♦️ දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩ ගන්න හැටි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    මේ රේල් පාරේ දවසට යන කෝච්චි ගාන බලපන්. 10ක්‌ වත් නෑ, අනුරාධපුරෙන් පස්සේ යාපනේට යන්න බල්ලෙක්වත් නෑ කෝච්චියේ ගොඩක් දුර‍ට. බිලියන ගණන් යට කරලා මෙහෙම හැදුවා කියලා ඔය පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව කවදා ගොඩ ගන්න ද? ගිය අවුරුද්දේත් ඕක හදනවා කියලා මාස ගානක් කොච්චි නතර කරා. දැන් ආයෙම. අමාත්‍ය බුල් ඩෝග් චන්දෙට කලින් කොහොම ගසා කෑමක් කන්න හිතාන ඉන්නවා ඇති ද 😂

    අඩුම ගානේ කොළබ ගාල්ල මාතර නැත්තම් කොළබ නුවර වගේ වැඩි හරියක් මිනිස්සු යන පැති වලට නැත්තම් අලුතින් කොච්චි පාරක් නැති පැත්තකට හරි හැදුවා නම් කෑමක් නෑ.

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143

    Ethakota e station wala wada karana unta salary nodi inna barida? ape tax money ohe denawa.
     
    • Like
    Reactions: DXB2021 and lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    Ethakota e station wala wada karana unta salary nodi inna barida? ape tax money ohe denawa.

    බැ බන් පඩි ගෙවන්න ඕන. අනුරාධපුර ස්ටේෂන් එකෙන් දවසට කොච්චි 4 ද කොහෙද යන්නේ. ඔකේ වැඩ කරන උන් ආතල් එකේ ඉන්නේ.😂
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    බැ බන් පඩි ගෙවන්න ඕන. අනුරාධපුර ස්ටේෂන් එකෙන් දවසට කොච්චි 4 ද කොහෙද යන්නේ. ඔකේ වැඩ කරන උන් ආතල් එකේ ඉන්නේ.😂
    Yal devi 2i Sri devi 2i da thama yanne?
     
    • Like
    Reactions: DXB2021 and lapaman

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මේ රේල් පාරේ දවසට යන කෝච්චි ගාන බලපන්. 10ක්‌ වත් නෑ, අනුරාධපුරෙන් පස්සේ යාපනේට යන්න බල්ලෙක්වත් නෑ කෝච්චියේ ගොඩක් දුර‍ට. බිලියන ගණන් යට කරලා මෙහෙම හැදුවා කියලා ඔය පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව කවදා ගොඩ ගන්න ද? ගිය අවුරුද්දේත් ඕක හදනවා කියලා මාස ගානක් කොච්චි නතර කරා. දැන් ආයෙම. අමාත්‍ය බුල් ඩෝග් චන්දෙට කලින් කොහොම ගසා කෑමක් කන්න හිතාන ඉන්නවා ඇති ද 😂

    අඩුම ගානේ කොළබ ගාල්ල මාතර නැත්තම් කොළබ නුවර වගේ වැඩි හරියක් මිනිස්සු යන පැති වලට නැත්තම් අලුතින් කොච්චි පාරක් නැති පැත්තකට හරි හැදුවා නම් කෑමක් නෑ.

    UBA COLOMBO -- KKS Train eke gihin thiyenavada ....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි බන් කියන්නෙ.
    දේශපාලන වාසි වලට විතරක් ප්‍රොජෙක්ට් කරන ෆේල් පොන්නයො එක්ක කවදාවත් රටක් හදන්න බෑ.

    කොළඹ - නුවර, කලුතර - කොළඹ මේන් ලයින් දියුණු නොකර බයියන්ව වෙට් කරවන ඒව තමයි එදත් කරේ. අදත් කරන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත

    ඔවා ඔහොම තිබ්බට සම්පත්
    කෝච්චි පාර ඉන්දියාවට සමබන්ද කරා නම් හොඳ ආදායමක් ගන්න පුළුවං
    යාල් පානමෙන් කනු මත දුවන දුවන දුම්‍රියක්ද
     
    • Like
    Reactions: DXB2021

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    බැ බන් පඩි ගෙවන්න ඕන. අනුරාධපුර ස්ටේෂන් එකෙන් දවසට කොච්චි 4 ද කොහෙද යන්නේ. ඔකේ වැඩ කරන උන් ආතල් එකේ ඉන්නේ.😂
    Wada krn unt innw nti unt innw bn
     
    • Like
    Reactions: DXB2021

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    replacing diesel electric engines with electric ones, automating the ticketing process, reducing the work force, and privatizing the rights to service and maintenance while keeping ownership to the government.
     
