LOL මටත් පුළුවන් ත්‍රිපිටකය කියවල එහෙං මෙහෙං වචන ටිකක් බස්සල ඔයවගෙ කතාවක් ලියල, මේ තමයි ඒකායන මග්ග සතිපට්ටනය කියල කියන්න, මම ඇහුවෙ ත්‍රිපිටකයෙන් මාර්ගඵල ලබපු අය ගැන නෙමෙයි. මම ඇහුවෙ ඔය ඔයා උඩින් කොටපු කතාව කියලවල මාර්ගඵල ලබපු අය ඉන්නවද කියල. මම කවදාකවත් ත්‍රිපිටකයට දෙහි කපලත් නැහැ කපන්නෙත් නැහැ... මම දෙහි කපන්නෙ ත්‍රිපිටකය කියවල, සර්වඥතා ඥානයෙන් බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මය මෙන්න මේකයි කියල එක එක interpretations හදන මරි මෝඩ පෘතක්ජනයින්ට.අපෝ ඔව්...අසූමහ ශ්‍රාවකයන් ගැන අහල ඇතිනෙ....ඒකායන මග්ග සතිපට්ටන කිව්වාම ඒ අය මිරකල් එකකින් වෙන දෙයක් කලා වෙන්න බැ නෙ....
ඔබතුමා ත්‍රිපිටකයට දෙහි කැපුවට..ලන්කාවෙ තියෙන ටීචින් (මාර්ගය වඩන ) ඔක්කොම බේස් වෙන්නෙ තිර්පිටකය ( මැප් ) එක ඇසුරින්...අවබෝදයෙන් ගෙනාපු ට්‍රැඩ්ශන් ලන්කාවෙ නැ දැන්...ඔබතුමාගෙ ගුරුවරයගෙ ගුරුවරයත්..ත්‍රීපිටකය ඇසූරින් තමයි දර්මය කතාකලෙ...හිස්ටරි එක හොයල බලන්න...
අවබෝධයෙන් ගෙනාපු tradition එක නෑ කියන්නෙ ඔයාගෙ නොදන්නා කම නිසා... මගේ ගුරුවරය වත් උන්වහන්සේගෙ ගුරුවරු වත් ත්‍රිපිටකය දිග ඇරගෙන බණ කියන්නෙ නැහැ..
බය වෙන්න දෙයක් නැහැ දැන් අපේ @Blair Solari මල්ලි ඕක try කරල බලල කියයිනෙ හරි ගියාද නැද්ද කියල.
PS: ඒකායන මග්ග සතිපට්ඨානය කියන්නෙ miracle එකක් තමයි... මේ ලෝකෙ true miracle එකක් ගැන කෙනෙක් ඇහුවොත් බය නැතුව කියන්න. ඕකෙන් මහා භයානක මිනිස්සු, රජවරු, සිටුවරු, මාර්ගපල ලාබීන් සහ සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේලා බවට පත් කරල තියෙනව. මේ අදටත් වෙනව.
Last edited:




