අද කැපුවා කොන්ඩෙයි රැවුලයි. 45 AUD ගියා
shenat Well-known member May 13, 2007 58,584 86,900 113 ආශ්චර්යමත් රටක Feb 1, 2024 #41 අද කැපුවා කොන්ඩෙයි රැවුලයි. 45 AUD ගියා Reactions: NaiRobi and kinkon
geeko Well-known member Mar 18, 2013 7,483 4,497 113 Feb 1, 2024 #42 මාස දෙක තුනකට වගේ සැරයක් කපනවා ගොඩක්ම කොට කරන්නෙත් නෑ. දැන්නම් ඉතින් කැපුවොත් ඩයි කරන්න බලාගෙනම ක්න්ඩේ කපන්න වෙනවා. අවුරුදු ගාණක් කපපු තැන බාබර් ඊයේ පෙරේදා සැලූන් එක වහල වෙන දිහාකට ගියා දැන් වෙන තැනක් හොයාගන්න වෙනවා අලුතින
මාස දෙක තුනකට වගේ සැරයක් කපනවා ගොඩක්ම කොට කරන්නෙත් නෑ. දැන්නම් ඉතින් කැපුවොත් ඩයි කරන්න බලාගෙනම ක්න්ඩේ කපන්න වෙනවා. අවුරුදු ගාණක් කපපු තැන බාබර් ඊයේ පෙරේදා සැලූන් එක වහල වෙන දිහාකට ගියා දැන් වෙන තැනක් හොයාගන්න වෙනවා අලුතින
abhilanka Well-known member Mar 19, 2020 2,879 4,215 113 Feb 1, 2024 #43 Konde kpnne masa 2 kta parak.350 yi e mama ganne.i lov u mame
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Feb 2, 2024 #45 දැන් අවුරුදු හය හතක ඉඳන් සත පහක් වියදම් නෑ... තනියම කොණ්ඩෙ බාගන්නව..
Voldemort Bro Well-known member Jan 1, 2020 10,019 13,912 113 126 Hogwarts Feb 2, 2024 #46 Kondeta 10,000i rewlata 6000
Ayesh Sachintha Active member Feb 1, 2024 179 120 43 Sri Lanka Feb 2, 2024 #47 රැවුල නං ගෙදරම කපා ගන්නවා. (5mm වලින්. බෙල්ල හරිය ෂේව් කරනවා) කොණ්ඩෙ වැවෙනව හොරයි. මාස හයකට සැරයක් වගේ කපනවා ඉතිං.
රැවුල නං ගෙදරම කපා ගන්නවා. (5mm වලින්. බෙල්ල හරිය ෂේව් කරනවා) කොණ්ඩෙ වැවෙනව හොරයි. මාස හයකට සැරයක් වගේ කපනවා ඉතිං.
Don GasCan Well-known member Nov 3, 2010 43,433 49,810 113 සේදවත්ත Feb 2, 2024 #48 ගර්ල් ප්රෙන්ඩ් කපන්නේ , වියදම ඉතින් සාරේ තමා Reactions: NaiRobi
jiwithe prashna Well-known member Sep 5, 2021 1,280 1,073 113 Feb 2, 2024 #49 නෝට් එකටම කපනව මාස දෙකකට සැරයක් 400/= රැවුල ගෙදර ට්‍රිම් කරගන්නව ශේව් කරන්නෙ නෑ
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,592 113 Feb 2, 2024 #50 Geshi95 said: මාස 3කට පාරක් කොන්ඩෙ අග කපනවා. ඒක නිකන්. රීබොන්ඩින් කරා 17ක් ගියා. හැම මාසෙම eyebrows නම් හදනවා. ඒක 350යි. Click to expand... පොටෝ එකක් නැතුව පිළිගන්න අමාරුයි..
Geshi95 said: මාස 3කට පාරක් කොන්ඩෙ අග කපනවා. ඒක නිකන්. රීබොන්ඩින් කරා 17ක් ගියා. හැම මාසෙම eyebrows නම් හදනවා. ඒක 350යි. Click to expand... පොටෝ එකක් නැතුව පිළිගන්න අමාරුයි..
NaiRobi Well-known member Nov 3, 2018 11,636 21,241 113 Feb 3, 2024 #52 Don GasCan said: ගර්ල් ප්රෙන්ඩ් කපන්නේ , වියදම ඉතින් සාරේ තමා Click to expand... Suddi baba?
Don GasCan Well-known member Nov 3, 2010 43,433 49,810 113 සේදවත්ත Feb 3, 2024 #54 NaiRobi said: Suddi baba? Click to expand... අපිට ඉතින් ගමේ වැල නේ මල්ලි