♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$
මචන්ලා මගේ යාලුවෙක් මේ ල්ලගදි දවසක කැනොන් D3200 එකක් ගත්තා. එයා ඒක අරන් පොටෝ ගත්තෙම නෑ... දැන් විකුණන්න හිතිලා. මට කීවා විකුණලා දෙන්න කියලා.. එයා මේ දවස් ටිකේ ලංකාවේ ඉන්න නිසා මේ වැඩේ ලංකාවෙන් එන්න කලින් කරගන්න ඕනේ.. තව දෙයක්. සාමාන්යෙන් කැමරාවට හම්බ උනේ18-55 mm ලෙන්ස් බැරල් එක්.. මගේ බල කිරීමට එයා 70-300 හරි 70-200 හරි ලෙන්ස් එකකුත් ගත්තා මට ඒක 300ද 200ද කියලා මතක නෑ.. සාමාන්යෙන් ටිකක් පොටෝගහන්න උනන්දු වෙන කෙනෙක්ට මේක වටිනවා.. අපි රීසනබල් ගානකට දෙනවා. කොහොමටත් ගත්ත ගානට වඩා ලංකා මුදලින් 30000 විතර අඩු කරන්න කියලා මම කියනව. එහෙම කරොත් විතරයි ඕක විකුණන්න පුලුවන්. මම පුද්ගලිකව දන්නවා එයා කැමරාවෙන් පොටෝස් 100ක් වත් ගැහුවේ නෑ කියලා.. ගත්ත තරමක් මගේ එකෙන්

උබලා බම්ප් එකක් දාලා පලයල්ලා ගන්න එකෙක් හරි දකියිනේ


උබලා බම්ප් එකක් දාලා පලයල්ලා ගන්න එකෙක් හරි දකියිනේ





