මේ රේල් පාරේ දවසට යන කෝච්චි ගාන බලපන්. 10ක් වත් නෑ, අනුරාධපුරෙන් පස්සේ යාපනේට යන්න බල්ලෙක්වත් නෑ කෝච්චියේ ගොඩක් දුරට. බිලියන ගණන් යට කරලා මෙහෙම හැදුවා කියලා ඔය පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව කවදා ගොඩ ගන්න ද? ගිය අවුරුද්දේත් ඕක හදනවා කියලා මාස ගානක් කොච්චි නතර කරා. දැන් ආයෙම. අමාත්‍ය බුල් ඩෝග් චන්දෙට කලින් කොහොම ගසා කෑමක් කන්න හිතාන ඉන්නවා ඇති ද 
අඩුම ගානේ කොළබ ගාල්ල මාතර නැත්තම් කොළබ නුවර වගේ වැඩි හරියක් මිනිස්සු යන පැති වලට නැත්තම් අලුතින් කොච්චි පාරක් නැති පැත්තකට හරි හැදුවා නම් කෑමක් නෑ.
අඩුම ගානේ කොළබ ගාල්ල මාතර නැත්තම් කොළබ නුවර වගේ වැඩි හරියක් මිනිස්සු යන පැති වලට නැත්තම් අලුතින් කොච්චි පාරක් නැති පැත්තකට හරි හැදුවා නම් කෑමක් නෑ.