♦️Plan අදින එකෙක්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,658
    8,342
    113
    අඩේ මම හවුස් plan එකක් අදින්න එකෙක්ට කථා කරා ඌ පුදුම වදයක් දෙන්නේ. මට අනික් වැඩ නිසා එකට කැප වෙන්න අමාරුයි කියලා කිව්වා. ඌට මම ලොකේෂන් එකට දවසක් කියනන් එතකොට යමු කියලා කියලා තියෙද්දී. මු පස්සේ පන්න පන්න අහනවා හෙට යන්ද ගාගා මුගේ වදේ හින්දාම දැන් එකත් එපා වෙල ඉන්නේ.

    මෙහෙම පන්නන්නේ වැඩ නැති උන් ද? ඒ උනාට හැම තැනම වැඩ එනවා වගේ කියන්නේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඌට වැඩ තිබ්බනම් උබට කෝල් කර කර ඉන්න වෙලාවක් නැනේ ....
     
    • Haha
    Reactions: Kalegana

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    wada thiabbanam ubata call karanawa nemei , ubata call karanna wei 20 parak withara plan aka denawa kiwwa dawasata passeth.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    මම නං සයිට් විසිට් ඒක නැතුව ඉරි කැල්ලක් වත් ගහන්නේ නෑ .උගේ මුනුස්සකමට කතා කරනවා ඇත්තේ. එක පාරයි මම නං වැඩේ අත් අරිනවා.
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    construction godak ayata weda na den

    මම නං සයිට් විසිට් ඒක නැතුව ඉරි කැල්ලක් වත් ගහන්නේ නෑ .උගේ මුනුස්සකමට කතා කරනවා ඇත්තේ. එක පාරයි මම නං වැඩේ අත් අරිනවා.
    machan Fiver hari upwork hari karnawada.modi deyak denaganna
    ------ Post added on May 3, 2024 at 12:12 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    construction godak ayata weda na den

    machan Fiver hari upwork hari karnawada.modi deyak denaganna
    ------ Post added on May 3, 2024 at 12:12 PM
    මට නං වැඩ කරන්න බැරි තරං.මගේ ෆර්ම් එකක් තියෙනවා .ළමයි කීපදෙනෙක් ඉන්නවා පාඩුවේ වැඩ කරන් යන.ඔන් ලයින් වැඩ කරන්නේ නෑ. මට වැඩ එන ක්‍රමේ වෙනස් .
    මොනාද දන ගන්න ඕන ?
     
    • Like
    Reactions: chirantha19890821

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මට නං වැඩ කරන්න බැරි තරං.මගේ ෆර්ම් එකක් තියෙනවා .ළමයි කීපදෙනෙක් ඉන්නවා පාඩුවේ වැඩ කරන් යන.ඔන් ලයින් වැඩ කරන්නේ නෑ. මට වැඩ එන ක්‍රමේ වෙනස් .
    මොනාද දන ගන්න ඕන ?
    mamath draftsman kenek brother.denata mama cambodia inne.awurudu 12k rassawa karanawa.awuruddak rata.lankawe iddith familiy eka sahenna miss una.dannawane ape job hamadama thibune pita. maseta dawas 4i niwadu thibune.den mata 36k.mata ona den gedra idan monawa hari karanna
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    mamath draftsman kenek brother.denata mama cambodia inne.awurudu 12k rassawa karanawa.awuruddak rata.lankawe iddith familiy eka sahenna miss una.dannawane ape job hamadama thibune pita. maseta dawas 4i niwadu thibune.den mata 36k.mata ona den gedra idan monawa hari karanna
    හරි ෆයිවර් එකෙයි එෆ් බී එකෙයි ප්‍රමෝට් කරලා වැඩ පටන් ගන්න/මම නං කන්ට්‍රක්ෂන් සම්බන්දව කිසිම ප්‍රොමෝෂන් එකක් කරලා නෑ .හැබැයි වෙන ව්‍යාපාර කීපයක් දුවනවා. ගැටළු විසදගන්න උදවු කරන්නං. පටන් ගන්න
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    හරි ෆයිවර් එකෙයි එෆ් බී එකෙයි ප්‍රමෝට් කරලා වැඩ පටන් ගන්න/මම නං කන්ට්‍රක්ෂන් සම්බන්දව කිසිම ප්‍රොමෝෂන් එකක් කරලා නෑ .හැබැයි වෙන ව්‍යාපාර කීපයක් දුවනවා. ගැටළු විසදගන්න උදවු කරන්නං. පටන් ගන්න
    thanks bro
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    අඩුවට කරන කෙනෙකුට දුන්නා කියපන්