    • Like
    Reactions: DXB2021

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය ටික හදන එක නම් හොඳයි හැබැයි. යන්න බෑ ඔය ටිකේ උඩ විසි වෙනවා. ඇත්තටම අනුරාධපුරෙන් උඩට යන්න බල්ලෙක්වත් නෑ කියන්නෙ නම් බොරුවක්. කොළඹින් kks යන කෝච්චි හැම එකේම සෑහෙන සෙනඟක් ඉන්නව අනුරාධපුරෙන් එහාටත්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    hmm hmma එහෙම එකක් තමා
    ආ කැම්‍රි අඩු කුලේ දඹ වේසියෝ ගාල කඩාගත්ත හරක් වගේ යාපනේට ආවම හොදට තියෙයි . ඕකුන් රීලාත් යයි පාරක් පාරක් ගානේ එහෙව් බඩු
     
    • Like
    • Haha
    Reactions: gamerlk and DXB2021

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    කතාව බාගයක් ඇත්ත මචං. කොච්චිනම් 10ක් වත් යන්නේ නෑ තමයි, මොකද දුවපු කොච්චි දෙකතුනකුත් නැවැත්තුවා. ඒ හැබැයි සෙනග නැතුව නෙවෙයි වෙන මොකක් හරි මහ එවුන්ගේ යටිකූට්ටු වැඩක්. මොකද කන්කසන්තුරේ ඉඳලා එන ටේ්‍රන් එකේ අනුරාධපුරෙන් සීට් එකක් අල්ල ගන්නවා කියලා කියන්නෙ මාර ගෙමක් දෙන්න ඕනි වැඩක්. කොළඹින් නැගලා අනුරාධපුරේට එන්නත් එහෙම්මම තමයි. වොරන්ට්ස්වලට බුකිං කරන්න නම් පිං කරලා විතරක් මදි බෝධි පූජාත් තියන්න වෙලා.

    හැබැයි ඉතිං පාර අලුත් කරන්න අනුරාධපුරේ ඉඳලා මහවට එනකං පාර වහපු එකනම් අපරාධයක් වගේ පේන්නෙ (අපි එහෙම කිව්වට ඉංජිනේරුවන්ගේ වැඩ නිසා මොකක් හරි හේතුවකුත් ඇති, අපි බලන්නේ පිට ඉඳලනේ, අපිට ඉතිං ඕනම ප්‍රශ්නෙකට දාර්ශනික විසඳුම් තියෙනවනේ පිටිං බලලා දෙන්න) හැබැයි ඉතිං මගේ හිච්චි මොලේට හිතනෙවා ඔය වහපු දුර අඩු කරලා කොටසින් කොටස වැහුවනම් හොඳයි කියලා. උදාහරණයක් විදියට පළමු කොටස මහව ඉඳලා ගල්ගමුවට, දෙවන කොටස ගල්ගමුව ඉඳලා මහවට වගේ. මොකද ඔය දුර අතර මැද වගේ තමයි ගල්ගමුව තියෙන්නෙ.

    මාස 05ක් 06ක් රේල් පාර ඔච්චර දුරක් වහනවා කියන්නෙ රේල්වේ එක පට්ට ලාබ පිට දුවනවා ඇත්තෙ. අර මම කලිනුත් පෝස්ට් එකක කිව්වා වගේ පුලුවන්නම් අනුරාධපුර, පොලොන්නරුව, නුවර සම්බන්ධ කරලා රේල් පාරක් දැම්මනම් හරි වටිනවා දේශීය වගේම විදේශීය සංචාරකයින්ටත්.