන්..නැතිනම්..යෝන්සො පැත්තට ලොක් වෙන්නෙ නැ...ඒකතමයි ද්යානවලට+විදර්ශනාවට (සතිපට්ටනෙට ) යන්න වෙන්නෙ....නිකන් බ්න අහගෙන හිටියට වෙන්නෙ නැත්තෙ...