♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$

elite_

Member
May 16, 2011
95
3
0
♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$

මචන්ලා මගේ යාලුවෙක් මේ ල්ලගදි දවසක කැනොන් D3200 එකක් ගත්තා. එයා ඒක අරන් පොටෝ ගත්තෙම නෑ... දැන් විකුණන්න හිතිලා. මට කීවා විකුණලා දෙන්න කියලා.. එයා මේ දවස් ටිකේ ලංකාවේ ඉන්න නිසා මේ වැඩේ ලංකාවෙන් එන්න කලින් කරගන්න ඕනේ.. තව දෙයක්. සාමාන්‍යෙන් කැමරාවට හම්බ උනේ18-55 mm ලෙන්ස් බැරල් එක්.. මගේ බල කිරීමට එයා 70-300 හරි 70-200 හරි ලෙන්ස් එකකුත් ගත්තා මට ඒක 300ද 200ද කියලා මතක නෑ.. සාමාන්‍යෙන් ටිකක් පොටෝගහන්න උනන්දු වෙන කෙනෙක්ට මේක වටිනවා.. අපි රීසනබල් ගානකට දෙනවා. කොහොමටත් ගත්ත ගානට වඩා ලංකා මුදලින් 30000 විතර අඩු කරන්න කියලා මම කියනව. එහෙම කරොත් විතරයි ඕක විකුණන්න පුලුවන්. මම පුද්ගලිකව දන්නවා එයා කැමරාවෙන් පොටෝස් 100ක් වත් ගැහුවේ නෑ කියලා.. ගත්ත තරමක් මගේ එකෙන්:frown:
nikon_d3200_review-275x262.jpg


:love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
back-1200.jpg

උබලා බම්ප් එකක් දාලා පලයල්ලා ගන්න එකෙක් හරි දකියිනේ
 

elite_

Member
May 16, 2011
95
3
0
කැමරාව දාගෙන යන බෑග් එකක් තියනවා හැබැයි ඒක අමතර ලෙන්ස් බැරල් එකක් දාගෙන යන්න තරම් ඉඩක් නෑ.. ඒත් 70-200 mm බැරල් එක දාලාත් ඒ බෑග් එකේ කැමරාව දාගෙන ගියහැකි. 70-200 ලෙන්ස් එකට ලෙන්ස් හුඩ් එකකුත් දාගෙන යන පොඩි පෞච් එකකුත් තියනවා:P
 

elite_

Member
May 16, 2011
95
3
0
oyaala kiyana gaana kiyada?

හෙට උදේට එයත් එක්ක කතා කරලා කියන්නම්.මෙයාට ඒක ගන්න ගිය ගාන අහලා මම කියන්න හිතන් ඉන්නේ මෙච්චරක් අඩු කරලා දෙමු කියලා මම කියන දෙයකට කැමති වෙනවා:oo:
උදේට ස්කයිප් වලින් කතා කරන්නම්.. උබලා නිශාචරයෝ උනාට ලංකාවට දැන් ගොඩක් සෑනේ:angry:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
හෙට උදේට එයත් එක්ක කතා කරලා කියන්නම්.මෙයාට ඒක ගන්න ගිය ගාන අහලා මම කියන්න හිතන් ඉන්නේ මෙච්චරක් අඩු කරලා දෙමු කියලා මම කියන දෙයකට කැමති වෙනවා:oo:
උදේට ස්කයිප් වලින් කතා කරන්නම්.. උබලා නිශාචරයෝ උනාට ලංකාවට දැන් ගොඩක් සෑනේ:angry:
anna ekane wade.
apita rata ninda yanne na ne :P
methananam wikunanna amaru wewi ubata.
kunu ganan walata illai.
selling site wala dapan ad ekak.
web marketing parak dammanam hari :D
 

elite_

Member
May 16, 2011
95
3
0
anna ekane wade.
apita rata ninda yanne na ne :P
methananam wikunanna amaru wewi ubata.
kunu ganan walata illai.
selling site wala dapan ad ekak.
web marketing parak dammanam hari :D

බලමු මොනා කලත් අපි දුවන් ඇවිත් ඉස්සර වෙලා දාන්නේ මෙතන නිසා මම දැම්මා. විකිනෙන්නේ නැත්තං වෙන සයිට් ටිකක දානවා..මාත් යනවා නිදාගන්න හෙට උදේට ඇවිත් ත්‍රෙඩ් එක ආයේ බම්ප් කරනවා.. එතකං උනන්දුවක් තිබුණ බුවෙක් උවොත් මගේ ඉන්බොක්ස් එක පුරවපල්ලා...:love:
 

elite_

Member
May 16, 2011
95
3
0
මචන්ලා ගාන 90 ඉක්මනට සෙට් වෙන එකාට දෙන්න වෙනවා අනිත් එඋන් මාත් එක්ක තරහා වෙන්න එපා
 

ahinsak

Member
Jan 11, 2010
129
15
0
senkadagala
මචන් උඹ post කරලා තියෙන්නෙ කැනොන් D3200(CANON)කියලා. ඕක නිකෝන් (NIKON)එකක්. :P
 

elite_

Member
May 16, 2011
95
3
0
මචන් උඹ post කරලා තියෙන්නෙ කැනොන් D3200(CANON)කියලා. ඕක නිකෝන් (NIKON)එකක්. :P
වැරදීමට සමාව දෙන කෙනෙක් නෙවෙයිද ඔබ:P

machn ka lankawe 18-55 brand new ma 88y bn.. 70-200 lense eke gaananam dn na... eth ube gaananm ane manda
ඉතින් අනිත් ඔක්කොම රු 2000ද වටින්නේ...:angry: