පට්ටම ආතල් එකක් ගන්නවා බන්
හැම දේකින්ම චුට්ට චුට්ට තියනවා
siraawata 
බීඩි කොටා;18266534 said:ගොඩක් වෙලාවට අපේ කාලකණ්ණි කරන්නේ සුද්දන්ව හූරගෙන කන එක. මට තැන මතක නැහැ කොහේහරි සත්තු ඉන්න තැනක ටිකට් එක ලංකාවෙ අයට 20 යි සුද්දන්ට 200 ක්. පට්ට අසාධාරණයි. ඔය වගේ ගොඩක් තැන් තියෙනව. එහෙම නොකර සාධාරණ මුදලක් අය කරල එයාලට අවශ්‍ය දේ දීල අපේ රට ගැන පැහැදීමක් ඇති කරන එක හොදයි
siraawatama attha.
ape 3 Wheel karayage idan karanne huran kana eka.
Zoo eke unath Ticket eka Rs. 1500-2000 Withara matahaka widiyata.
Ganan tika adu kala nam meeta wada ena unta aith paarak unath enna hithei.