ගොඩක් වෙලාවට අපේ කාලකණ්ණි කරන්නේ සුද්දන්ව හූරගෙන කන එක. මට තැන මතක නැහැ කොහේහරි සත්තු ඉන්න තැනක ටිකට් එක ලංකාවෙ අයට 20 යි සුද්දන්ට 200 ක්. පට්ට අසාධාරණයි. ඔය වගේ ගොඩක් තැන් තියෙනව. එහෙම නොකර සාධාරණ මුදලක් අය කරල එයාලට අවශ්‍ය දේ දීල අපේ රට ගැන පැහැදීමක් ඇති කරන එක හොදයි