♥♥♥$.....අලුත්ම කැමරාවක් වහාම විකිණේ....♥♥♥$

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අඩුවටම ගන්න පුලුවන් DSLR එක කීයද බන්
    එහෙම නැත්නම් night shots එහෙම සිරාවටම ටොප් එකට ගන්න පුලුවන් නිකන් point n shoot කැමරාවක් තියෙනවනම් කියන්ඩකො. මේ ලගදි රෑ තිබුන event එකක photo ගත්තම මට කැම් එක භුගත කරන්න හිතුන බන්. ඒක Samsung ES 80 එකක්. දවල්ට නම් සුම්මා සුපිරි නිල් කැේට වතුර ව
     
    Last edited:

    elite_

    Member
    May 16, 2011
    95
    3
    0
    d5100 eka ganna. eke thiyenne d7000 eke sensor ekamai. photo quality eka same as d7000. battery eketh shots gana wadi d3200 ekata wada. iso range ekath wadi. raata noise performance uth hodai.
    ඔව් මචන් සචියා හරි..
    උබට එයිටත් වඩා හොද කැමරානම් තියනවා D800,D4,D3X,D600,D300s වගේ...:P මමත් ලගදිම ෆුල් ෆ්‍රේම් එකකට යනවා...
    මේ කැමරාව හොද කැමරාකරණයට පිවිසෙන අලුත් අයට.. මේක බිගිනස් ලෙවෙල් කැමරාවක්:angry:
     
    elite_

    Member
    May 16, 2011
    95
    3
    0
    අඩුවටම ගන්න පුලුවන් DSLR එක කීයද බන්
    එහෙම නැත්නම් night shots එහෙම සිරාවටම ටොප් එකට ගන්න පුලුවන් නිකන් point n shoot කැමරාවක් තියෙනවනම් කියන්ඩකො. මේ ලගදි රෑ තිබුන event එකක photo ගත්තම මට කැම් එක භුගත කරන්න හිතුන බන්. ඒක Samsung ES 80 එකක්. දවල්ට නම් සුම්මා සුපිරි නිල් කැේට වතුර ව
    නිකොන් D800,D4,D3X,D600,D300 මේවා උබ ඔය කියන වැඩ හරියටම කරන්න පුලුවන්.. නොයිස් එක අඩුයි. අයි එස් ඕ රේන්ජ් එක වැඩියි
    කැනොන් වලින් යනවනම් 6D, mark 5D III,1DX වගේ ඒවා හොදයි..:confused: