හරියටම මාසයයි සති තුනකට පස්සෙ කොණ්ඩෙ කැපුව අද

AnuradhaRa

Well-known member
  • මේ කියන්න යන්නෙ ගොඩක් ඉස්සර වෙච්ච දෙයක්

    දවසක් මම කොණ්ඩෙ කපාන්න ගියාම උගෙ අත රිදෙනව කියල පුටුව පාත් කෙරුවනෙ බං ඉස්සරහ තියෙන මේසෙ මට්ටමට එනකං, එහෙම තියාගෙන කොණ්ඩෙ කැපුව :baffled:

    තව මිනිස්සුත් හිටිය. මාර නෝන්ඩිය
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    Share Discover GIF
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    උගෙ අත රිදෙනව කියල පුටුව පාත් කෙරුවනෙ බං ඉස්සරහ තියෙන මේසෙ මට්ටමට එනකං
    උ උඹව මේසෙ මට්ටමට පාත් කරලා කටට දුන්න නේද?
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    උ උඹව මේසෙ මට්ටමට පාත් කරලා කටට දුන්න නේද?
    සැලුන් එකෙ අයියගේ πය, මූගේ නහය මට්ටමට වෙනකන්ම පාත් කරලා.. ටොපා නහයේ අතුල්ලන්න ඇති.
     
    • Haha
    Reactions: FuBaR

    AnuradhaRa

    Well-known member
  • koheda yako e mama anthimata kapuweth 1500ta. :shocked: :shocked:
    පිස්සුද බං කොණ්ඩෙ කපනවට 1500 ක් දෙන්නෙ?
    දවසට අඩුම ගාණෙ 30 කගෙවත් කොණ්ඩෙ කපනව ඇති

    එකෙක්ට 350 ගාණෙ ගත්තත් රුපියල් 10000 ක් විතර හම්බෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Mehe hemathenama wage 800-850i
    A/C කරපුවද බං

    වෙනද කපන තැන වහල නිසා ඔය වගේ තැනකට ගියා මම ගොනා වගේ

    පුටුවෙ ඉදගත්තට පස්සෙ මට තේරුණා වැඩේ හරියන්නෙ නෑ කියල

    මම ටක්ගාල ඇහුව කොණ්ඩෙ කපන්න කීයක් ගන්නවද කියල

    ඌ කියපු ගාන මගෙ අතේවත් තිබුණෙ නෑ

    මං කිව්ව මං ගාව සල්ලි මදි මං යන්නං කියල 🤭

    ඊට පස්සෙ ඌ කිව්ව තියෙන ටික දෙන්න, කොණ්ඩෙ කපමු කියල 😅
     
    Last edited:
    • Like
    Reactions: ChamaraGL

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම සැලුන් ගිහින් නෑ අවුරුදු ගානකින්. කොවිඩ් කාලේ මැෂින් එකෙන් තනියම කොන්ඩෙ කපාගත්තා කොට වෙන්නම. ඊට පස්සේ දිගටම කොන්ඩෙ කැපුවෙ එහෙම.